සජීත්ද?? නාමල්ද??

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සජීත්ද?? නාමල්ද??

    සජිත් සහ නාමල් දෙදෙනාම මේ රටේ ජනාධිපති වරුන්ගේ පුත්‍රයන්ය!!
    දෙදෙනාම මෙවර මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූයේ එකම ප්‍රදේශයකය. ඒ හම්බන්තොටය!!

    නමුත්...

    නාමල් තවම දේශපාලනයට ඉතා ලාබාලය - කිසිදු දේශපාලන අත්දැකීමක් නැත!!
    සජිත් එසේ නොවේ - එජාප නායක කමටද තරග කරන්නෙකි!!

    නාමල්ගේ ඡන්ද ව්‍යාපාරය පදනම් වූයේ මහින්ද චින්තනය මතය!!
    සජිත්ගේ ඡන්ද ව්‍යාපාරය පදනම් වූයේ ප්‍රේමදාස යුගයක් නැවත බිහිකිරීම සදහාය!!

    නමුත්....

    නාමල්ගේ ඡන්ද ව්‍යාපාරය වැඩි ජනතා කැමැත්ත ලැබී ජයග්‍රහණය කෙරිණි!!
    සරිත්ගේ ඡන්ද ව්‍යාපාරය අඩු ජනතා කැමැත්ත ලැබී පරාජය විය!!

    මෙසේ ජනතාව ජයග්‍රහණය කරවූයේ නාමල්ද?? මහින්ද චින්තනයද??
    මෙසේ ජනතාව ප්‍රතික්ෂේප කලේ සජිත්ගේ නායකත්වයද?? ඔහු බිහිකිරීමට ගිය ප්‍රේමදාස යුගයද???
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,832
    113
    හෝම් ස්වීට් හෝම්
    none of the above :lol:

    ඔය චින්තන උලව්වක් නෙවේ

    නාමල් දින්නේ "ජනාධිපති තාත්තා" නිසා

    සජිත්ගේත් පියා බලේ හිටියා නං සජිත්ටත් cake walk තමා ඉතිං

    ගොං ප්‍රස්න අහන්න එපා මේක sl Democracy හරකෝ :lol:
     
    • Like
    Reactions: urajdrlk

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ජනතාව ප්‍රතික්ෂේප කලේ සජිත් බිහිකිරීමට ගිය ප්‍රේමදාස යුගය
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මිනිස්සුන්ට... ලංකාවේ දේශපාලනය එපා වෙලා ඉන්නේ... නාමල්ද... සජිත්ද නෙමේ... ජීවත් වෙන්න පුළුවන් විදිහට වැඩ පිළිවෙලක් කාටවත් තාමත් ඉදිරිපත් කරන්න බැරි වෙලා. සංවර්ධනය වෙන එක හොඳයි.. ඒත් මෙහේ වෙලා තියෙන්නේ.... අනාගතය හොඳ වේ කියලා හිතන්.... හැමදාම පටි තද කරගෙන ඡන්දේ දීපු එක තමා. අන්තිමට් හැමදාම.... එක තැන.. මේ සංවර්ධනයේ ප්‍රතිලාභ පෙන්නන්න පුළුවන් වෙන කාලෙක... මිනිස්සු ඔය දෙන්නගෙන් කෙනෙක් පිළි ගනී.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    none of the above :lol:

    ඔය චින්තන උලව්වක් නෙවේ

    නාමල් දින්නේ "ජනාධිපති තාත්තා" නිසා

    සජිත්ගේත් පියා බලේ හිටියා නං සජිත්ටත් cake walk තමා ඉතිං

    ගොං ප්‍රස්න අහන්න එපා මේක sl Democracy හරකෝ :lol:

    Wahu petiyo gon uththara deela pora talk dennath yanawa!! Namal dinanna chande illuwaye me paara pradesheeya sabaawata!!

    Etath me olamottalayata thada wela thiyenne mokada. Ginipellak puke gahagenada inne?? Mama kiwwada chinthane hinda kiyala . mama prashna 4k witharaine ahala thiyenne. Okata thama kiyanne horata issara kehel kena weta paninawa kiyala!!
    Hapoi mehemath harakek!!
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    none of the above :lol:

    ඔය චින්තන උලව්වක් නෙවේ

    නාමල් දින්නේ "ජනාධිපති තාත්තා" නිසා

    සජිත්ගේත් පියා බලේ හිටියා නං සජිත්ටත් cake walk තමා ඉතිං

    ගොං ප්‍රස්න අහන්න එපා මේක sl Democracy හරකෝ :lol:

    Haha Namal ge Piya Raja piya nisaa Namal goda giyaa...

    :lol::lol::lol::lol:
     

    rep+beggar

    Member
    Mar 7, 2011
    70
    30
    0
    නාමල් දිනුවේ නාමල්ගේ තාත්තා නිසා.මහින්ද දිනුවේ මහින්දගේ තාත්තා නිසා.සජිත් මංත්‍රී වුනේ සජිත්ගේ තාත්තා නිසා.රනිල් දේශපාලනය කොලේ රනිල්ගේ මාමා නිසා.
    මුන්ගේ ඇති අහවල් දක්ෂතාවයක් නෑ.මුන්ගේ නෑදයෝ දේශපාලනය නොකරනම් මුන් උඹලා වගේ හාල් කෑලි.නැත්නම් අපි වගේ හිඟා කනවා පාරේ.තාත්තලා නිසා තමයි මුන් චන්ද හිඟා කන්නේ.
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • පිස්සුද ඕයි, මේ සැරේ දිනුවෙත් ජිල් මාට් එකකින්. ටිල්වින් ගොයියා ගිය සැරේ වගේම් ඒක ඔප්පු කරන්න ඡන්ද පෙත්සමක් ගේනවලු.
     

    rep+beggar

    Member
    Mar 7, 2011
    70
    30
    0
    පිස්සුද ඕයි, මේ සැරේ දිනුවෙත් ජිල් මාට් එකකින්. ටිල්වින් ගොයියා ගිය සැරේ වගේම් ඒක ඔප්පු කරන්න ඡන්ද පෙත්සමක් ගේනවලු.
    බලේ තියන කොට කොහොමත් ජිල්මාට් තමයි.මේක ලංකාව හරිද දොරේ. කොමසාරිස්, පොලෝසිය, රූපවාහනේ ඔක්කොම ආන්ඩුවේ. ඔක්කොම ජිල්මාට්.අපි කර්ර්පට්
    :sorry::sorry::sorry:
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    නොබැඳපු එකා දිනුවා. බැඳපු එකා පරාදයි.

    සජිත් ඩිවෝස් වෙලා ඉල්ලුව නම් උඩින්ම දිනන්නේ.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    mage paudgalika mathaya...
    mama madyatha matha daariyek.. habai janadipathi thumata sahaya denawa..

    namuth othna wela thiyenne, namal janadipathi thumage putha veema.. nathnam mamawath chande denne na.. porage mooda choon vadi.. thama podi ekane...
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    නාමල් දිනුවේ නාමල්ගේ තාත්තා නිසා.මහින්ද දිනුවේ මහින්දගේ තාත්තා නිසා.සජිත් මංත්‍රී වුනේ සජිත්ගේ තාත්තා නිසා.රනිල් දේශපාලනය කොලේ රනිල්ගේ මාමා නිසා.
    මුන්ගේ ඇති අහවල් දක්ෂතාවයක් නෑ.මුන්ගේ නෑදයෝ දේශපාලනය නොකරනම් මුන් උඹලා වගේ හාල් කෑලි.නැත්නම් අපි වගේ හිඟා කනවා පාරේ.තාත්තලා නිසා තමයි මුන් චන්ද හිඟා කන්නේ.
    ubath danna dewal...