සත්තුන්ගේ අමුතු සංසර්ග ක්‍රම

hitmanrock

Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    සත්තුන්ගේ අමුතු සංසර්ග ක්‍රම

    1. බුවල්ලා
    පිරිමි බුවල්ලාගේ ශිෂ්ණය සංසර්ගය අතර තුරදී කැඩී යයි:shocked:. නමුත් එය ඊලග ඍතුවේ නැවත වර්දනය වේ
    .:lol:
    mating-09-octopus.jpg


    2.ඉත්තෑවා
    පිරිමි සතා සංසර්ගයට පෙර තම සහකාරිය දිග මුත්‍රා දාරවකින් නාවනු ලැබේ
    .:baffled:
    mating-08-porcupine.jpg


    3.ඇද මකුණා
    ස්ත්‍රී මකුණිගේ :lol: බඩට පිරිමි මකුණාගේ ශිශ්නය ඇනීමෙන් සංසර්ගය සිදු කරයි.

    bedbug-324x205.jpg


    4. හන්ගොල්ලා
    පිරිමි හන්ගොල්ලගේ ශිෂ්ණය ඉතා විශාල වන අතර :cool: එම නිසා එයට සරිලන ප්‍රමාණයේ සහකාරියක් සොයගත යුතුය
    .
    mating-05-slugs.jpg


    5. Red-Side Garter Snake(සිංහල නම දන්නැතෝ)
    සංසර්ග සමයේදී මේ කට්ටිය gang bang දානවා. එක සර්ප ගැනියෙක් පිරිමි සිය දෙනක් සමග එකතු වෙනවා
    .
    mating-06-snakes.jpg


    6. පැතලි පණුව (Flat worm)
    මු උභයලිංගික සතෙක් වන අතර පියෙක් වීමට අවශ්‍ය ශුක්‍රනු හා මවක් වීමට අවශ්‍ය ඩිම්බ ශරීරය තුල තිබෙනවා. මෙය තීරනය කිරීම සදහා සතුන් දෙදෙනෙක් ඉතා දරුණු සටනක යෙදෙනවා මේ සදහා තම ශිෂ්නයන් කඩු ලෙස යොදා ගන්නවා:eek: මෙහිදී එකෙනෙක තම ප්‍රතිවාදියා තම ප යන්නෙන් සිදුරු කරන්න උත්සහ කරනවා. මෙයින් ජයගන්නා පියා බවට පත්වන පරාජිතයා මව බවට පත් වනවා.

    mating-03-land-planarian.jpg


    7. හිපෝ
    තම සහකාරිය ආකර්ශනය කරගනු ලබන්නේ ඇය වෙත තම මල වලිගය ආදාරයෙන් වීදිමෙනි
    .:baffled:
    10-bizarre-mating-rituals-670907--11.jpg


    source
    http://science.discovery.com/life-earth-science/10-bizarre-mating-rituals.htm
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    7. හිපෝ
    තම සහකාරිය ආකර්ශනය කරගනු ලබන්නේ අය වෙත තම මල වලිගය ආදරයෙන් වීදිමෙනි
    .:baffled:
    10-bizarre-mating-rituals-670907--11.jpg

    තම සහකාරිය ආකර්ශනය කරගනු ලබන්නේ ඇය වෙත තම මල වලිගය ආධාරයෙන් වීදිමෙනි.:lol:+
    මෙහෙමද දන්නේ නැහැ...
     
    Last edited:

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    7. හිපෝ
    තම සහකාරිය ආකර්ශනය කරගනු ලබන්නේ අය වෙත තම මල වලිගය ආදරයෙන් වීදිමෙනි
    .:baffled:
    10-bizarre-mating-rituals-670907--11.jpg

    තම සහකාරිය ආකර්ශනය කරගනු ලබන්නේ ඇය වෙත තම මල වලිගය ආධාරයෙන් වීදිමෙනි.:lol:+

    :frown::frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :shocked: :eek: මොනවා හරි විදිහකින් ඉතින් උනුත් ඕක කරන්න එපායේ කට්ටිය බෝ කරන්න..... :yes: