https://cloud.google.com/blog/trans...nd-animals-earth-species-project-conservation
ටහිකෙන ආතල් එකක් හියුමන්ල ගන්න යන්නෙ. එක පැත්තකින් LGBTQ උන් අනික් පැත්තෙ මෙහෙම රිසර්ච්. තව අවුරුදු 200ක් යනකොට ෆිල්ම් වල වගෙ ඔෆිස් වල වැඩ කරන්න සත්තු එහෙමත් ඉදී.
ටහිකෙන ආතල් එකක් හියුමන්ල ගන්න යන්නෙ. එක පැත්තකින් LGBTQ උන් අනික් පැත්තෙ මෙහෙම රිසර්ච්. තව අවුරුදු 200ක් යනකොට ෆිල්ම් වල වගෙ ඔෆිස් වල වැඩ කරන්න සත්තු එහෙමත් ඉදී.

ඒක අපි දැනගන්නෙ නැති උනාට ML මොඩෙල එකට හැන්ඩ්ල් කරන්න පුලුවන්. උන් ඒක ඇතුලෙන් මැප් කරගෙන අපිට ඕනි වැඩේ කරල දෙයි. අවුල තියෙන්නෙ අපි නොදැනිම උන්ට හැකියාව ලැබෙනව අරුන්ගෙන් වැඩ ගන්න.who knows what they mean
ehema karanna nam ithin AI walata magic karanna puluwan wenna ona ban. AI wala model karanne minissunge knowledge ekama thamaiඒක අපි දැනගන්නෙ නැති උනාට ML මොඩෙල එකට හැන්ඩ්ල් කරන්න පුලුවන්. උන් ඒක ඇතුලෙන් මැප් කරගෙන අපිට ඕනි වැඩේ කරල දෙයි. අවුල තියෙන්නෙ අපි නොදැනිම උන්ට හැකියාව ලැබෙනව අරුන්ගෙන් වැඩ ගන්න.
කොහොම ටවුන් එකකම බල්ලො රෑනක් දකින දකින එකා හප හපා යන්න ගත්තොත්.
අර බටනලාවෙන් මීයො එලවපු එකාගෙ කතාව වගේ සීන් එහෙම වයිරස් එකකින් කරගන්න පුලුවන් වෙයි.
මිනිස්සුන්ගෙ කියල නෑ දැනුම. ඒක සත්තුන්ගෙ තිබ්බත් මිනිස්සුන්ගෙ තිබ්බත් වෙනසක් නෑ.ehema karanna nam ithin AI walata magic karanna puluwan wenna ona ban. AI wala model karanne minissunge knowledge ekama thamai
pattern eke meaning eka ganna widiyak na ban. ekathamai prashne. brain waves analyse karala pattern eka hoya ganna puluwan eth a pattern eka mokadda kiyala detect karanna widiyak na. waves type keepayakata ona nam karanna puluwan wei eth oka hama ekakatama sarthakawa karanna ba. ML kiyanne magic newei mathematics. wena widiya algorithm develop karana kena dannawa.මිනිස්සුන්ගෙ කියල නෑ දැනුම. ඒක සත්තුන්ගෙ තිබ්බත් මිනිස්සුන්ගෙ තිබ්බත් වෙනසක් නෑ.
දැනටත් ML කියන්නෙ මැජික් තමා. කවුරුවත් වෙන විදිය දන්නෙ නෑනෙ.
මෙතන එයාට වැඩක් නෑ සතාගෙ බසාව. එයා දැනගන්නෙ පැටන් එකක් ඒ පැටන් එක පාවිච්චි කරල අලුත් පැටන් ජෙනරේට් කරන්න පුලුවන්.
ඕක ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් දෙයක්.
ඒක අපි දැනගන්නෙ නැති උනාට ML මොඩෙල එකට හැන්ඩ්ල් කරන්න පුලුවන්. උන් ඒක ඇතුලෙන් මැප් කරගෙන අපිට ඕනි වැඩේ කරල දෙයි. අවුල තියෙන්නෙ අපි නොදැනිම උන්ට හැකියාව ලැබෙනව අරුන්ගෙන් වැඩ ගන්න.
කොහොම ටවුන් එකකම බල්ලො රෑනක් දකින දකින එකා හප හපා යන්න ගත්තොත්.
අර බටනලාවෙන් මීයො එලවපු එකාගෙ කතාව වගේ සීන් එහෙම වයිරස් එකකින් කරගන්න පුලුවන් වෙයි.

මෙකෙ චාන්ස් එක තියෙන්නෙ අපිට මේ LLM යූස් කරල අලුතෙන්ම අමුතු එකක් හදන්නෙ නැතුව ඒක උඩ බිල්ඩ් කරන්න පුලුවන්. සමහරවිට අපේ ලැන්වේජ් වල තියෙන බේසික් ෆිචස් වලින් උට මැප් කරගන්න පුලුවන් වෙයි. කොහොම උනත් මෙහෙම රිසර්ච් එකක් කරන්න පටන් ගන්නව කියන්නෙ තව කට්ටිය ඉන්ස්පයර් වෙලා එලියට එයි.pattern eke meaning eka ganna widiyak na ban. ekathamai prashne. brain waves analyse karala pattern eka hoya ganna puluwan eth a pattern eka mokadda kiyala detect karanna widiyak na. waves type keepayakata ona nam karanna puluwan wei eth oka hama ekakatama sarthakawa karanna ba. ML kiyanne magic newei mathematics. wena widiya algorithm develop karana kena dannawa.
![]()
https://cloud.google.com/blog/trans...nd-animals-earth-species-project-conservation
ටහිකෙන ආතල් එකක් හියුමන්ල ගන්න යන්නෙ. එක පැත්තකින් LGBTQ උන් අනික් පැත්තෙ මෙහෙම රිසර්ච්. තව අවුරුදු 200ක් යනකොට ෆිල්ම් වල වගෙ ඔෆිස් වල වැඩ කරන්න සත්තු එහෙමත් ඉදී.
meka watinawaසත්තුන්ට නෙමෙයි ගෑනුන්ට එකක් හදාගන්න ඕනේ හිතේ තියන් ඉන්න ඒවා දැනගන්න සහ වහෙන් ඔරෝ කියන ඒවා තේරුම් ගන්න

ඇයි දැනුත් මොබයිල් ඩිවෙලෙප්මන්ට් කරන බල්ලෙක් ඉන්න ඔෆිස් එකක් තියේ @Ashan052 @PrasangaSPerera![]()