සත්බුදු වන්දනාව

amilalakmal

Member
Jul 7, 2008
65
4
0
සත්බුදු වන්දනාව

ඔය ගොල්ලොන්ට පුලුවන්නම් මට සත්බුදුරජානන් වහන්සේලා වන්දනා කරන ගාථාව හොයලා දෙන්න. පාලි script එකෙන් තියන එක තමා ඔනෑවෙන්නේ. Mp3 format එකෙන් උනත් කමක් නැහැ....
ස්තුතියි....
 

V for Vendetta

Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    අපාරුතා තේසං අමතස්ස ද්වාරා යේ සොතවන්තෝ පමුඤ්චන්තු සද්ධං"

    "කන් ඇත්තාහු සැදැහැ මුදත්වා අමා දොර විවෘත කරන ලදී ..



    මෙය අටනටිය සුත්‍ර දේශනාවේ එන ගාතාරත්නයක්..

     
    Last edited: