සජි බූරු පුතාට ආසන

tarson

Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    මම කියන්නෙ ගො|න් සජියට ආසන එන්නෙ දෙකයි වැඩිම.

    සජියට චන්දෙ දෙන උන්ට කවන්න ඕනෙ අනුරට වල් විදිහට බැන්න සමන්ට බඩ්‍රයගෙ කාබනික ගූ|

    උබල ආසන කීයද කියන්නෙ?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හනේ...කොමියුනිස්ට් ජෙප්පෝ මේ පාරත් කෝටියක් ගනී😹😹
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    "That guy just stopped distributing buses right??
    Ah, that's what "Cheating of everyone until it's done"
    😹
    "

    if he try to wack it up then its him whos going to get whipped . Hamben na uta
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    අඩුම 50ක් වත් එයි...
    සජිත් ගේ වචන වලින්ම ගම මට්ටමේ බිම්මට්ටමේ ඉන්නවා, සජිය උම්බෑ කිවත් චන්දෙ දාන උන්...

    අනුර 110ක් වගේ... උතුරේ ඉතින් කොහොමත් දෙමල සංදනේ 15 වගේ එයි...
    රනිල්-පොහොට්ටු සුසන්යෝගෙනුත් 15-20ක් වගේ එයි...
    නාමල් සහ දිලිත් ලොක්කත් රටේම චන්ද්වලින් ඇතුලට එයි...

    අනුර ඉස්සර දවස් ටිකේ ගහන ගේම් අනුව මේක වෙනස් වෙන්න පුළුවන්..