සජීත්ද?? නාමල්ද??
සජිත් සහ නාමල් දෙදෙනාම මේ රටේ ජනාධිපති වරුන්ගේ පුත්රයන්ය!!
දෙදෙනාම මෙවර මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූයේ එකම ප්රදේශයකය. ඒ හම්බන්තොටය!!
නමුත්...
නාමල් තවම දේශපාලනයට ඉතා ලාබාලය - කිසිදු දේශපාලන අත්දැකීමක් නැත!!
සජිත් එසේ නොවේ - එජාප නායක කමටද තරග කරන්නෙකි!!
නාමල්ගේ ඡන්ද ව්‍යාපාරය පදනම් වූයේ මහින්ද චින්තනය මතය!!
සජිත්ගේ ඡන්ද ව්‍යාපාරය පදනම් වූයේ ප්‍රේමදාස යුගයක් නැවත බිහිකිරීම සදහාය!!
නමුත්....
නාමල්ගේ ඡන්ද ව්‍යාපාරය වැඩි ජනතා කැමැත්ත ලැබී ජයග්‍රහණය කෙරිණි!!
සරිත්ගේ ඡන්ද ව්‍යාපාරය අඩු ජනතා කැමැත්ත ලැබී පරාජය විය!!
මෙසේ ජනතාව ජයග්‍රහණය කරවූයේ නාමල්ද?? මහින්ද චින්තනයද??
මෙසේ ජනතාව ප්‍රතික්ෂේප කලේ සජිත්ගේ නායකත්වයද?? ඔහු බිහිකිරීමට ගිය ප්‍රේමදාස යුගයද???

Last edited: