සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්

Aug 18, 2011
6,147
788
0
අලි බෙට්ටක් ගැන අහපං................
ටාර් ගාලා කියලා දෙයි.............

:eek::eek: :shocked::shocked: නෑ ඉතින් මේ සිරා බොදු තරුණයා කියවලා තියෙන සූත්‍රයක් ගැන ඇහුවේ. පොර එල බහුශ්‍රැත බුවෙක් නේ:shocked::shocked:
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉතින් ඔයාට ඔය කරන චෝදනා ඔප්පු කරන්න සාක්ශි නෑනෙ, මටත් පුලුවන් නෙ කියන්නෙ සනත් ඒකනායක මිනී මරුවෙකි, ලමා අපචාරකයෙකි කියල. චෝදනාවක් කරනවනන් සාක්ශි ඇතුව කරමු
    ඔයා මොන තරම් ඇඬලුවත් ඔයා බෞද්ධයෙක් නෙවෙයි.
    මම මිනීමරුවෙක් ,ළමා අපචාරකයෙක් නම් ඒක හොඳින්ම දන්නෙ මමමනෙ.
    ඒ නිසා ඔයාත් දන්නවා ඔයා මේ කරන්නෙ බුදු දහමට පහර ගහන එක කියලා.
    ඔයාගේ හරි ආගමත් අපිට වඩා ඔයාම දන්නවා.
    ඔයා අබෞද්ධයෙක් කියන එක ඔයා හරිම අපූරුවට ඔප්පු කරමින් ඉන්නවා.
    ඔයාව කවුද කියලා හොයන්න ඕනෙ නෑ.අපිට ඔයාගේ නියෝජනය තේරෙනවා.
    කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න බැරි නිසා සත්ව අවිහිංසා වෙස්මූනක් දාගෙන ආවට ඔයා හිතන්නෙ ඇතෙක් ලවා දළඳා වහන්සේව වඩම්මන එක තමයි හිංසාව කියලා.
    හරකා පන පිටින් ඉන්නකොට කකුල කපාගෙන ගිය ත්‍රේඩ් එකකුත් මේ වෙලාවෙම යනවා.
    හජ් උත්සවයට එකම බිලි පූජාවක් වෙනුවෙන් මක්කමදී මිලියන 1.7 ක සත්ව ජීවිත බෙල්ල කපලා ඝාතනය කරනවා.:growl:

    එතකොට එව්ව අයිතිවෙන්නෙ ඔයාගෙ ඊනියා අවිහිංසාවාදයෙ මොන සූත්‍රයෙ මොන නිපාතයටද?
    කොහොමත් ඔයා මෙතන මොන තර්ක ගෙනාවත් ලංකාවෙ සංස්කෘතිය වෙනස් වෙන්නෙ නැහැ.
    ඉඳ හිට හරි මෙහෙම බොළඳ ළදරු දිරච්ච ලනුවක් (ත්‍රේඩ්) එකක් දාලා සිංහල බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකරන ඔයාලට තව තව ෆේක් නම් ඔලුවට වැටේවා!!!:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: GayanSV

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර

    :yes::yes::yes::rolleyes::D
     
    Aug 18, 2011
    6,147
    788
    0

    ඉඳ හිට හරි මෙහෙම බොළඳ ළදරු දිරච්ච ලනුවක් (ත්‍රේඩ්) එකක් දාලා සිංහල බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකරන ඔයාලට තව තව ෆේක් නම් ඔලුවට වැටේවා!!!:lol::lol::lol::lol:

    මේ කතාව නම් සහතික ඇත්ත. වෙනදට දේශපාලනේ, ක්‍රීඩා නිසා දෙතුන් පැත්තකට බෙදිලා රන්ඩු වෙන අපේ අය මේ වගේ ත්‍රෙඩ් 1ක් දැක්කම එකතු වෙන එක සතුටු වෙන්න ඕන දෙයක්:cool::cool:
     
    • Like
    Reactions: sanath ekanayake

    God Next Door

    Member
    Sep 14, 2011
    27
    3
    0
    බින්දු;11023272 said:
    මේ කතාව නම් සහතික ඇත්ත. වෙනදට දේශපාලනේ, ක්‍රීඩා නිසා දෙතුන් පැත්තකට බෙදිලා රන්ඩු වෙන අපේ අය මේ වගේ ත්‍රෙඩ් 1ක් දැක්කම එකතු වෙන එක සතුටු වෙන්න ඕන දෙයක්:cool::cool:

    :)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හපෝ මම එක මසක් වත් කන්නෙ නැහැ, මෙයාගෙ කතාව නිකන් මගේ බත් පිඟාන මෙයා දැකල තියෙනව වගෙනෙ
    ඔයාගෙ කතාව හරියට සාවත්තියං විහරති ජේතවනේ වගේ නිසා
    ඔයාගේ බත් සවාන හරියට දැක්කා වගේ කියන්න පුලුවන්.:lol::lol::lol::lol::lol::lol:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බින්දු;11023179 said:
    :eek::eek: :shocked::shocked: නෑ ඉතින් මේ සිරා බොදු තරුණයා කියවලා තියෙන සූත්‍රයක් ගැන ඇහුවේ. පොර එල බහුශ්‍රැත බුවෙක් නේ:shocked::shocked:
    වෙන පොතකින් ඇහුවනං උබට දෙයි මාස තුනක් පොලු දෙකෙන් යන්න.....කොපි පේස්ට් දෙයි දත් මදින්නත් එක්ක....:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    මේක අද උදේ ඉඳලා මම බලාගෙන හිටියේ උඹලත් මේ ඉන්නේ බුද්ධාගමේ එකෙක් කියලා හිතාගෙන මුට තේරුම් කරන්න යනවා. මේ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි අර පන්නලා දාපු කොනකපාල ඩෙස්ටිනි ෆවුන්ඩ් :lol::lol:

    මූ දැං ආයිත් හදන්නේ බුද්ධාගමේ කියාගෙන පරණ බයිලාව ගහන්න. මේ පර හම්බයට තියෙන අමාරුව වෙන එකක් නෙවෙයි. මූට ඕනේ දේ කලින්ම පෙන්නපු හැටි මතක ඇතිනේ නැත්තං මතක් කරගනිල්ලා මේ පොන්නයට නැතිවෙන්න ඇරපු දවසින් පස්සේ මූ ආගිය අතක් හොයාගන්න නැති උනා දැං ආයිමත් උඹලට අමතක වෙනකං ඉඳලා මේ හම්බයා පරණ සෙල්ලම කරන්න හදනවා.

    උඹ වගේ බූරුවෙක්. උඹට ඕකට උත්තර ඕනේ නම් පංච මහා වාදය අරගෙන කියෝපන්. මම උඹට උත්තර දෙන්නේ නැහැ. උඹ බුද්ධාගමේ කොතනින් ගත්තද කියලා ඇහුවම මග අරිනවා මොකද ඕවා උඹ වගේ හම්බයින් කිවන්නා වාලේ කියෝනවා මිසක් හරියට දන්නේ නැහැ තමං මොකක් ගැන කතා කරනවද කියලා. පංච මහා වාදය හොයාගෙන කියෝපං මොකද ඒ කාලේ උං අහලා තියෙන්නෙත් උඹ ඔය අහපු ප්‍රශ්ණෙම තමා. සිද්ධි වෙනස් හැබැයි කොයි කාලෙත් උඹලා වගේ හරක් ඉන්නවා කියලා නම් ඒකෙන් තේරෙනවා.

    උඹ හදන්නේ හරක් මරණ එක සාධාරණී කරනය කරන්න. හම්බවේශයෙන් ඇවිත් තොට ඒක කරන්න බැරි නිසා දැං ආයිත් පරණ සෙල්ලම කරන්න හදනවා. තෝ කලින් පාර දුර ගියා වැඩියි අන්තිමේදි බුද්ධාගමේ ත්‍රෙඩ් එකක් දාපු හැටියම තෝ ඒ ත්‍රෙඩ් විනාස කරන්න හදපු හැටි මතකනේ තෝ බුද්ධාගං කාරයා කියාගෙන. අන්තිමේදි තොගේ හෙළුව පෙන්නුවාම හොයාගන්න තැනක් නැති උනා

    පොන්නයෝ අහිංසක සත්තු බෙලි කපලා මරණවා වගේද පෙරහැරේ සත්තු යන එක ? උඹලා වගේ හම්බයෝ හිතලා හිතලා බුද්ධාගමේ උඹලාගේ වගේ සත්තු මැරුවට කමක් නැහැ කියලා එකක් හොයාගන්න බැරි නිසා සංස්කෘතියෙන් උඹලගේ ගොං මොළවලට තේරෙන තරමේ දෙයක් වරදක් විදිහට හුවා දක්වන්න හදනවා. උඹලා හිතනවා ඕක උදව්වට අරගෙන අර උඹලගේ පල්ලිවල කියලා දෙන විදිහට මුලින්ම කල්චර් එකෙන් බුද්ධාගමේ උන් මුස්ලම් කරන්න. උඹේ කලින් බෑන් වුන මොකක්ද එකකින් උඹ මේ පෙර හැරේ අලි පවු කියලා සත්තු මරණ එක සාධාරණීකරනය කරලා තිබ්බ හැටි අපිට මතකයි මේ ටික උඹ මේ විදිහටම දාලා තිබ්බා මට දැං හොයාගන්න බැහැ. පොඩ්ඩක් ඉඳපං හොයාගන්න බලන්න.

    චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මානසා

    උඹට ඕනේ නම් මේකේ තේරුම හොයාගෙන තේරුම් ගනින් බූරුවෝ තොපිලගේ වගේ අපේ ආගමේ සත්තුන්ගේ බෙලි කැපුවට ඒකට අර නමකුත් තියෙනවා නේ මොන බාන්ද කරනවා කියලා එහෙම ඒවා කරාට පව් නෑ කියලා නැහැ

    උඹ මේක කියෝලා හැරෙන තැපෑලෙන් මට කියන එක දන්නවා. එහෙනම් මුස්ලිම් අය කුරුබාන් පොජ්ජ කොරාට පව් නැහැනෙ කියලා ඒක කියන්න කලින්ම මම තොට කියනවා බල්ලෝ බුද්ධාගමේ ප්‍රාණ ඝාතයක් සිදුවෙන්න ඕනේ කාරණා ටික හොයාගෙන කියෝපං. පවක් සිද්ධ වෙන්න මොනවද සම්පූර්ණ වෙන්න ඕනේ කියලත් හොයාගනින් අමනයා. :lol: උඹට කියන්න දෙයක් නැහැ උඹ ඔය කිව්ව ටික හොයාගෙන කියෙව්වොත්. ඒනිසා බල්ලෝ උඹ ඒවා ටික කියෝලා මකබෑවියන්.

    හමක් පොරෝගත්තට තෝ කවුද කියලා අපිට අඳුරගන්න බැරි වෙයි කියලා හිතන්න එපා කලින් පාර මතකනේ ද තෝ අවතාරෙට දාගත්තේ අන්තිමට ඉස්ලාම් වේ ඔෆ් මයි ලයිෆ් කියලා.. අවජාතක බල්ලා තෝ කොච්චර කරත් තොට ලියන විදිහ වෙනස් කරගන්න බැහැ අර කැවුම් යෝධයා එකත් අන්තිමේදි චා උන හැටි මතකනේ.

    උඹලා මතක් කරගනිල්ලා මූ අන්තිමට නැට්ට කකුල්දෙක අස්සේ ගහගෙන පැනලා ගිය හැටි මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ මූ ඇවිත් දැං අයේ පරණ එකම කරන්න හදනවා

    Destiny Found.....මොනවද කරන්නේ?...මේ කවුද?

    ටිකක් වෙනස් ඇති ඇහෙන කොටම....අපි සාමාන්‍යයෙන් අහන්නේ මේ කවුද? මොනවද කරන්නේ? කියලනේ....නමුත් මේ සාමාජිකයා ගැන බලන්න වෙන්නේ අග සිට මුලට.......ඒ නිසයි මෙහෙම ලියුවේ........මේ Destiny Found කියන පුද්ගලයා පිළිබද ව මම කළ අධ්‍යයනයක් පුතිථලයක්. මේ වගේ විග්‍රහයක් නැතිනම් කරන්න බෑ......!!!මේ විග්‍රහය මම කරන්නේ වෛරයකින් නෙවෙයි.......මිනිස්සුන් ගේ විවිධ මේනියා ගැන අනුකම්පාවකින්........!!!!

    පළමු කාරණය - Destiny Found මොනවද කරන්නේ......
    අපට මේක සීමා කරගන්න වෙනවා ඇත්තටම Destiny Found එළකිරි.කොම් එක ඇතුලේ මොනවද කරන්නේ කියලා. හේතුව මහා සමාජය සමග මෙයා ගේ ගණුදෙණු අපට අදාල නැති නිසා. ඇත්තට ම Destiny Found මොකද කරන්නේ.....???????

    මේ පැණයට උත්තරය සරළ එකක්. ඔහු එළකිරිය තුළ වෛරය වපුරනවා. ඒ වෛරය වැපිරීම කරන්නේ ඔහු අප අතර තියන ආගමික සහජීවනයට ගල් ගහලා. හැබැයි මේ පුද්ගලයා ගල් ගහන කොට ඔහු ම දන්නේ නෑ අනේ ඔහු කියන්නේ මොනවද කියලා. ඔහු මං පොර වෙන්න කරන්නේ මොණර නැටුමක්. නටන මොණරා දන්නේ නෑ පිල විහිදුවාම උගේ පශ්චාත් භාගය එළියේ කියලා (පහත තියනවා ඔප්පු කරල පෙන්වන නිදසුන්). ඔහු ගේ හැම ත්‍රෙඩ් එකකම වගේ අරමුණ එකමයි. ‍සිංහල බෞද්ධයන් කුපිත කිරීම.

    බලන්න.......සමයංලන්තවාසීන් 2600 ‍සමරය් - 05-27-2011, 02:45 AM

    මේ ත්‍රෙඩ් එක මේයා දාන්නේ වෙසක් සමරලා ඉවර වෙලා සකියකින්. පැහැදිළිව ම අදහස මේක ඇතුලේ නැති ගැටුමක් ඇති කරන්න. නැතිනම් DF ට අනේ පේන්න එපායැ, සමයංලන්තවාසීන් 2011 ‍සමරනවා. නැතිනම් 1453(ද මන්දා හිජ්රා වර්ෂය, මේ දාන්නේ නිදර්ශනයක් පමණක් වන නිසා අපේ ඉස්ලාම් භක්තික සහොදරවරු කැළඹෙන්න එපා....!!) සමරනවා.......!!!! නැතිනම් 3 සමරනවා......මොකද මේ DF ට 2600 ම සමරනවා පේන්නේ.......!!! පරමාර්ථය පැහැදිලියි......එළකිරියේ බෞද්ධයන්ව ප්‍රකෝපයට පත් කරන්න.......!!! අනික මේකෙ තියනවා "දෙන්නම ඔන්න දැන් සිල් ගන්න යනව. සීලවතිය්, පද්මාවතිය් පාර දිගේ බොහොම තැන්පත් ලීලාවෙන් යනව." වගේ කෑලි......පේනව නේද අවශ්‍යතාවය. මොකද සිල් ගන්නේ බෞද්ධයන්. හින්දුන් පවා සිල් ගන්නේ නෑ කරන්නේ වෘත සමාදන් වීම. එ.කොට මේ අපහාස තරන්නේ කාටද කියල තේරෙනවා නේද????? හැබැයි පස්සේ කියනවා.........

    මෙයා හිතන්නේ අපි බබ්බු කියල...මෙයා ගේ ගොං පාට් වලට රැවටෙන්න.....!!!!!!

    මොහු ගේ තවත් "නියම" ත්‍රෙඩ් එකක් තමා මේ......ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    හැබැයි මෙයා කිසිම දෙයක් දන්නේ නැති ගොබ්බ වහන්සේ කෙනෙක් කියල මේකෙදී හොදට පේන්නලා තියනවා.ඒ පෙන්නලා තියෙන්නේ ජාතිවාදය සහ ජාතිකවාදය යන්න හරි හැටි අවබෝධ කරගන්නට මේ "ප්‍රාඥයාට" නොහැකි නිසාය. තම ජාතිය ගැන තටයුතු කිරීම එහි අයිතිවාසිකම් ගැන පෙනී සිටීම ජාතිකවාදයයි. එය ජාතිවාදයට, හරියට නාසීන් යුදෙව් ජනතාව දෙවන ලෝක සංග්‍රාමයේදී සමූල ඝාතනය කිරීමට "ජාතිකත්වය" මත තීරණය කිරීම සමාන කිරීම හරියට පණුවා සහ මකරා සමාන කිරීමක් වැනිය. අපි සියළු දෙනා ජාතිකවාදීන් වීමේ කිසිදු වැරැද්දක් නැත. සිංහලයන් හෝ බෞද්ධයන් "ජාතිවාදී" වූවා නම්, ඔය වැනි පොර ටෝක් දේන්නට Destiny Foundලාට ලංකාව මත ඉන්නට හැකි වන්නේ නැත.

    එළකිරිය තුල ආගම්වාදයක්, ජාතිවාදයත් පතුරන්නට කැස කවන මේ ජාතිවාදියා කියන පහල දක්වා ඇති කතාව දකින විට නම් සිනා සෙන්නට පටන් ගන්නේ මගේ පශ්චාත් භාගයයි...!!!!

    මෙය බලන්න...මේ මොහු හීන දකිමින් ලියන කතාය.........

    ධර්මපාලතුමා මේ දේ කියා තිබෙන්නේ සිංහලයන් බෙදී සිටීම පිටු දකිමින්. ‍මෙහි අදහස "අපි සෙට් වෙලා හම්බයින්ට දෙමු" යන්න නොවේ. නමුත් මේ පුද්ගලයා මවන්නේ එවැන්නති. එපමණක් නොව මොහු ධර්මපාලතුමා නොකිවු දෙයක්ද කිව්වා සේ කෙබරයක් අතහරී.......ඒ " ඔහුට අනුව ලංකාවේ පල්ලි කෝවිලි නොතිබිය යුතුය." ‍යන්නය. එවැනි කතාවක් ධර්මපාලතුමා කියා ඇත්තේ කොතනදැයි පෙන්වනවා ද දැන්වත්......????????

    මේ ත්‍රෙඩ් එක තුලදීම ඔහු ගේ ඊළග මනෝ විප්‍රකාරය ද දකින්නට ලැබේ.....මෙන්න එය.....

    මේ අනුව අප 30 වසරක් යුධ වැදුණු ත්‍රස්තවාදී යුද්ධයට වක්‍රාකාර හේතුව ධර්මපාලතුමාය..........මොහු ගේ දේශපාලන අදබාල භාවය ගැන තවත් කුමන කතාද???????

    මෙම පුද්ගලයා වහරන දේ වඩාත් ලංව නිරීක්ෂණය කරන අපහට පෙනී ගිය එක් කරුණක් නම් මේ පුද්ගලයා ආගමේ නාමයෙන් පුද්ගල ඝාතකයන් හි යෙදෙන සමහර මූලධර්මවාදීන් ගැන වචනයක් වත් සදහන් නොකරන බවය. ඔහු ගේ සියළු නොපහන් හැගීම් වලට හේතුව ‍බෞද්ධයන් ම පමණි. හේතුව එළියට පැන තිබුනේ අද දින උදයේය. මෙන්න හේතුව......

    (#1)
    islam12jt8.jpg

    Destiny Found
    Senior Member

    (මේ පින්තූරෙ මම වෙනම මගේ එකවුන්ට් එකකට දැම්මේ කැතිනම් මේ යෝදයා මේක සහ මිනිහා ත්‍රෙඩ්වලට දාපු ෆොටෝ අයින් කරන්න පුළුවන් නිසා.......!!!!!)

    මේ හාදයා පිල විදහන්න ගොස් එකසිය ගානට ඇන ගන්නා බව මම කලිනුත් කිවුවා......මේ තවත් අවස්ථාවක්.........සින්හල බෞද්ධයා සහ අන්තවාදය - 04-09-2011, 04:43 PM

    අහෝ දෙව්දත් නොදිටි මොක්පුර...මේ ගෝතයට වෙන බෞද්ධයෝ මතක ම නෑනේ...කොරියන්, තායි, ජපන්, වියට්නාම්..............අදබාලයෙක් බවට මොනවද තව කතා..............!!!!

    මෙන්න තව පොර ටෝකක්...........

    උත්තරේ තිබුණ නේද අවතාර් එකට දාලා.......හෙහ්...හේහ්............පශ්චාත් භාගය තමා හිනාවෙන්නේ......!!!!! අනික ආගම අදහන්නේ නැති එකා බලන්න කෝ බෙදල වෙන්කරන හැටි ගොං කතා කියලා........!!!!

    මේතවත් ඇදගෙන නෑමක්..........ඔවාදෙනු පරහට-තමා සම්මතෙහි පිහිටා හිද.......

    දැං මේ හැබැයි කියන්නේ, සිහින දකින්නේ බෞද්ධයන් ව පහත් කරල නෙවෙයි ද??????

    හොදම හරිය දැං...........

    මේ කවුද??????

    ඔන්න ඕකට උත්තරය තමා හොදම හරිය වෙන්නේ...........මෙන්න බලන්න කෝ.........මේ කෙ කියල තියන විදියට ෆේස්බුක් හිඟන්නෝ තමන්ට කළිසමේ සුළුදිය පහවුණත් ඒක ෆේස්බුක් එකේ දානවා.......ඒ හිගන්නෝ........!!!

    ෆේස්බුක් හිඟන්නෝ

    මිනිහම කියනව මෙහෙම.........

    හැබැයි මේක බලන්න............
    My new stuff!! - 04-05-2011, 10:23 PM

    මේකෙ දාල තියෙන්නේ මොනවද???????????

    පිරිමි යට ඇදුමක් අස්සට රබර් තාරාවෙක් දාපු පින්තූර........රබර් තාරාව වෙනම යටින් තිපු එකෙක් කියල හොදට ම පේනවා....!!!!!!
    joka1.jpg

    හිල් දෙකක් හදපු පරණ කලිසමක් ඔළුවෙ දා ලෙන ඉන්න පින්තූර............
    joka2.jpg

    තුවායක් ඔළුව උඩ තියා ගත්ත මානසික රෝගියෙක් (?) ගේ පින්තූර.............
    meandmytowel.jpg

    මේ ඔක්කකොම මේ යෝදයා අරං තියෙන්නේ e-Bay එකෙන් ලු.........!!!!!ඉතිං කවුද හිගන්නා.........!!!තමන් කාපු බීපු නාපු ඒවා තමන් යටට අදින ඒව එළකිරියට දාන!!!!

    ඉතිං....මම මේ ලියවිල්ලේ අන්තිමට එළඹෙන්නම්.....ඒ කියන්නේ නිගමනවලට.......

    1. Destiny Found යනු පැහැදිලිවට මං පොර මේනියාව වැළදුණු මානසික රෝගියෙකි. ‍පවතින දෙයට විරුද්ධවී පොරත්වයක් ආරෝපණය කිරීමට වළි කන්නේ එබැවිනි.

    2. මේ පුද්ගලයා දමන ත්‍රෙඩ් බම්ප් කිරීමෙන් වැළකීමෙන් මොහු අප විසින් පිළිනොගන්නා පුදගලයෙකු බව මොහු වටහා ගන්නවා ඇත....එවිට මෙම මං පොර වීමේ ව්‍යාධිය සුව වී මොහු යථා ත්ත්වයට පත්වනු ඇත. එය පුණ්‍ය කර්මයකි.

    3. තව දුරටත් මෙහි "උන්මත්තක වෘෂභයෙකු ලෙස තප්පුලෑම" කරයි නම් මොහු ගේ එළකිරි ගිණුම අත්හිටුවීමට මෙහි අද්මිනිස්ත්‍රාසිකරුවන් (Administrators) විසින් කටයුතු කිරීම සලකා බැලිය යුතුය. එය එලකිරිය නම් ලංකාවේ විශාලම අන්තර්ජාල සමාජයේ චිරස්ත්ථිය සදහා ම වනවා ඇත.

    මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන සියළු දෙනාගෙන් මම එක ඉල්ලීමක් කරනවා......කරුණා කරලා කුණුකතා, කුණුහරුප, කුණු හරුප ටැග් දාලා මේක ඔෆ් ටොපික් කරන්න එපා......!!! නියම මහත්වරු වගේ අපි සංවාදය ගෙන යමු.......!!!!!

    සියළු දෙනාටම තෙරුවන් සරණින් ප්‍රඥාව පහල වේවා....!!!!

    ප.ලි.
    මේ Destiny Found කියන හාදයා ගේ ෆේක් එක අරක, මේක කියල සමහර සහොදරවරු කියනවා....මම නම් ඒව දන්නේ නෑ. මම ඒ තරම් දුර දේවල් අන්තර්ජාලයෙන් හොයන්න තරම් පොරක් නෙවෙයි. නමුත් හොයන්න පුළුවන්නම්, ඔප්පු කරන්න පුළුවන් නම්, ඒ සහොදරවරු තමන් කියන දේ ඔප්පු කරල පෙන්වන්න මේක අවස්ථාවක් කර ගන්න.......

    මට පේන විදියට නම් මෙහෙම ගියොත් මේ හාදය ගේ Destinyය නිකන්ම Found වෙයි වගේ......

    ------------------------------------------------------------------
    #2

    සමයලන්ත වැසියෝ 2600 සමරයි යනුවෙන් කියවෙන්නේ මොහුගේ අවසානයට ලයූ ත්‍රෙඩ් එකය 2600 සම්බුද්ධ ජයන්තිය සැමරීම නිසා තෙවරක් බුදුන්ගේ පහස ලැබූ මේ පින්බිම සමයලන්තයක් බවට මොහු පවසන්නේ බෞද්ධයාගේ පිබිදීම පිළිබද ඇති කරගත් කුහක කම සහ වෛරය නිසාය මෙම පුද්ගලයා සෘජුවම මෙම ත්‍රෙඩ් එකෙන් ප්‍රහාර එල්ල කළේ අප ආගමයට සහ බෞද්ධ සංස්කෘතියටය එම අපහාස කිරීම් කියවද්දී අපට දැනුනු වේදනාව වචනයෙන් කිව නොහැකිය මා නිදසුනක් ලෙස යමක් පවසන්නට කැමතියි නත්තල් උත්සවය හෝ වේවා ඉස්ලාම් භක්තිකයන්ගේ Ramadan උත්සවය හෝ වේවා ඉලක්ක කරගෙන මෙවන් අද වනතුරු මේ අඩවියේ කිසිම තැනක ප්‍රකාශයට පත්වූයේ නැත ! මෙම සියළු ප්‍රහාර එල්ල කිරීම් අපගේ මිනිසුන්ගේ ලේ ධාතු පිච්චීම පිණිස අපගේ ආගමය ඉලක්ක කර කළ ඒවාය මෙවන් යමක් මෙහි දැමීමට තරම් මොහු ශක්තිමත් වූවේ කෙසේද යන්න සිතාගත නොහැක ඇරත් මොහුගේ ක්‍රියාකලාපයේ රග මීට පෙරද ඇඩ්මින්වරුන්ට දැනෙන්ට ඇත ඒ මොහුගේ ත්‍රෙඩ් ලොක් කිරීමේන් අවසන් කිරීමට සිදුවූ බැවිනි මොහුගේ අවශ්‍යතාවය එයය බෞද්ධයන් ගේ ලේ ධාතුව කකියන මෙවන් දේ කරද්දී තවත් අපට ඉවසිය නොහැක මා මෙය මතක් කළේ මොහුගේ පරමාර්ථය තවත් හොදින් වටහාගැනීමට හැකිවීමටය

    අනෙක් කාරණයනම් මෙහි මොඩරේටර් වරුන් විසින් වරක් නොව දෙවරක් ඉවත් කිරීම් කළද වගකීමකින් තොරව දේශපාලනික පරමාර්ථ යටතේ දිවෙන වෙබ් අඩවිවලින් අපහාසය සහ රිදවීමේ පරමාර්ථයෙන් බුද්ධ ධර්මයට හා බෞද්ධ තෙරවරුන්ට අපහාස වන උපුටා ගැනීම් යලි යලිත් මෙම වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කිරීමට තරම් මොහුගේම කොපි වන තවත් අයිඩීවලට බලපුළුවන් කාරකමක් ඇතිවීමය මොඩරේටර් විසින් ඉවත්කිරීම් කළද මෙම ත්‍රෙඩ් එක නැවත නැවතත් දැමීමට මොහු නොබියව කටයුතු කරයි මේ බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1135906

    තවත් තැනක මා විසින් මේ ඩෙස්ටිනි ෆවුන්ඩ්ගේ තවත් ලැජ්ජා නැති ෆේක් එකක් බවට ඔප්පු කළායින් පසු මොහු විසින් බුද්ධ ධර්මයට එළිපිට කරන මේ අපහාසය බලන්න !එය සාධක ඇතුව හෙළිකරායින් පසුව මෙහිදී තමා ෆේක් නොවේ යැයි කියාගන්නට නොහැකි වූ ඔහු මා හට රිදවීමට මෙම අපහාසාත්මක ප්‍රකාශය සිතා මතාම කර කට උත්තර නැතිවූ ඔහු නිහඩව පලා යන්නේය

    කැවුම් යෝධයා ගේ ක්‍රියාව දෙස බලමු මොහු පන්සිල් පද යන්න වෙනුවට ලියන්නේ පන්සිල්පඩ යනුවෙනි මේ ගැන චෝදනාවක් එල්ලවුවහොත් ගැලවීමට කරුණු ඉදිරිපත් කරණු පිණිස මොහු ඊලගට යෙදෙන පිළිපදිනවා යන වචනයේ "ද"අක්ෂරය වෙනුවට "ඩ" යන්න යොදන්නේ එය දෝශයක් ලෙස කියා ගැලවීමටය එහෙත් මොහු නාගෙන ඇත්තේ ඊට පෙර බෞද්ධයෙක් යන වචනය ලියද්දී වැරදි අක්ෂර වින්‍යාසය සහිතව දෙවතාවක්ම "ද" අක්ෂරය "මම බෞද්දයෙක්" යැයි මනාවට ලියා ඇති බැවිනි මොහුගේ අරමුණ පැහැදිලිය එහෙයින් මෙය පරිපාලනයට යොමු කිරීමට අපි පියවර ගන්නෙමු (කැවුම් යෝධයා යනු ඩෙස්ටිනි ෆවුන්ඩ්ම බව මා මීට පෙර පෙන්වා දුන් බවත් මතක් කර ගන්නැයි ඉල්ලමි) මෙවැනි සාක්ෂි සැපයීමට ඔබට ස්තූතිය සයිලන්ට් ඩෙස්ටිනි :)

    කෙසේ වෙතත් මොහු ගේ මෙම ෆේක් එකේද ඇවට එකද තමාගේ තරම පෙන්නුම් කරයි මොහුට නොපෙනුනද හොදින් බැලු විට මෙම ඇවට එකෙහි ලියා ඇත්තේ ෆූල් යන්න බව පෙනී යයි
    image.php

    හොදින් බලන්න F අකුර අනික් පැත්තට හරවා ඇති අයුරු

    මේවා දෛවෝපගත සිදුවීම්ය මාගේ මේ කරුණු දැක්වීම ඌණ පූර්ණයක් වූවා යැයි සිතමි
     
    Last edited:
    • Like
    Reactions: බින්දු

    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    මේක අද උදේ ඉඳලා මම බලාගෙන හිටියේ උඹලත් මේ ඉන්නේ බුද්ධාගමේ එකෙක් කියලා හිතාගෙන මුට තේරුම් කරන්න යනවා. මේ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි අර පන්නලා දාපු කොනකපාල ඩෙස්ටිනි ෆවුන්ඩ් :lol::lol:

    හප්පේ මොකක්ද බොලේ මේ හෑල්ල, කව්ද ඩෙස්ටිනි පව්න්ඩ් කියන්නෙ, මම නම් නෙමෙය්, මම කලින් කිව්ව වගේ චෝදනාවක් කරනවනම් ශාක්ශි ඇතුව කරමු, මටත් පුලුවන්නෙ ඔබත් අහවල් පුද්ගලය කියල කියන්න, මටත් පුලුවන්නෙ ඔයා මිනිමරුවෙක් කියල කියන්න.

    මම ඕව දන්නෙ නෑ ඕං මම අදමය් ඉන්ටර්වෙබ්ස් එකට ආවෙ, බොහොම අමාරුවෙන් කීයක් හරි එකතු කොරල ඩොංගල් කෑල්ලක් අරගෙන හා හා පුරා කියල ඊයෙ තමා ආවෙ, ආහ් මලේ මොකෝ මේ කුනුහර්ප කියන්නෙ, කැතය් නේද
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේක අද උදේ ඉඳලා මම බලාගෙන හිටියේ උඹලත් මේ ඉන්නේ බුද්ධාගමේ එකෙක් කියලා හිතාගෙන මුට තේරුම් කරන්න යනවා. මේ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි අර පන්නලා දාපු කොනකපාල ඩෙස්ටිනි ෆවුන්ඩ් :lol::lol:

    මූ දැං ආයිත් හදන්නේ බුද්ධාගමේ කියාගෙන පරණ බයිලාව ගහන්න. මේ පර හම්බයට තියෙන අමාරුව වෙන එකක් නෙවෙයි. මූට ඕනේ දේ කලින්ම පෙන්නපු හැටි මතක ඇතිනේ නැත්තං මතක් කරගනිල්ලා මේ පොන්නයට නැතිවෙන්න ඇරපු දවසින් පස්සේ මූ ආගිය අතක් හොයාගන්න නැති උනා දැං ආයිමත් උඹලට අමතක වෙනකං ඉඳලා මේ හම්බයා පරණ සෙල්ලම කරන්න හදනවා.

    උඹ වගේ බූරුවෙක්. උඹට ඕකට උත්තර ඕනේ නම් පංච මහා වාදය අරගෙන කියෝපන්. මම උඹට උත්තර දෙන්නේ නැහැ. උඹ බුද්ධාගමේ කොතනින් ගත්තද කියලා ඇහුවම මග අරිනවා මොකද ඕවා උඹ වගේ හම්බයින් කිවන්නා වාලේ කියෝනවා මිසක් හරියට දන්නේ නැහැ තමං මොකක් ගැන කතා කරනවද කියලා. පංච මහා වාදය හොයාගෙන කියෝපං මොකද ඒ කාලේ උං අහලා තියෙන්නෙත් උඹ ඔය අහපු ප්‍රශ්ණෙම තමා. සිද්ධි වෙනස් හැබැයි කොයි කාලෙත් උඹලා වගේ හරක් ඉන්නවා කියලා නම් ඒකෙන් තේරෙනවා.

    උඹ හදන්නේ හරක් මරණ එක සාධාරණී කරනය කරන්න. හම්බවේශයෙන් ඇවිත් තොට ඒක කරන්න බැරි නිසා දැං ආයිත් පරණ සෙල්ලම කරන්න හදනවා. තෝ කලින් පාර දුර ගියා වැඩියි අන්තිමේදි බුද්ධාගමේ ත්‍රෙඩ් එකක් දාපු හැටියම තෝ ඒ ත්‍රෙඩ් විනාස කරන්න හදපු හැටි මතකනේ තෝ බුද්ධාගං කාරයා කියාගෙන. අන්තිමේදි තොගේ හෙළුව පෙන්නුවාම හොයාගන්න තැනක් නැති උනා

    පොන්නයෝ අහිංසක සත්තු බෙලි කපලා මරණවා වගේද පෙරහැරේ සත්තු යන එක ? උඹලා වගේ හම්බයෝ හිතලා හිතලා බුද්ධාගමේ උඹලාගේ වගේ සත්තු මැරුවට කමක් නැහැ කියලා එකක් හොයාගන්න බැරි නිසා සංස්කෘතියෙන් උඹලගේ ගොං මොළවලට තේරෙන තරමේ දෙයක් වරදක් විදිහට හුවා දක්වන්න හදනවා. උඹලා හිතනවා ඕක උදව්වට අරගෙන අර උඹලගේ පල්ලිවල කියලා දෙන විදිහට මුලින්ම කල්චර් එකෙන් බුද්ධාගමේ උන් මුස්ලම් කරන්න. උඹේ කලින් බෑන් වුන මොකක්ද එකකින් උඹ මේ පෙර හැරේ අලි පවු කියලා සත්තු මරණ එක සාධාරණීකරනය කරලා තිබ්බ හැටි අපිට මතකයි මේ ටික උඹ මේ විදිහටම දාලා තිබ්බා මට දැං හොයාගන්න බැහැ. පොඩ්ඩක් ඉඳපං හොයාගන්න බලන්න.

    චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මානසා

    උඹට ඕනේ නම් මේකේ තේරුම හොයාගෙන තේරුම් ගනින් බූරුවෝ තොපිලගේ වගේ අපේ ආගමේ සත්තුන්ගේ බෙලි කැපුවට ඒකට අර නමකුත් තියෙනවා නේ මොන බාන්ද කරනවා කියලා එහෙම ඒවා කරාට පව් නෑ කියලා නැහැ

    උඹ මේක කියෝලා හැරෙන තැපෑලෙන් මට කියන එක දන්නවා. එහෙනම් මුස්ලිම් අය කුරුබාන් පොජ්ජ කොරාට පව් නැහැනෙ කියලා ඒක කියන්න කලින්ම මම තොට කියනවා බල්ලෝ බුද්ධාගමේ ප්‍රාණ ඝාතයක් සිදුවෙන්න ඕනේ කාරණා ටික හොයාගෙන කියෝපං. පවක් සිද්ධ වෙන්න මොනවද සම්පූර්ණ වෙන්න ඕනේ කියලත් හොයාගනින් අමනයා. :lol: උඹට කියන්න දෙයක් නැහැ උඹ ඔය කිව්ව ටික හොයාගෙන කියෙව්වොත්. ඒනිසා බල්ලෝ උඹ ඒවා ටික කියෝලා මකබෑවියන්.

    හමක් පොරෝගත්තට තෝ කවුද කියලා අපිට අඳුරගන්න බැරි වෙයි කියලා හිතන්න එපා කලින් පාර මතකනේ ද තෝ අවතාරෙට දාගත්තේ අන්තිමට ඉස්ලාම් වේ ඔෆ් මයි ලයිෆ් කියලා.. අවජාතක බල්ලා තෝ කොච්චර කරත් තොට ලියන විදිහ වෙනස් කරගන්න බැහැ අර කැවුම් යෝධයා එකත් අන්තිමේදි චා උන හැටි මතකනේ.

    උඹලා මතක් කරගනිල්ලා මූ අන්තිමට නැට්ට කකුල්දෙක අස්සේ ගහගෙන පැනලා ගිය හැටි මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ මූ ඇවිත් දැං අයේ පරණ එකම කරන්න හදනවා

    මං කවුද කියලාත් මතක් කරලා දීපන් බන් මේ පො**යට.............
    මං NGO කාරයෙක්ළු............
    මට නිල් කොටු ආවේ පන් එකේ ඉඳලලු..............
    මං ඉතිං කියන්න ගියේ නෑ........
    මං කවුද කියලා...........
    මොකද මාත් දැනගෙන හිටියා මේ නුපුංසක අලි බෙට්ටා කියලා..............
    :lol::lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බින්දු;11023272 said:
    මේ කතාව නම් සහතික ඇත්ත. වෙනදට දේශපාලනේ, ක්‍රීඩා නිසා දෙතුන් පැත්තකට බෙදිලා රන්ඩු වෙන අපේ අය මේ වගේ ත්‍රෙඩ් 1ක් දැක්කම එකතු වෙන එක සතුටු වෙන්න ඕන දෙයක්:cool::cool:

    ඔව් මචන්....
    හොඳට හොයලා බලපං.
    කවුරුහරි බුද්ධාගමට සම්බන්ධ වැදගත් ත්‍රේඩ් එකක් දැම්මොත් මුන් මෙරුවො වගේ බෝවෙලා ඒක කුනුහරුප වෙනකං වාචාලයො වගේ දොඩවනවා.
    කාලයක් සම්බුද්ධ ජයන්තිය නිසා එකෙක් තප්පුලැව්වා.
    වෙසක් උත්සවය සමයමක් කිව්වා.....
    තමන්ගේ ආගමවත් නොදන්න වසලයො

    උන්ගේ ඉරණම හොයාගත්තා.....:yes::yes::yes:

    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    මං කවුද කියලාත් මතක් කරලා දීපන් බන් මේ පො**යට.............
    මං NGO කාරයෙක්ළු............
    මට නිල් කොටු ආවේ පන් එකේ ඉඳලලු..............
    මං ඉතිං කියන්න ගියේ නෑ........
    මං කවුද කියලා...........
    මොකද මාත් දැනගෙන හිටියා මේ නුපුංසක අලි බෙට්ටා කියලා..............
    :lol::lol::lol:

    ඇය් මලේ ඔහොම කුනු හර්ප කියන්නෙ, අපි වගේ බෞද්ධයො හැමෝටම ආදර්ශයක් වෙන්න ඕනෙ, අපි ඔහොම කුනුහර්ප කිව්වම අනිත් ආගම් වල මිනිස්සු අපිට හිනා වෙය්
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බින්දු;11023462 said:
    :shocked::shocked::shocked: අෆ්ෆටසිරි මේවා මම දන්නේ නෑ නේ. තැන්කියු වේවා වෝර්නින්!! :oo::oo::baffled::baffled:

    හප්පා ඒ කාලේ ඉඳං ඉන්නවා මුං කස කස.............
    මුංගේ කැහිල්ල වැ‍ඩි වෙනවා පෝය කිට්ටු වෙද්දි..............
    වෙසක් පෝයට කහන්න තියාගත්තා ආයේ පෝලිමට ඉඳගෙන................
    අපිත් ඉතිං කැසිල්ල හොඳකලා...............
    පිං අතේ වැඩනේ ඕවා...............
    :lol::lol::lol:
     
    • Like
    Reactions: බින්දු

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇය් මලේ ඔහොම කුනු හර්ප කියන්නෙ, අපි වගේ බෞද්ධයො හැමෝටම ආදර්ශයක් වෙන්න ඕනෙ, අපි ඔහොම කුනුහර්ප කිව්වම අනිත් ආගම් වල මිනිස්සු අපිට හිනා වෙය්

    පන් එකට කියුවේ අයියා..........
    රෙප් ගන්න එපැයි.............
    එකයි අයියෝ............
    :lol::lol::lol:
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    පන් එකට කියුවේ අයියා..........
    රෙප් ගන්න එපැයි.............
    එකයි අයියෝ............
    :lol::lol::lol:

    ඔව් නෙ, ඉතින් මලේ මේ වෙබ් සයිට් කෑල්ලෙ කියල තියෙනව නෙ කුනු හර්ප කියන්ට එපා කියල
     
    හප්පේ මොකක්ද බොලේ මේ හෑල්ල, කව්ද ඩෙස්ටිනි පව්න්ඩ් කියන්නෙ, මම නම් නෙමෙය්, මම කලින් කිව්ව වගේ චෝදනාවක් කරනවනම් ශාක්ශි ඇතුව කරමු, මටත් පුලුවන්නෙ ඔබත් අහවල් පුද්ගලය කියල කියන්න, මටත් පුලුවන්නෙ ඔයා මිනිමරුවෙක් කියල කියන්න.

    මම ඕව දන්නෙ නෑ ඕං මම අදමය් ඉන්ටර්වෙබ්ස් එකට ආවෙ, බොහොම අමාරුවෙන් කීයක් හරි එකතු කොරල ඩොංගල් කෑල්ලක් අරගෙන හා හා පුරා කියල ඊයෙ තමා ආවෙ, ආහ් මලේ මොකෝ මේ කුනුහර්ප කියන්නෙ, කැතය් නේද

    ඒකනේ නේද :rofl: අදම ඉන්ටර් වෙබ්ස් එකට ඇවිත් මරුවට සිංහල ටයිප් වෙනවා නේද :rofl: ඒවායින් වැඩක් නැහැ ඒක අතඇරලා දාපං

    ඕයි. තමුසේ කොහොම කරත්. කොහොම මොන මොන ෆේක්වලින් ආවත්. තමුසෙට ඕනේ දේ කොරන්න බෑ ඕයි. අන්න ඒක තේරුම් ගනිං පොන්නයෝ. උඹ ඔය කියෝන එකට පදනමක් නැහැ. බෙල්ල කපලා සත්තු මරා දාන එකයි. දළඳාව වඩම්මන එකයි සමාන කරන එක හදන උඹේ බොරු සත්ත්ව කරුණාව උඹෙ තාත්තා උඹේ අම්මට කරා නම්. උඹ අද මෙතන නෑ. :lol: මොකද තව ටික දවසකින් උඹ කියයි ඒකටත් මොනවා හරි.

    උඹ හම්බයා කියලා තර්ක කරන්න ඕනේ නැහැ. උඹ නොදන්න නිසයි මම මේ උඹට කියන්නේ ගොං මෝලෝ බුද්ධාගම පරම අවිහිංසාවාදී නෑ. :P:P ඒක අන්තවාදී කමක්. බුද්ධාගමේ අන්තවාදීව කිසි දෙයක් කරන්න කියලා නැහැ. උඹ දන්නවද ජෛන ධර්මය පොඩ්ඩක් හොයාගෙන කියවන්න බලපං පොන්නයෝ අන්න ඒ උන්ට කියපං උඹ ඔය කියන ඒවා ගිහිල්ලා.. :lol: උඹට බුද්ධාගම ගැන අවබෝධයක් නෑ උඹලගේ හබ්යෝ කරන බ්ලොග්වල තියෙන ඒවා කියෝලා පොර කියලා හිතාගෙන මෙතන කියවන්න එනවා. :lol::lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔව් නෙ, ඉතින් මලේ මේ වෙබ් සයිට් කෑල්ලෙ කියල තියෙනව නෙ කුනු හර්ප කියන්ට එපා කියල

    ඇත්තද............
    පන් එකටවත් බැරිද කියන්න......???
    :lol::lol::lol:
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    ඒකනේ නේද :rofl: අදම ඉන්ටර් වෙබ්ස් එකට ඇවිත් මරුවට සිංහල ටයිප් වෙනවා නේද :rofl: ඒවායින් වැඩක් නැහැ ඒක අතඇරලා දාපං

    ඕයි. තමුසේ කොහොම කරත්. කොහොම මොන මොන ෆේක්වලින් ආවත්. තමුසෙට ඕනේ දේ කොරන්න බෑ ඕයි. අන්න ඒක තේරුම් ගනිං පොන්නයෝ. උඹ ඔය කියෝන එකට පදනමක් නැහැ. බෙල්ල කපලා සත්තු මරා දාන එකයි. දළඳාව වඩම්මන එකයි සමාන කරන එක හදන උඹේ බොරු සත්ත්ව කරුණාව උඹෙ තාත්තා උඹේ අම්මට කරා නම්. උඹ අද මෙතන නෑ. :lol: මොකද තව ටික දවසකින් උඹ කියයි ඒකටත් මොනවා හරි.

    උඹ හම්බයා කියලා තර්ක කරන්න ඕනේ නැහැ. උඹ නොදන්න නිසයි මම මේ උඹට කියන්නේ ගොං මෝලෝ බුද්ධාගම පරම අවිහිංසාවාදී නෑ. :P:P ඒක අන්තවාදී කමක්. බුද්ධාගමේ අන්තවාදීව කිසි දෙයක් කරන්න කියලා නැහැ. උඹ දන්නවද ජෛන ධර්මය පොඩ්ඩක් හොයාගෙන කියවන්න බලපං පොන්නයෝ අන්න ඒ උන්ට කියපං උඹ ඔය කියන ඒවා ගිහිල්ලා.. :lol: උඹට බුද්ධාගම ගැන අවබෝධයක් නෑ උඹලගේ හබ්යෝ කරන බ්ලොග්වල තියෙන ඒවා කියෝලා පොර කියලා හිතාගෙන මෙතන කියවන්න එනවා. :lol::lol::lol:

    ඉතින් මලේ ඉන්ටර්වෙබ්ස් එකේ නෙවෙනෙ සිංහල තියෙන්නෙ, මං ඉස්සර ඉන්දන්ම සිංහලෙන් ටය්ප් කරපු එකා ඕං, ඇය් ඉතින් අපිට ඉන්ගිරීසි බැහැ නොවැ. ඉතින් මලේට ත් බුද්ධ ධර්මෙ හරියට තේරෙන පාටක් නැහැ නොවැ, නැත්තන් ඔහොම පරුශ වචන කියල පව් පුරෝගෙන සංසාරෙ දික් කරගනීද, ඔය මලය මට මොන චෝදනා කලත් මම ඔය මලයට මෛත්‍රී කරනව. සියලු සත්ව්යෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්ව, warning මලයගෙ හිතේ තියෙන වෛරය නැති වෙත්වා.