සත්තයි

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    මේ මගේ අසම්මත ප්‍රේමය නිසදැසේ දෙවන කොටස විදිහට හඳුන්වන්න පුළුවන්.


    twomenholdinghands420jp.jpg



    වස්සන්තය එන තෙක්
    බලා හිටියේ වැරෙන්
    මල් පිපේයැයි කියා
    ප්‍රේමයේ අග්‍ර ‍ඵලය
    නෙලාගත යුත්තේ
    එවිටයි කියූ නිසා
    මතකද
    අඳුර විසින් එළිය
    ගිලගන්නා මොහොතේ
    මම ඔබට දිව්රුවා
    'වසන්තය එනවා සත්තයි' කියා




     
    • Like
    Reactions: prabo22 and cspmaxx