සර්පයෝ අල්ලන්න ගිහින් පුකේ ටින් කිරි ගා ගන්න ඕනේ නැත.ෙ
ඉතින් ටින් කිරි ගාගන්න කියලා අපි කිව්වෙ නෑනෙ.

සර්පයෝ අල්ලන්න ගිහින් පුකේ ටින් කිරි ගා ගන්න ඕනේ නැත.ෙ

පොඩි කේස් එකක් තියෙනවා. දැන් මාසෙක දෙකක ඉඳන් අපේ ගෙදරට පූසෙක් එනවා පිටිපස්සෙන් ඇවිත් කුනු බාල්දියෙන් කනවා. අපේ ගෙදර එක සතෙක්වත් ඇති කරන්නේ නෑ. ගෙදර හැමෝම සත්තු ඇති කරන්න කැමතිත් නෑ. මූ ඉතින් කන්න එන නිසා පව් නිසා කන්න දුන්නා එලවන්නේ නැතුව. දැන් මූ නිතරම එනවා. ටික දවසකට කලින් දැක්කා මූ පූසියෙක් බඩක් තියෙනවා පැටව් දාන්න වගේ. මූ අපෙහාට සෙට් වෙන්න යන්නෙ පැටව් දාන්න. දවසක් හොරෙන් ගේ ඇතුලට ඇවිත් කාමරෙකට රින්ගලා.
දැන් අනුකම්පාව ඉවර වේගෙන යන්නේ ගෙදර අයගෙත්. ගෙදර පැටව් දැම්මොත් හෙන වාතයක් වෙනවා.
මූට කරදරයක් නොවෙන්න ගෙදරින් එලවන්න විදිහක් තියෙනවද? අනුකම්පා කරල කන්න දුන්නට ගේ ඇතුලේ පැටව් ගහන්න දෙන්න බැහැනේ. ගෙදර එක්කෙනෙක්වත් සත්තු ඇති කරන්න කැමතිත් නැහැ.
Makulu dal walata moko karanne![]()
මේක නම් ලොකු ප්රස්නයක් බන්.
ඒත් බුදු දහමට අනුව ගෙවල් දොරවල් පවිත්රව තියාගන්න කියලා තමා කියන්නේ. එතකොට ඉතින් මකුලුවෝන්ට ගෙවල් නැති වෙනවා . මකුලුවෝ මැරෙනවා. මටත් තෙරෙන්නේ නෑ
oya dala thiyena ungen nan maduruwo arenna marala na wena unwa nam 
අනේ ඉතින් හූනන්වත් අල්ලන්න ක්රමයක් කියනවද?මල වදේ..හැම තැනම ජරා කරනව බන්..පොඩි එවුන් ගෙදර ඉන්න නිසා මට හූනො මරන්න වෙනව![]()
සුදුළූණු කුඩා කෑලි වලට කපලා හූනන් නිතර එන යන තැන් වල තියපුවාම ඒ සැරට උන් ඉන්නෙ නෑ. (සුදුළූණු කෑලි වලට කපලාම තියන්න ඕනෙ)
කපුරු බෝල වලටත් එහෙමයි කියලා කියනවා. හැබැයි පොඩි ළමයින්ට අහු නොවෙන්න තියන්න ඕනෙ.
හැම ගෙදරම වගේ හූනො ඉන්නවනෙ. අපිට හිතලා බලන්න පුළුවන් හූනො ගෙදරට වෙලා ඉන්න හේතුව ගැන. ඉතුරු වුණ ආහාර, කෝප්ප වල ඉතුරු වතුර/කිරි, ගෙදරට එන කෘමීන්, හූනන්ට හැංගිලා ඉන්න පුළුවන් ස්ථාන, බිත්තර දාන තැන් වගේ හේතු නිසා තමයි හූනො ගෙදරටම වෙලා ඉන්නෙ.

සත්තුත් අපි වගේම ජීවත් වෙන්ඩ කැමතියි බං. උන්ටත් ගහන කොට, තලන කොට රිදෙනවා. එහෙම සත්තුන්ට දෙන වේදනාව අපිටත් දවසක විඳින්ඩ සිද්ධ වෙනවා කර්ම විපාකයක් විදිහට.
කරපු පව් ගැන ආපහු හිත හිතා, පසුතැවිතැවී ඉන්න කොට ඒකෙ විපාකය තවත් වර්ධනය වෙනවා. ඒ හින්දා කරපු පව් අතීතයට ගියාවෙ. ඒවා අත ඇරලා දාපන්. දැන් ඉඳන් ඒවා නවත්තපන්.
මීයා
ඇයි බං මරන්නෙ? මී කූඩ තියෙනවා රු. 400/- ට විතර. ඇතුළෙන් පොල් කෑල්ලක් එල්ලලා තිබ්බා නම් මීයා ඒක කන කොට කූඩුවෙ දොර වැහෙනවා. ඊට පස්සෙ කොහෙ හරි ඈතකට ගිහින් දාන්ඩයි තියෙන්නෙ. ඊට පස්සෙ ඒ කූඩුවම ආපහු තියලා අනිත් මීයන්වත් ඔහොම අල්ලලා ගිහින් දාන්ඩ තියෙන්නෙ.
Machan ube kathawata man sampurna ekagai.
ape gedarath meeyange karadara ithin allala gihin danawa aethakata ape thaththa.
eth mata iye mehema hithuna. hithannako meeyage genu satek kema hoyan enawa.eyage chooti petaw eya enakal balan innawa.api ea sathawa allala aethata gihin demmama ekko ea petaw badaginne merei.ea sathath ammekne.aethata gihin demmama mona tharam dukak wedanawak denenawa aedda?![]()
සුදුළූණු කුඩා කෑලි වලට කපලා හූනන් නිතර එන යන තැන් වල තියපුවාම ඒ සැරට උන් ඉන්නෙ නෑ. (සුදුළූණු කෑලි වලට කපලාම තියන්න ඕනෙ)
කපුරු බෝල වලටත් එහෙමයි කියලා කියනවා. හැබැයි පොඩි ළමයින්ට අහු නොවෙන්න තියන්න ඕනෙ.
හැම ගෙදරම වගේ හූනො ඉන්නවනෙ. අපිට හිතලා බලන්න පුළුවන් හූනො ගෙදරට වෙලා ඉන්න හේතුව ගැන. ඉතුරු වුණ ආහාර, කෝප්ප වල ඉතුරු වතුර/කිරි, ගෙදරට එන කෘමීන්, හූනන්ට හැංගිලා ඉන්න පුළුවන් ස්ථාන, බිත්තර දාන තැන් වගේ හේතු නිසා තමයි හූනො ගෙදරටම වෙලා ඉන්නෙ.
කොච්චර අස්කලත් උදේ නැගිටිනකොට පැන්ට්රි එකෙයි, බිමයි ගන්න දෙයක් නෑ..නෝන ඉතින් බැන බැන අස්කරනව උදේ ඉදන්.. 