ඉරානෙට ගැහුවොත් තෙල් නගිනවා කිව්වා, හෝමුස් වහනවා කිව්වා, අරක වෙනවා කිව්වා මේක වෙනවා කිව්වා. කෝ එකක්වත් වුණාද? වුණා පක. අන්තිමට ගහන එකත් ලෙලි යන්ඩ ගැහුවා, වෙච්ච ලබ්බකුත් නෑ.
දෙගොල්ලොම පොඩ්ඩක් ගහගෙන shape වුණා. දැන් එකෙක් හරි රෙද්ද ඉස්සුවොත් ට්‍රම්ප්ගෙ උදහස තමයි. ඉතින් දෙගොල්ලොම එච්චර මෝඩ නොවී පූසො වගේ දෙපැත්තට වෙලා සාමයෙන් ඉඳියි.
ඕක තමයි දුරදිග දකින්න High IQ එකක් තියෙන උන්ගෙයි, එ‍්ක නැති, හැම හුත්තටම කුලප්පු වෙලා ලෝක විනාසෙ එයි කියල බලන් ඉන්න තොපි වගේ මෝඩ ගොබිලොන්ගෙයි වෙනස.
Art of the Deal කියන්නෙ නිකන් නෙවෙයි. ඉන්දියාවයි පකිස්ථානයයිත් ඔය ඉන්නෙ යසට.
ට්‍රම්ප්ට දෙන් නැති නොබෙල් සාම ත්‍යාගය රෝල් කරල ගහගනින් පුකේ.
කියලා ඉන්ද්‍රජිත් දාලා තිබ්බා