සටන් සගයන්ව පාවා දීම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    118146141_2740529009536630_5347038842025277174_o.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉල්ලන් නෑම.

    මේක නම් ජී 70 යි...ජෙප්පෝ මොකට මෙහෙම ජී වෙනවද මන්ද ....ලොල්

    ඒ මදිවට දැන් වටේ ඉන්න ජෙප්පොත් ඈත් වෙනවා... උඹ කිව්වනම් උඹම බෙරගනින්ලු :ROFLMAO:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ ඔය දාල තියන එක නෙමෙයිනේ බන් නිර්මාල් කියන එකා දාල තියෙන්නේ..

    යෝෂිතගේ ඊනියා සිංහරාජ හෝටලය!!!
    =========================
    සිංහරාජය මැද යෝෂිත රාජපක්ෂට අයිති හෝටලයක් තිබෙන බවත් මතභේදයට තුඩුදී ඇති මාර්ග ඉඳිකිරීම ඊට සම්බන්ධ බවත් ඇඟවෙන ලෙස සජීව චාමිකර අදහස් දැක්වීමක් කර ඇත. රාජපක්ෂ කඳවුරේ පිරිස් මෙය මඩ ගැසීමක් ලෙස ප්‍රකාශ කරනු දුටුවෙමි. මෙය පදනම් විරහිත ප්‍රකාශයක් නම් බරපතල තත්වයකි. සජීව චාමිකර මා හඳුනා ගෙන ඇත්තේ කරුණු සහිතව කිසියම් ප්‍රකාශයක් කරන කෙනෙක් ලෙසයි.
    මා සිතන ආකාරයට රාජපක්ෂ කඳවුරේ අයට (විශේෂයෙන් මහින්ද පතිරණ වැනි අයට ) මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් ඇත. ඒ සරළ දෙයකි. එනම් මේ ප්‍රදේශයේ යෝෂිත රාජපක්ෂට අයත් හෝටලයක් නොමැති බව වගකීම් සහගත ආකාරයකට ප්‍රකාශ කිරීමයි. යෝෂිත රාජපක්ෂ මහතා අගමැතිතුමාගේ පුතා බැවින් ඔහුට මේ සම්බන්ධව නිල නිවේදනයක් කොට මෙය ප්‍රතික්ෂේප කළ හැක. එමගින් යහපත් දේවල් තුනක් සිදුවේ.
    1. මෙය රාජපක්ෂ වරුන්ට විරුද්ධ මඩක් බව ඔප්පු වේ.
    2. සජීව චාමිකරගේ තොරතුරු වල විශ්වසනීයත්වය බිඳ වැටේ.
    3. රාජපක්ෂ කඳවුරේ දේශපාලනය වඩා ජනතාවට වගවීම සහිත දිශාවකට යොමුවීමට එය හේතු වේ.

    https://www.facebook.com/nirmal.dewasiri.3
     
    • Like
    Reactions: dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ

    හෝටලේ පෙන්නුවේ නැත්නං කොට් 5ක් ගෙවන්න වෙන ශීන් එකක් නේද වෙන්නේ. 🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    ඔය comment එකකින් ගත්තු කෑල්ලක් ...ඒක හොයන්න කම්මැලියි...මෙන්න තව කෑල්ලක් හම්බුනා

    118236675_10159400195883840_3978317086551787272_n.jpg
     
    • Like
    Reactions: ElaMalli and jcj

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    උඹ ඔය දාල තියන එක නෙමෙයිනේ බන් නිර්මාල් කියන එකා දාල තියෙන්නේ..

    යෝෂිතගේ ඊනියා සිංහරාජ හෝටලය!!!
    =========================
    සිංහරාජය මැද යෝෂිත රාජපක්ෂට අයිති හෝටලයක් තිබෙන බවත් මතභේදයට තුඩුදී ඇති මාර්ග ඉඳිකිරීම ඊට සම්බන්ධ බවත් ඇඟවෙන ලෙස සජීව චාමිකර අදහස් දැක්වීමක් කර ඇත. රාජපක්ෂ කඳවුරේ පිරිස් මෙය මඩ ගැසීමක් ලෙස ප්‍රකාශ කරනු දුටුවෙමි. මෙය පදනම් විරහිත ප්‍රකාශයක් නම් බරපතල තත්වයකි. සජීව චාමිකර මා හඳුනා ගෙන ඇත්තේ කරුණු සහිතව කිසියම් ප්‍රකාශයක් කරන කෙනෙක් ලෙසයි.
    මා සිතන ආකාරයට රාජපක්ෂ කඳවුරේ අයට (විශේෂයෙන් මහින්ද පතිරණ වැනි අයට ) මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් ඇත. ඒ සරළ දෙයකි. එනම් මේ ප්‍රදේශයේ යෝෂිත රාජපක්ෂට අයත් හෝටලයක් නොමැති බව වගකීම් සහගත ආකාරයකට ප්‍රකාශ කිරීමයි. යෝෂිත රාජපක්ෂ මහතා අගමැතිතුමාගේ පුතා බැවින් ඔහුට මේ සම්බන්ධව නිල නිවේදනයක් කොට මෙය ප්‍රතික්ෂේප කළ හැක. එමගින් යහපත් දේවල් තුනක් සිදුවේ.
    1. මෙය රාජපක්ෂ වරුන්ට විරුද්ධ මඩක් බව ඔප්පු වේ.
    2. සජීව චාමිකරගේ තොරතුරු වල විශ්වසනීයත්වය බිඳ වැටේ.
    3. රාජපක්ෂ කඳවුරේ දේශපාලනය වඩා ජනතාවට වගවීම සහිත දිශාවකට යොමුවීමට එය හේතු වේ.

    https://www.facebook.com/nirmal.dewasiri.3
    ඊට වඩා හොඳයි නේද උසාවියෙන් කාටත් පිළිගන්න පුළුවන් විදිහට ඔප්පු කරහම? රාජපක්ෂලා කියන ඒවා බොරු කියලනේ උඹල කියන්නේ? ඉතින් ඌ නෑ කිව්වහම උඹල පිළිගන්නවද? ගෙවන්න වෙනවා කිව්වහම "ඕක නෑ කිව්වා නං ඉවරනේ" කියනවා. :rofl: :rofl: :rofl: වන්දි ඉල්ලුවේ නැත්නං එහෙම ඔය කටින් ම තමයි උඹල කියන්නේ "ඕකා බොරු කියන්නේ" කියල.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    හෝටලේ පෙන්නුවේ නැත්නං කොට් 5ක් ගෙවන්න වෙන ශීන් එකක් නේද වෙන්නේ. 🤣🤣🤣🤣
    අඩෝ එහෙමද , සිරාවට උඹලට කීයක් ගාවනවද බං