ඉල්ලන් නෑම.
හෝටලේ පෙන්නුවේ නැත්නං කොට් 5ක් ගෙවන්න වෙන ශීන් එකක් නේද වෙන්නේ.උඹ ඔය දාල තියන එක නෙමෙයිනේ බන් නිර්මාල් කියන එකා දාල තියෙන්නේ..
යෝෂිතගේ ඊනියා සිංහරාජ හෝටලය!!!
=========================
සිංහරාජය මැද යෝෂිත රාජපක්ෂට අයිති හෝටලයක් තිබෙන බවත් මතභේදයට තුඩුදී ඇති මාර්ග ඉඳිකිරීම ඊට සම්බන්ධ බවත් ඇඟවෙන ලෙස සජීව චාමිකර අදහස් දැක්වීමක් කර ඇත. රාජපක්ෂ කඳවුරේ පිරිස් මෙය මඩ ගැසීමක් ලෙස ප්රකාශ කරනු දුටුවෙමි. මෙය පදනම් විරහිත ප්රකාශයක් නම් බරපතල තත්වයකි. සජීව චාමිකර මා හඳුනා ගෙන ඇත්තේ කරුණු සහිතව කිසියම් ප්රකාශයක් කරන කෙනෙක් ලෙසයි.
මා සිතන ආකාරයට රාජපක්ෂ කඳවුරේ අයට (විශේෂයෙන් මහින්ද පතිරණ වැනි අයට ) මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් ඇත. ඒ සරළ දෙයකි. එනම් මේ ප්රදේශයේ යෝෂිත රාජපක්ෂට අයත් හෝටලයක් නොමැති බව වගකීම් සහගත ආකාරයකට ප්රකාශ කිරීමයි. යෝෂිත රාජපක්ෂ මහතා අගමැතිතුමාගේ පුතා බැවින් ඔහුට මේ සම්බන්ධව නිල නිවේදනයක් කොට මෙය ප්රතික්ෂේප කළ හැක. එමගින් යහපත් දේවල් තුනක් සිදුවේ.
1. මෙය රාජපක්ෂ වරුන්ට විරුද්ධ මඩක් බව ඔප්පු වේ.
2. සජීව චාමිකරගේ තොරතුරු වල විශ්වසනීයත්වය බිඳ වැටේ.
3. රාජපක්ෂ කඳවුරේ දේශපාලනය වඩා ජනතාවට වගවීම සහිත දිශාවකට යොමුවීමට එය හේතු වේ.
https://www.facebook.com/nirmal.dewasiri.3
උඹ ඔය දාල තියන එක නෙමෙයිනේ බන් නිර්මාල් කියන එකා දාල තියෙන්නේ..

ඊට වඩා හොඳයි නේද උසාවියෙන් කාටත් පිළිගන්න පුළුවන් විදිහට ඔප්පු කරහම? රාජපක්ෂලා කියන ඒවා බොරු කියලනේ උඹල කියන්නේ? ඉතින් ඌ නෑ කිව්වහම උඹල පිළිගන්නවද? ගෙවන්න වෙනවා කිව්වහම "ඕක නෑ කිව්වා නං ඉවරනේ" කියනවා.උඹ ඔය දාල තියන එක නෙමෙයිනේ බන් නිර්මාල් කියන එකා දාල තියෙන්නේ..
යෝෂිතගේ ඊනියා සිංහරාජ හෝටලය!!!
=========================
සිංහරාජය මැද යෝෂිත රාජපක්ෂට අයිති හෝටලයක් තිබෙන බවත් මතභේදයට තුඩුදී ඇති මාර්ග ඉඳිකිරීම ඊට සම්බන්ධ බවත් ඇඟවෙන ලෙස සජීව චාමිකර අදහස් දැක්වීමක් කර ඇත. රාජපක්ෂ කඳවුරේ පිරිස් මෙය මඩ ගැසීමක් ලෙස ප්රකාශ කරනු දුටුවෙමි. මෙය පදනම් විරහිත ප්රකාශයක් නම් බරපතල තත්වයකි. සජීව චාමිකර මා හඳුනා ගෙන ඇත්තේ කරුණු සහිතව කිසියම් ප්රකාශයක් කරන කෙනෙක් ලෙසයි.
මා සිතන ආකාරයට රාජපක්ෂ කඳවුරේ අයට (විශේෂයෙන් මහින්ද පතිරණ වැනි අයට ) මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් ඇත. ඒ සරළ දෙයකි. එනම් මේ ප්රදේශයේ යෝෂිත රාජපක්ෂට අයත් හෝටලයක් නොමැති බව වගකීම් සහගත ආකාරයකට ප්රකාශ කිරීමයි. යෝෂිත රාජපක්ෂ මහතා අගමැතිතුමාගේ පුතා බැවින් ඔහුට මේ සම්බන්ධව නිල නිවේදනයක් කොට මෙය ප්රතික්ෂේප කළ හැක. එමගින් යහපත් දේවල් තුනක් සිදුවේ.
1. මෙය රාජපක්ෂ වරුන්ට විරුද්ධ මඩක් බව ඔප්පු වේ.
2. සජීව චාමිකරගේ තොරතුරු වල විශ්වසනීයත්වය බිඳ වැටේ.
3. රාජපක්ෂ කඳවුරේ දේශපාලනය වඩා ජනතාවට වගවීම සහිත දිශාවකට යොමුවීමට එය හේතු වේ.
https://www.facebook.com/nirmal.dewasiri.3
වන්දි ඉල්ලුවේ නැත්නං එහෙම ඔය කටින් ම තමයි උඹල කියන්නේ "ඕකා බොරු කියන්නේ" කියල.අඩෝ එහෙමද , සිරාවට උඹලට කීයක් ගාවනවද බංහෝටලේ පෙන්නුවේ නැත්නං කොට් 5ක් ගෙවන්න වෙන ශීන් එකක් නේද වෙන්නේ.![]()