සතර සතිපට්ඨානය දේශනා කලේ පෘතජනයාට නෙවෙයි සෝවාන් වුන කෙනාටයි...
අද කාලේ අත පය හොල්ලමින් බොහෝ දෙනෙක් වඩන්නේ බමුණු සතිපට්ඨානයක්...
නිවැරදි සතිපට්ඨානයට අනුව "කය" කියන්නේ ඇඟ නෙවෙයි දොරවල් 6න් ගන්න අරමුණු වලටයි...
සිහිය කියන්නේ ඒ අරමුණු වලට බැඳෙන්නේ නැතුව ඉන්න එකටයි...
වැරදි පරිවර්තනයන් වල එලිලා අර්ථ නොදැන කරන ඉරියව් පවත්වන සතිපට්ඨානය "අංගවිකල සතිපට්ඨානය"ක්.
"සිහිය" තියෙන්නේ සෝවාන් වත් වුන කෙනාටයි.
බුදුන් වහන්සේ දේශනා කළ "සතිය" කියන්නේ පංච උපාධානස්කන්ධයේ උපාධානය නැති කිරීමට දේශනා කරපු එකක්.
සතර සතිපට්ඨානය කියලා 4ක් වඩන්න නෑ එකයි වඩන්න තියෙන්නේ...
-----------------------------------------------------------
ත්‍රිපිටකයේ "කය" කියන්නෙයි, "කාය" කියන්නෙයි එකක් නෙවෙයි 2ක්...
ඒක වරද්දගත්ත නිසා අද ස්කන්ධ පංචකයත් වරද්දගන, කායානුපස්සනාවත් වරද්දගන, නාම-රූපත් වරද්දගනයි ඉන්නේ...
පඨවි, ආපෝ, තේජෝ, වායෝ පේන්නෙත් නෑ, අතින් අල්ලන්න බෑ...
-----------------------------------------------------------
සතර සතිපට්ඨානය වඩන්න ඕනෑ සෝවාන් වුනාට පස්සේ බව ත්‍රිපිටකයේ සඳහන් ආකාරය පහතින්
-----------------------------------------------------------
අනෙකුත් සැබැඳි
සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
භාවනා මධ්‍යස්ථාන වසංගතයෙන් අද රට පිරිලා
ආර්ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි
සතර සතිපට්ඨානය දේශනා කළේ සෝවාන් වුන කෙනාටයි