හප්පේ මොකක්ද බොලේ මේ හෑල්ල, කව්ද ඩෙස්ටිනි පව්න්ඩ් කියන්නෙ, මම නම් නෙමෙය්, මම කලින් කිව්ව වගේ චෝදනාවක් කරනවනම් ශාක්ශි ඇතුව කරමු, මටත් පුලුවන්නෙ ඔබත් අහවල් පුද්ගලය කියල කියන්න, මටත් පුලුවන්නෙ ඔයා මිනිමරුවෙක් කියල කියන්න.
මම ඕව දන්නෙ නෑ ඕං මම අදමය් ඉන්ටර්වෙබ්ස් එකට ආවෙ, බොහොම අමාරුවෙන් කීයක් හරි එකතු කොරල ඩොංගල් කෑල්ලක් අරගෙන හා හා පුරා කියල ඊයෙ තමා ආවෙ, ආහ් මලේ මොකෝ මේ කුනුහර්ප කියන්නෙ, කැතය් නේද









බබා උක්කුං!!!!
ෂද්දට ෂද්ඩ දෙක උනාට කඳට කඳ යෙකයි තමයි










අංක දාලා උත්තර දෙන්න ඕනේ. කරුණු වෙන් කරන්නෙ උපාසක මහතාගේ පහසුව වෙනුවෙන්. මේකට උත්තර විතරයි අහන්නේ ආයේ වාදයක් නැහැ. මොකද මේකට දෙන උත්තර අනුව ඔබතුමාගේ මේ තර්කයේ ඇති අර්ථවත් බව මෙන්ම දැණුමද විදහා දැක්වෙනවා 


