සත්තුන්ව බලාගන්න දන්නා අය එන්න
මචන්ලා මට පොඩි හෙල්ප් එකක් දීපන්. අපේ ගෙදර ඊයේ ලේන් කුඩුවක තිබිල ලේන් පැටවූ 3 න දෙනෙක් ඉනව. අම්ම නැද්ද කොහෙද. තම ඇස් ඇරලත් න මචන්. මට මුන්ව හදාගන විදයක් කියපන්කො. මුන්ට සාමාන්‍ය කිරි දුන්නට කමක් නැද්ද? මන් ඉඉයේ පිටි කිරි දුන්නම බිව්වා. ඒවා දෙන්න හොදද? ලොකු උදුවක් මචන් කරන්න දෙයක් කියපන්. නැතම් බම්ප් එකක් වත් දල පලයන්.