හොඳයි පරුෂ වචන භාවිත කරන එකනේ උපාසක මහත්මයාට ඉවසුම් නොදෙන්නේමෙන්න මේ ටිකට උත්තර දෙමු එහෙනම්. හැබැයි මේ පාර නම් මම අපායට යන එකයි. හිතේ වෛරෙ තියනවා කියාගෙනයි බයිලා ගහන්න බෑ හොඳේ මොකද හිතේ කිසිම තරහක් නැතුවයි මේ අහන්නේ.
මේ පාර කලින් වගේ මග අරින්නේ නැතිව කෙලින්ම උත්තර දෙන්න ඕනේඅංක දාලා උත්තර දෙන්න ඕනේ. කරුණු වෙන් කරන්නෙ උපාසක මහතාගේ පහසුව වෙනුවෙන්. මේකට උත්තර විතරයි අහන්නේ ආයේ වාදයක් නැහැ. මොකද මේකට දෙන උත්තර අනුව ඔබතුමාගේ මේ තර්කයේ ඇති අර්ථවත් බව මෙන්ම දැණුමද විදහා දැක්වෙනවා
1)සත්ත්වයෙක් ගේ ගෙල කපා දිවි තොර කිරීම හෝ වේවා මොනම අන්දමකින් හෝ වේවා කපා කොටා ඝාතනය කිරීම සහ දළඳාව වැඩමවීමට සත්ත්වයෙක් යොදාගැනීම අතර ඇති සමාන කමක් තිබේද ?? මේ දෙක සමාන කරන්නට පුළුවන් දෙකක්ද මම කියන්නේ මැරීම සහ සත්ත්වයෙක් ඇති කිරිම කියන දෙය ???![]()
2)ලොව පුරා විද්‍යාඥයන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ආරම්භයේ සිටම මිනිස් ජීවිත බේරාගැනීම සඳහා පරීක්ෂණාගාරවල රෝගවලට බෙහෙත් සෙවීමට භාවිතා කරන මීයන් මිය යන්නේ පරීක්ෂණ ප්‍රතිඵල මත. මේවා පවු නිසා එය වහාම නවතා දැමිය යුතු යැයි ඒ දවස්වල සිටි ඔබ වැනි බුද්ධිමතුන්ට වැටහී ගියානම් අද සෙම්ප්‍රතිශ්‍යාවේ පටන් වසංගත රෝග දක්වා පැතිරීයන විට මිය යන මිනිසුන් පවු නොවේද ??අදටත් සිදුකෙරෙන මෙම ක්‍රියාවලිය නවතා දැමිය යුතුයැයි ඔබතුමා අදහස් කරනවාද ?
3)බුද්ධාගමට අනුව ඝාතනය කිරීම පවක් වන කරුණු පහ මොනවාද ???
4)චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මානසා යන්නෙන් අදහස්වන්නේ කුමක්ද ??
5)නිවසේ මකුළු දැල් කැඩීමෙන් මකුළුවන් මිය යනවා එය සත්ත්ව හිංසාවක් නිසා වහාම එය නවතා දැමිය යුතුයිඉන් පසුව නිවාසවල මිනිසුන්ට යහමින් විසිය හැකියි. ඒවා ආඝ්‍රාණය වීමෙන්. මනා වූ ස්වසන ආබාධ ඇති කරගත හැකියි. එය එළ නේද ??
6)පොළොව කොටනකොට කෘමීන් මැරෙනවා ගොවිතැනට රසායන ද්‍රව්‍ය යොදන විට කෘමීන් මිය යනවා එම නිසා ඔබ වැනි මහතුන් ඉදිරිපත්වී ගොවිතැන නවතා දමා මුළුමහත් මානව සංහතියම කුසගින්නේ හාමතේ මිය යෑමට සැලැස්වීම පවක් නොවේද ?
7)වතුර උණු කර පානය කිරීමෙන් ඒවායේ සිටන ක්ෂුද්‍ර ජීවීන් මිය යනවාඑම නිසා වහාම එය නවතා දමා අපිරිසිදු ජලය ඇති ප්‍රදේශවල මෙන්ම ලොව පුරා වෛද්‍ය නිර්දේශ මත අවධානම් තත්ත්වයේ සිටින දහස් ගණන් රොගීන්ටත් එහි ඇති පාපකාරී බව පෙන්වාදී අපි ඔවුන්වත් මිය යෑමට හැරීම පවක් නොවේද ??
8)ඇවිදින විට බිම සිටින සත්ත්වයන් පෑගී මිය යනවාඒ නිසා අපි එක තැනකටම වී සිටිමුද ?? (නැත්තං අර ජෛනයන් කරනවා වගේ කොස්සක් අරගෙන ඉස්සරහා අතුගගා පාරේ යමු
එක අතකට ඒකත් නරක නෑ මොකද ඔය පාරෙ තොටේ එහෙම හරියට කුණු නේ
)
9)මාංශ අනුභව නොකර සිටියහොත් මිනිසුන් මිය යනවාද ??
10)අවසාන වශයෙන් මෙම ප්‍රශ්ණවල හරය නොහොත් බුදු දහමේ අන්තවාදී අවිහිංසාවක් උගන්වා නොමැතිබව ඔබට පිළිනොගන්නවාද ?? පිළිනොගන්නවා නම් අන්තවාදී අවිහින්සාවක් බුදුන් වහන්සේ උගන්වා ඇත්තේ කොතැනද එය උපුටා දක්වන්න
මා දැන් මේ සිතේ කිසිඳු කොපයකින් තොරව ඇසූ පැණයන්වලට අංක සහිතව උත්තර දෙන්නඕනේ නම් තව ටිකක් අහන්නම්. මේවා නිසා තමා මම කිව්වේ පංච මහාවාදය කියවන්න කියා. ඔබට මාගේ මෙම සත්ගුණවත් පැණ සමුදායට ධාර්මික පිළිතුරු ඇතැයි කල්පනා කරමි. එසේම මෙය කියවා ඕෆ්ලයින් ගොස් පසුව මුස්ලිම් සමක් පොරවාගෙන පැමින බුද්ධාගමේ හැටියට සත්ත්වයන් මැරුවාට පව් නෑ කීමට නොහදන්න
මන්ද යත් මෙහි කොතැනකවත් සතත්ත්ව ඝාතනය අනුමත කර ඇති බව කියා නැත. එය අවබෝධ කරගැනීම සඳහා බුද්ධාගමේ සත්ත්ව ඝාතනයක් පාපයක් වන්නේ කුමන කරුණු මතද යන්න සොයාගෙන කියවන්න

ආහ් මලේ කොහොමැය් ඉතින්, මම මේ දැන් බුදුන් වැඳල ඉන්ටර්වෙබ්ස් එකට ආවෙ. ආහ් ඔය තියෙන්නෙ, ඔහොම නොවැ කතා කරන්න ඕනෙ, ඔහොම පැහැදිලිව තර්ක කොලාම තමය් මලය ගෙ පැත්තෙ අයට උනත් මලයගෙ මතය හරියට තේරෙන්නෙ. අංක එක
1. A මිනි මැරුමක් කරය්, B පුද්ගලයෙක්ට පහර දෙය්. දෙක එක සමානද, නැහැ. හැබැය් ඒකෙ තේරුම A හරි B හරි කලේ අපරාධ කියන එක නෙමේ, දෙන්න විධි දෙකක වැරදි කරල තියෙන්නෙ. ඒ වගේම ඔය වෙනත් ආගම් වල දෙවියො සතුටු කොලන්න සත්තු මරන එක වැරදියි වගේම අපේ ඈයොත් අලින්ට වධ දෙන එක වැරදියි, දෙක සමාන නැහැ, හැබැය් දෙකම වැරැද්දවල් දෙකක්, එකක් සත්ව ගාතනය අනිත් එක සත්ව හිංසාව
2."මිනිස් ජීවිත බේරාගැනීම සඳහා පරීක්ෂණාගාරවල රෝගවලට බෙහෙත් සෙවීමට භාවිතා කරන මීයන් මිය යන්නේ පරීක්ෂණ ප්‍රතිඵල මත..."
ඉතින් මලයම ඔය ප්‍රශ්නෙට අපූරුවට උත්තරේ දීල තියෙන්නෙ එහෙනං. පරීක්ශන කරන උදවිය ඕවට සත්තු පාවිච්චි කරන්නෙ නැත්තන් ඕවට මිනිස්සු යොදාගත්තොත් මිනිස්සු මැරෙන නිසා, එතනදි මිනිස් ජීවිතයට අංක එක දීල කටයුතු කරනව, ඒ වගේම ඒක වැලැක්විය නොහැකි වෙනත් විසඳුමක් නැති නිසා කරන දෙයක්. පෙරහැරට අලි අරං ගියේ නැහැ කියල කව්රුවත් මැරෙනවද, නැත්තන් මිනිස්සුන්ට වෙන විදියක හෝ පාඩුවක් වෙනවද, අලිය විතරද කරඬුවක් උස්සන් යන්න පුලුවන් එකම දේ, ඕක පුලුවන්න් නෙ ලස්සනට සරසපු වාහනේක තියන් යන්නෙ, මිනිස්සු මැරනවද නැත්තන් ලෙඩ වෙනවද එහෙම කලොත්. ඒක නිසා ඕක කරන්න වෙනත් ක්‍රම ගනනාවක් තියෙද්දි තමය් අපේ ඈයො අලි ටික අල්ලන් ඉන්නෙ, පරීක්ශන කරන උදවියට වෙන විසඳුමක් නැහැ.
3.ඔය මලය අහල තියෙන ප්රශ්නය තවත් පැහැදිලි ලෙස ඇහුවොත් හොඳය් වගේම අලින්ට වද දීමට එහි තියෙන සම්බන්ධතාවයත් පැහැදිලි කලොත් හොඳා
4. "චේතනාව යනු කර්මය ලෙස වදාරමි, සිතින් සිතා කයෙන් වචනයෙන් කර්ම කරය්." දැන් ඔය මලය කියන්ට හදන්නෙ අලි ගිහින් කුදලගෙන එන අයට පව් නැතේ කියලද, අමතක කරන්න එපා, මම කතා කරන්නෙ ඔය වැඩ කරන අයට වෙන පව් පින් ගැන නෙමේ, අර අහින්සක අලින්ට වෙන අසාධාරනේ ගැන, කරන මිනිස්සුන්ට පව් උනත් පින් උනත් අලි ටික දුක් විඳිනව එච්චරය්, අනිත් එක අපිට පින් සිද්ධවෙන්නෙ අලියෙක්ගෙ පිටේ තියල දාතු කරඬුවට වන්දනාමන කලොත් විතරැය්? ඕක කරන්න වෙන කොච්චර ක්‍රම තියෙනවද
5, 6, 7 සහ 8 කරුනු හතරෙන්ම මලය කියල තියෙන්නෙ එකම දේ,
මකුලුව අපේ ගෙවල් වලට බලෙන් ඇවිල්ල උගේ ජීවිතය පවත්වා ගන්න මකුලු දැල් හදාගන්නව
කෘමීන් උන්ගෙ ජීව්තය පවත්වා ගන්න පොලොවෙ, ගොයෙමෙ ජීවත් වෙනව
ක්ශුද්‍ර ජීවීන් වතුරෙ ජීවත් වෙනව
පොඩි පොඩි සත්තු බිම ජීවත් වෙනව
මිනිසාගේ පැවැත්ම සත්තුන්ගෙ පැවැත්මට වඩා මිනිස්සු වසයෙන් අපිට වැදගත් වෙන නිසා ඒව අපිට කරන්න වෙනව, ඒ වගේම මිනිස්සු බලෙන් ගිහින් මකුලුවො ගෙදරට අරන් එන්නෙත් නැහැ, බලෙන් දම් වැල් දාල ගොයමට බැඳල තියාගන්නෙත් නැහැ, ක්ශුද්‍ර ජීවින් කුදලගෙන ඇවිත් වතුරට දාන්නෙත් නැහැ, පොඩි සත්තුන්ට බිම ජීවත් වෙන්න කියන්නෙත් නැහැ, ඒක ඒ සත්තු විසින් තීරනය කරන දේ,
නමුත් අලි උදාහරනෙ, අලි පෙරහැරට එන්නෙ උන්ගෙ තීරනේකින් නෙමේ, ඒ වගේම මකුලුවට ක්ශුද්‍ර ජීවියට උන්ගෙ පැවැත්මට ඒ හැසිරීම අත්‍යවශ්‍ය උනාට අලින්ට පෙරහැරට එන එක උන්ගෙ පැවැත්මට අවශ්‍යද, නැහැ. අපි තමය් බලෙන් ගිහිල්ල අලි ටික පාවිච්චි කරන්න තීරනය කරන්නෙ. එතකොට කොහොමද ඔය මලය ගෙනාපු උදාහරන ටික අලි කේස් එකට අදාල වෙන්නෙ, එහෙම නෑනෙ. ඔය ගෙනාපු උදාහරන හැම එකක්ම අපේ පැවත්මට සත්තුන්ගෙ පැවැත්ම බාධා වෙන නිසා කරන දෙයක්, අලිය පෙරහැරට ආවෙ නැහැ කියල අපේ පැවැත්මට මොකක්ද වෙන බාධාව.
9. හපොය් නැහැ, මස් කන්නෙ නැතුව මමත් මේ අපූරුවට ඉන්නෙ
10.අන්තවාදී අවිහිංසාවාදය යන එකට ඔය මලයට නිර්නායකයක් දෙන්න අයිතිය දුන්නෙ කව්ද, එතකොට මලයට අනුව, සතුන් මරන එක අන්තවාදී නොවේ, හැබැය් වෙන විසඳුම් තියෙද්දිත් සත්තුන්ට දම්වැල් දාල වද දිදී වැඩ ගන්න එක වැරදියි කියන එක අන්තවාදී අවිහිංසාවාදෙ, බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ තමන්ට වෙනවට අකමැති දේ අනුන්ට කොරන්න එපා කියල, ඉතින් මලය කැමතිනම් මලයගෙ පව්ලෙ කට්ටියව හරි මලයව හරි දම්වැල් දාල හෙන්ඩුවලින් අනිනවට, හනේ එහෙනම් අලින්ට වධ දෙන එක අනුමත කරන්න

ආහ් මලේ කොහොමැය් ඉතින්

බින්දු;11027478 said:ආයේ හොදි ඕන නෑ. මේ ත්‍රෙඩ් එක දාපු ගොං කබ්බට දෙයක් තේරුම් ගන්න හැකියාවක් තියෙනවා නම් ආයේ රිප්ලයි කරන එකක් නෑ. ඒත් මොලේ නැතුව මැටි තියෙන නිසා කාගෙන් හරි අහගෙන ගොං උත්තරයක් දාලා යාවි
![]()

අම්මෝ ඔහ්නෝස් නොහොත් ලොස්ට් ඩෙස්ටිනිආහ් මලේ කොහොමැය් ඉතින්, මම මේ දැන් බුදුන් වැඳල ඉන්ටර්වෙබ්ස් එකට ආවෙ. ආහ් ඔය තියෙන්නෙ, ඔහොම නොවැ කතා කරන්න ඕනෙ, ඔහොම පැහැදිලිව තර්ක කොලාම තමය් මලය ගෙ පැත්තෙ අයට උනත් මලයගෙ මතය හරියට තේරෙන්නෙ. අංක එක
1. A මිනි මැරුමක් කරය්, B පුද්ගලයෙක්ට පහර දෙය්. දෙක එක සමානද, නැහැ. හැබැය් ඒකෙ තේරුම A හරි B හරි කලේ අපරාධ කියන එක නෙමේ, දෙන්න විධි දෙකක වැරදි කරල තියෙන්නෙ. ඒ වගේම ඔය වෙනත් ආගම් වල දෙවියො සතුටු කොලන්න සත්තු මරන එක වැරදියි වගේම අපේ ඈයොත් අලින්ට වධ දෙන එක වැරදියි, දෙක සමාන නැහැ, හැබැය් දෙකම වැරැද්දවල් දෙකක්, එකක් සත්ව ගාතනය අනිත් එක සත්ව හිංසාව
හොඳයි උත්තර සොයාගන්න ඔබතුමාට සෑහෙන වෙලාවක් ගිහින් තියෙනවානේද ? ඒවා කමක් නැහැ. අපි කාරණාවට බහිමු. ඔබතුමා මුලින්ම මේ කතාව පටන්ගත්තේ කොහොමද ? ඔබතුමා අලින්ට වධ දෙනවා කියලා විග්‍රහා කරේ මෙහෙම
අර කැලේ නිදහසේ ජීවත් වෙන සත්තුන්ව ජීවිත කාලෙ පුරාම දම්වැල් වලින් හිර කරල තියාගෙන ඌට හෙන්ඩුවෙන් අනිනව, පැටවුන්ව අම්මගෙන් වෙන් කරනව, ඒ මදිවට හැතැප්ම ගනන් ඇවිද්දෝනව, පිටේ කරඬු තියන් යන්න වෙනව, මිනිස්සු පටවන් යන්න වෙනව, බලෙන්ම චෛත්‍ය වලට වන්දන්න පුරුදු කරෝනව, ඒ සතාට ජීවීතේට කැලයක් දකින්න හම්බෙන්නෙ නැතුව ඔහේ මැරිල යනව.
මුලින්ම ඔබතුමා මට පෙන්වන්න ජීවත කාලේ පුරාම අලින්ව දම්වැලෙන් බැඳලා තියෙනවා කියලා ඔබතුමාට හිතුනේ කොහොමද ?? කවුද ඔබතුමාට එහෙම කිව්වේ. මෙතන පැහැදිලිව පෙනෙනවා ඔබතුමා ඉස්ලාම් ධර්මයේ ඉගැන්වෙන අන්දමට තිරිසන් ලෙස සතුන් මැරීමට බුද්ධාගමේ කොතනකවත් කියා නැති නිසා. වරදක් සෙවීමට වෙහෙසිලා අන්තිමේදි ධර්මය ගැන කියාගන්න දෙයක් නැති නිසා, ඒ සත්ත්ව ඝාතනවලට එරෙහිව කතා කරන සිංහලයන්ට සංස්කෘතිකමය අංගයක් උපයෝගී කරගෙන ඇඟිල්ල දික් කිරීමට මෙම තර්කය ගොඩ නැගූ බව. වැදගත්ම දෙය වන්නේ ඔබතුමාට මුස්ලිම් වේශයෙන් පෙනීසිට මේ ප්‍රශ්ණ අසන්නට බැහැ. හේතුව ඉස්ලාම් ධර්මයේ සතුන්ට අනුකම්පා කිරීම ගැන උගන්වා ඇති ආකාරය කෙසේ වෙතත් අන්‍ය ආගමික මිනිසුන් කපා කොටා මරා දැමිය යුතු අයුරු මනාවට උගන්වා තිබෙනවා. ඒ කොටස මෙතනින් කියවිය හැකියි.
අති කාරුණික අල්ලාහ් දෙවියන්වහන්සේගේ පිවිතුරු වූ ධර්මය සඳහන්වන ශුද්ධ වූ අල්කුරාණයේ ආගමික සහ ජාතීන් අතර සමගිය සහජීවනය ඇති කරගන්නා අයුරු උගන්වා ඇති අයුරෙන් බිඳක්.
කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.
අනික් ආගම් පවතින්න ඕනේ නැහැ. ඒවගේම අනික් ආගම් සහ දර්ශණයන් නොඉවසීම කියන දේ මේ මගින් ගම්‍ය වෙනවා. අන්‍ය ආගම් අදහන්නන්ගේ හදවත් තුලට බිය තැතිගැන්ම ත්‍රස්තවාදය ඇතුළු කරන්න කියලා ආගමෙන්ම අදහන්නන්ට උගන්වන බවක් මෙහි සඳහන් වෙනවා.
කුරානය: 8.60. අල්ලා දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් සේනා හා අශ්වන් ද දේශ සීමාවේ සූදානම් කරන්න.
තම ආගමට අයත් නොවෙන සෑම අයෙක්ම ත්‍රස්ත කිරීමට නැසීමට හමුදා සංවිධානය කිරීමක් එනම් එම ආගමට අයත් නොවන අන්‍ය ආගමික රටවල් ආක්‍රමණය කිරීමක් ගැන මෙයින් උගන්වනවා.
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්රස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න.
තම ආගමට තර්ජනයක් වූවා හෝ නොවූවා හෝ වේවා අන්‍යආගම් නොඉවසන ලෙසට අන්‍ය ලබ්දිකයන්ගේ හිස් ගසා දැමීමට සහ ඇඟිලි තුඩු කපා දැමීමට එම ආගමෙන් තම ලබ්දිකයන්ට උපදෙස් දෙනවා
ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).
වෙනත් ආගමක් අදහන එනම් මෙම ආගම විශ්වාස නොකරන්නන් සොයාගොස් මරා දැමීමට මෙම ආගමෙන් උගන්වනවා.
කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.
අල්ලා ගත් සෑම විටම කෙලින්ම මරාදැමීමට මෙයින් උපදෙස් දෙනවා
කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන තෙක් ඔවුන් හා සටන් කරන්න.
අන්‍ය ආගමිකයන්ගේ පිබිදීම සහ බලය වර්ධනය නොවන ලෙසට ඔවුන් අඩපණ කර දමනා ලෙසට මෙයින් පවසනවා.
කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉහත දැක්වූ සියළු දේ කළ යුතු බව මෙයින් පවසනවා.
කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ලෙස හෝ මිතුරන් ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසිවෙකු එලෙස කරයි නම්, ඔහුට අල්ලා දෙවියන්ගේ උදව් නොලැබෙනු ඇත.
ආගමික සහ ජාතික සහජීවනය ගැන කතා කරන මොවුනට ආගමෙන් උපදෙස් දී ඇත්තේ අන්‍ය ආගමිකයෙක් කිසිලෙසකත් උදව්කරුවෙක් හෝ මිතුරෙකු ලෙස තෝරා නොගන්නා ලෙසයි
කුරානය: 4.84. අල්ලා දෙවියන්ගේ ආගම වෙනුවෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ආවේගය අල්ලා දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා දෙවියන් ශක්තියෙන් මෙන්ම දඩුවම් දීමේදිත් බලගතු වන්නේය.
දේව ධර්මය ආරක්ෂා කරන්නට සටන් කරන ලෙසට මෙයින් පවසනු ලැබේ. අන්‍ය ආගමිකයන්ගේ පිබිදීම සහ ආවේගය දෙවියන් විසින් මඬින බවත් මෙයින් පවසයි.
කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා දෙවියන් අවස්ථාව නොදෙන්නේය.
තම ජාතිය අභිබවා ඉදිරියට යාමට අන්‍ය ජාතියන්ට කිසිඳු ඉඩක් නොමැත් බව මෙයින් අවධාරණය කෙරේ.
කුරානය: 5.33. අල්ලා දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම වේ. මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.
දේව ධර්මයට සහ නියෝජිතයාට ප්රතිපක්ෂ අයට දිය යුතු දඬුවම් ලෙස මරණය කුරුසයේ ගැසීම මෙන්ම අත් හෝ පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම දැක්විය හැක. එමෙන්ම මරණයින් පසු ඔවුන්ට දරුණු විපාකවලට මුහුණ දෙන්නට සිදුවන බවද දක්වා ඇත.
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.
මෙම ආගම විශ්වාස නොකර තමන්ගේ ආගම් අදහන සියළු පුද්ගලයන් ත්‍රස්ත කරවන බවට මෙම ධර්මයේ ඉගැන්වේ. අන්‍යආගමිකයන්ගේ බෙලි සහ ඇඟිලි තුඩු කපා දමන ලෙස නියෝග කර තිබෙන්නේ ආගමික සහ ජාතීන් අතර සහජීවනය වැඩවීමේ අරමුණින් විය යුතුය.
කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසිවෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශයෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.
මෙම ආගම අදහන්නන්ට පවසා ඇත්තේ මෙම සටනේදී අන්‍ය ආගම් අදහන්නන් හමුවූ විට පෙර දක්වා ඇති ආකාරයට ඔවුන්ට නොසලකා හැරී යන සියල්ලන්ට දඬුවම් හිමි බවය. යුධමය අවශ්‍යතා මත මිස අන්‍ය ආගමිකයන්ට පෙර පවසා ඇති අන්දමින් ගෙල කැපීම නිය කැපීම කුරුසයේ ඇණ ගැසීම නොකර හැරී ගියහොත් ඔවුන් සදාකාලිකව නිරයේ දුක් විඳින බව දැක්වේ.
කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා දෙවියන් එය කළහ. අල්ලා දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය.
අන්‍ය ආගමිකයන් එනම් අවිශ්වාස වන්තයන් ඝාතනය කරේ ඔබ වුවද ඒ මැරීම් කරන ලද්දේ ඔබ නොව දෙවියන් විසින් බව දැක්වේ. ඔබ අන්‍ය ආගමිකයන්ගේ ඇස්වලට දූවිලි ගැසුවා නම් එය කළේ ඔබ නොව දෙවියන් බව කියවේ. එනම් මෙලෙස අන්‍යාගමිකයන් මරණයට පත්කිරීම තුලින් ඔබතුල දෙවියන් කෙරේ ඇති විශ්වාසය තහවුරුවේ.
කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එමෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.
අන්‍යාගමිකයන්ට විරුද්ධව ඔබේ උපරීම වෙර යොදා සටන් කරන යැයි පවසන අතර සතුරන්ගේ හදවත් ත්‍රස්ත කරන්නට මෙන්ම නොදුටු සතුරන් ගැනද සිතා මරණයන් සිදු කරීම සදහා හැකි පමණ ආයුධ රැස් කරන්නට උපදෙස් දෙනු ලැබේ.
කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැලෙන හා ඉවසීමෙන් යුක්ත 20 දෙනකු සිටී නම් ඔවුන් 200 දෙනකු පරාද කරනු ඇත. සියදෙනෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.
පෙර පවසනලද අන්දමට කපා කොටා ඇණ ගසා අන්‍ය ආගමිකයන් මරණයට පත් කිරීම පිණිස එය සිදු කිරීමට මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් 200ක් සිටීනම් ඔවුන්ට අවිශ්වාස කරුවන් එනම් අන්‍ය ආගමිකයන් 1000ක් මරා දැමීමට හැකි බය මින් ගම්‍ය වේ.
කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අදේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙසෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.
උපවාස මාසය පසු වූ පසු සියළු අදේව වාදීන් එනම් මෙම ආගම විශ්වාස නොකරන අනෙකුත් ආගම් අදහන්නන් දුටු තැන පෙර සඳහන් කරාක් මෙන් කපා කොටා මරා දමන ලෙසට මින් උගන්වනු ලැබේ.උපක්‍රම යොදා අන්‍යආගමිකයන් කොටු කරන්නටත් ඔවුන් ගැව සෙන තැන්වල සැඟවසිට අල්වාගැනීමටත් මෙම ධර්ම ග්‍රන්ථයෙන් මනාවට උපදෙස් දෙනු ලැබේ.
කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.
අන්‍ය ලබ්දිකයන් හා සටන් කරන ලෙස මින් පවසනු ලැබේ. ඔබ මගින් ඔවුන්ට දෙවියන් විසින් දඩුවම් කරන බව මින් දැක්වේ. අන්‍ය ආගමිකයන් ඝාතනය ට උදව් කරීමෙන් මෙම ආගම අදහන්නන්ගේ හදවත සුවපත් කරවන බවද මෙයින් හැඟේ.
කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු.
තමන්ගේම පියවරු සහෝදරවරු වුවද වෙනත් ලබ්දියක් අදහන්නේ නම්. ඔවුන් ආරක්ෂකයන්ලෙස නොගන්නා ලෙස පවසනු ලැබේ.
ඉතින් මුස්ලිම් වේශයෙන් පෙනී සිටිද්දි බෞද්ධ පාර්ශවයෙන් පෙරලා අසන ප්‍රශ්ණවලට ඔබට උත්තර නැති නිසා ඔබ කරන්නේ කලින් ඩෙස්ටිනි ෆවුන්ඩ් වේශයට සමාන වේශයක් නැවත තනාගැනීමට උත්සහ කිරීම. කලින්වර සිදුවූ අනාවරණ නිසා මෙවර එය සිදු කිරීමට ඉඩ නොලැබෙන බව කියන්න ඕනෑ. මොකද කලින්වර සම ගලවා හොඳහැටි ඔබ නිරාවරණය වුන හැටි මතක ඇති. ඉස්ලාම් වේ ඔෆ් මයි ලයිෆ් මතක ඇතිනේ ඒක සම්බන්ධව. කමක් නැහැ අපි ඒ කොටස පසෙකට දමමු. මොකද හොරාගේ අම්මාගෙන් පේන අසා වැඩක් නැහැ. ඔබතුමා මට දෙවනි වරට දුන් පිළිතුරට අනුව මිනිස් ජීවිතය සත්ත්ව ජීවිතයට වඩා වටින බව අපූරුවට කියා තිබෙනවා. ඒ නිසා මිනිස් ජීවිතයට අංක එක දීල කටයුතු කරනව කියලා කියලා තිබෙනවා. ඉතින් මෙතැන අලි නැමැති සත්ත්ව කොට්ඨාෂය වෙනුවෙන් කිඹුල් කඳුලු හලන ඔබතුමාට වහා ක්‍රියාත්මක වී මානව සම්පතට තර්ජනයක් වී ඇති ඉස්ලාම් නැමැති ත්‍රස්තවාදී ධර්මයට එරෙහිව කටයුතු කරන්නයන්න පුළුවනි. මම ඒක ඔය උඩ ලස්සනට පෙන්වා දුන්නා. ඒ සඳහා දැන්ම මැදපෙරදිගට යාමට ටිකට් අරගන්න. ඉතින් ඔය කරුණු අස්සේ මෙතන සත්ත්ව හිංසාවක් සිද්ධවෙනවා කියලා හුවා දක්වන්න ඕනේ නිසාවෙන් ඔබතුමා මොකක්ද කරන්නේ මෙන්න මෙහෙම ලියනවා.
ජීවිත කාලෙ පුරාම දම්වැල් වලින් හිර කරල තියාගෙන ඌට හෙන්ඩුවෙන් අනිනව.
එහෙම එකක් ඔබතුමාට කිව්වේ කවුද ?. අලියා ජනතාව ඉන්න තැනකට ගෙනියනකොට තමා බොහෝ විට දම්වැලින් බඳින්නේ මොකද මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් නිසා.
ඔබතුමා කියන දේ අහන්න ගියොත් වෙන්නේ මිනිස්සුන්ට ජීවිත අහිමි වීම. අනික අලින් මිනිසුන්ගේ සංස්කෘතික සහ කර්මාන්ත ආදියට යොදාගත්තේ අතීතයේ ඉඳලා උදාහරණ වශයෙන් මිනිසුන්ට ඇදීමට නොහැකි කොටන් ඇද්දවීම වැනි දේවල් සහ පෙරහැරවල්. ඔබතුමා නොදන්න දේවල් බොහොමයක් තියෙනවා. බුද්ධ ධර්මය හෝ බෞද්ධ සංස්කෘතිය ඉන්දියාවේ ඇතිවීමට පෙර පටන්ම අලි ඇතුන් ඇල්වීම ඇති කිරීම ආදිය පැවතුනා එපමණක් නොවෙයි ඒ සත්ත්වයන් යුධ කටයුතු සඳහා පවා යොදාගෙන තිබෙන බව ඒ සමයන්වල රචිත පොත් පරිශීලනයෙන් දකින්නට පුළුවනි. සත්ත්වයන් ඝාතනය කිරීමට විරුද්ධ වුනාට. හින්දු පෙරහැරවල්වල අලි ගෙන යෑම අදටත් සිදුවෙනවා. එහෙයින් මෙයට බෞද්ධ සංස්කෘතියේ පමණක් පවතින දෙයක් නොවෙයි කියන එක ඔය ඔළුගෙඩියේ තබාගත්තොත් හොඳයි. හින්දූන් ගැන කිඹුල් කඳුලු සලන ඔබතුමා බලාගන්න මේ ඉන්නේ ඉන්දියාවේ අලියෙක්.
![]()
( කියවන්නන් වෙත - ඇත්තෙන්ම ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව අන්‍ය ආගම් ලබ්දිකයන් ආක්‍රමණය කිරීමේදී මොවුන් බොහෝවිට කරන්නේ සංස්කෘතිකමය වෙනස් කිරීම්. මෙවැනි තර්ක ගෙන හැර පාමින් මොවුන් මුලින්ම සිදු කරන්නෙ අන්‍ය සංස්කෘතීන් හෙලා දැකීම එහෙයින් මේ අවස්ථාවේ මොහු හින්දූන් වෙනුවෙන් වක්‍රව කඳුළු සැලුවද මොවුන් පොදුවේ සියළුම සංස්කෘතීන්ට මේ අයුරින් පහර ගැසීමට උත්සහා දරණවා) දැන් අපි ගනිමු මැදපෙරදිග ඉස්ලාමීය රටවල තත්ත්වය. අදටත් ඔටුවන් අල්වාගෙන උන්ව ඒ මදිවට හැතැප්ම දස දහස් ගනන් ඇවිද්දෝනව ඒ විතරක් නෙවෙයි උගේ පිට මත බර පටවලා. ගොඩක් වේලාවට මිනිසුන් පවා නැග යනවා. අලියෙක්ට මිනිසෙක් ගේ හෝ දළඳා කරඬුවේ බර දැනෙනවාදවත් යන්න සොයාගෙන කියවන්න. ඒ ගැන වාදයක් නැහැ එය ඔබේ ජීව විද්‍යාව ගැන ප්‍රශ්ණයක්. තව දුරටත් කියනවා නම් අලියා කියන්නේ දැනට ප්රෘථිවිය මත ජීවමානව සිටින විශාලම සත්ත්වයා. විශාලම අලියාගේ බර කිලෝග්‍රෑම එකොලොස් දාහක් පමණ බරයි මගේ මතකය නිවැරදි නම්. ඒත් සාමාන්‍යයෙන් මනුස්සයෙක් කිලෝ පන්සීයක් වෙනවා කියලාවත් ඔබතුමාට කියන්න පුළුවන්ද හැබෑට ?? හැබැයි මේවා කෙසේ වෙතත් ඔටුවෙක්ගේ කාය ශක්තිය සසඳන විට උගේ පිටේ නැග යන මිනිසුන්ගේ බර සමග හරි අපූරුයි නේද. එපමණක් නොවෙයි ඔටුවාට දී තිබෙන අපූරු අනවර්ත නාමය වන්නේ කාන්තාරයේ නැව. එසේ නම් නැවකට හරියන බඩු පටවා උපන්දාසිට මිය යනතුරු කාන්තාරය නැමැති මහා සාගරයේ සැතැප්ම දස දහස් ගණනක් එහාට මෙහාට යාත්‍රා කරන අසරණ ඔටුවන් නිදහස් කර, මේ විසි එක්වන සියවසේ මැදපෙර දිගින් ලොවට බෙදන ඉන්ධනම භාවිතා කර දුවන වාහන ටිකක් පාවිච්චි කරොත් හොඳා. ඒ සඳහාත් ඔබ වැනි විද්වතුන්ට විශාල මෙහෙවරක් කළ හැකියි. පෙරහැරේ සුලු දුරක් එයත් වසරකට එක්වරක් පමණ යන අලියා පිළිඹඳ හඬා වැටෙන ඔබ මේ අසරණ ඔටුවන් උදෙසා වහාම අරාබිකරයට යා යුතුයි. මම කුඩා අවදියේ විජය හෝ මිහිර පත්තරයෙන් කියවා තිබෙනවා අලියෙක් මිය යනවිට ආසන්න වශයෙන් ඌ පොලව මත වට පහක් තරම් දුර ඇවිද තිබෙන බව.
2."මිනිස් ජීවිත බේරාගැනීම සඳහා පරීක්ෂණාගාරවල රෝගවලට බෙහෙත් සෙවීමට භාවිතා කරන මීයන් මිය යන්නේ පරීක්ෂණ ප්‍රතිඵල මත..."
ඉතින් මලයම ඔය ප්‍රශ්නෙට අපූරුවට උත්තරේ දීල තියෙන්නෙ එහෙනං. පරීක්ශන කරන උදවිය ඕවට සත්තු පාවිච්චි කරන්නෙ නැත්තන් ඕවට මිනිස්සු යොදාගත්තොත් මිනිස්සු මැරෙන නිසා, එතනදි මිනිස් ජීවිතයට අංක එක දීල කටයුතු කරනව, ඒ වගේම ඒක වැලැක්විය නොහැකි වෙනත් විසඳුමක් නැති නිසා කරන දෙයක්.
මේ ඔබ පවසන්නේ මිනිස් ජීවිතයට අංක එක දිය යුතුය යන්නය. එනම් මේ අවස්ථාවේදී මාගේ පැණය හමුවේ. සත්ත්ව ජීවිත අංක දෙකට දමන්නට ඔබ පෙළඹී ඇත. නමුත් ඔබ පෙරදී තර්ක කිරීමට භාවිතා කරන්නේ ඔබේ ව්‍යාජ අන්තවාදී මතය නොහොත් පරම අවිහිංසාවාදී තර්කයය. එහෙත් මම මේ පැණය ඇසීමෙන් පසුව ඔබ නැවතත් වතාවක් හැඩය වෙනස් කර ඇත. එක්කෝ ඔබ පරම අවිහිංසාවාදී විය යුතුය නැත්නම් අවිහිංසාවාදී විය යුතුය. මේ දෙක මාරුවෙන් මාරුවට පිළිතුරු මගහැරීමට ප්‍රයෝජනයට ගන්නා ඔබ දෙකෙන් එකකටවත් නොමැති බව පෙනේ. මන්ද යත් කිසිසේත්ම ඝාතනයක් නොවන අලියෙකු පෙරහැරේ යාම නොඉවසන තරමේ පරම අවිහිංසාවාදී තර්කය ඉදිරිපත් කරන ඔබ, පුදුමාකාර ලෙස සත්ත්ව ජීවිත බිල්ලට දීම අනුමත කරන්නට මේ අවස්ථාවේ කටයුතු කරන බැවිනි.
පැහැදිලිය ඔබ පීලි පනින කෝච්චියක් බඳුය.
1) පරම අවිහිංසාවාදය නොහොත් අන්තවාදය දඩමීමා කරගෙන - අලි පෙර හැරේ යාම නොඉවසයි. එය නවතා දැමිය යුතු බව කියයි.
2) අවිහිංසාවාදය නොහොත් අන්තවාදයෙන් තොර පිළිවෙත හුවා දක්වමින් පරීක්ෂණ කිරීමේ වරදක් නොමැතිබව කියයි.
"අන්තවාදී අවිහිංසාවාදය යන එකට ඔය මලයට නිර්නායකයක් දෙන්න අයිතිය දුන්නෙ කව්ද"
පරම අවිහිංසාවාදය පිළිගන්නා අය සමග මා ඕනෑ තරම් කතා බහ කර ඇත. ඔවුන් ගැන පවසනවා නම් ජාන පරීක්ෂණ සඳහා සත්ත්වයන් භාවිතයට ඔවුන් දැඩි ලෙස විරුද්ධය. එහෙත් මොහු ඒ දෙකම භාවිත කරමින් වරින් වරට වෙනස් වෙමින් මගහැර යයි.
තවද ඔබ මේ ගැන කතා කරන්නේ බෞද්ධයන් වැරදි කර බුද්ධ ධර්මය සහ සත්ත්වයන් විනාශවන නිසා බවද එක් තැනක කියා ඇත. ඔබේ මේ ප්‍රශ්ණයට මෙය පුරාවට පිළිතුරු දුන් අයව ඔබ වරින් වරට තර්කය වෙනස් කර මගහැරගිය අයුරු මට නැවත වරක් පෙන්විය හැකියි.
මම මේ thread දැම්මෙ දිනන්න නෙමෙය්, සත්තු ගැනය් අපේ ධර්මෙටය් වෙන විනාසෙ නිසය්,
දෙවැනිවර. කර්මය ගැන සංකල්පය ගෙන දැක්වූ විට ඔබ කියන්නේ ධර්මයට අදාලව කර්මය සිදුවීම නොවීම ඔබට අදාල නොමැති බවත් ඔබ කතා කරන්නේ සත්ත්වයන් වෙනුවෙන් බවත්ය.
චේතනාව යනු කර්මය ලෙස වදාරමි, සිතින් සිතා කයෙන් වචනයෙන් කර්ම කරය්." දැන් ඔය මලය කියන්ට හදන්නෙ අලි ගිහින් කුදලගෙන එන අයට පව් නැතේ කියලද, අමතක කරන්න එපා, මම කතා කරන්නෙ ඔය වැඩ කරන අයට වෙන පව් පින් ගැන නෙමේ, අර අහින්සක අලින්ට වෙන අසාධාරනේ ගැන
එසේ නම් ඔබ ධර්මෙටය් වෙන විනාසෙ නිසා යැයි බුද්ධාගම ආරක්ෂා කිරීමට මෙන් බොරු මවාපෑමක් කරන්නේ ඇයිදැයි යන්න පැහැදිලිය. වරින්වරට බොරු කියමින් ඔබ සියල්ල මගහැර යයි. එමෙන්ම එතැනදී ඔබ පිළිගන්නවා එතැන බුද්ධාගමට විරුද්ධව යෑමක් නොමැතිබව එමෙන්ම එය ඔබට අදාල නොමැති බව ඔබට අදාල සත්ත්වයන් බය. එසේ නම් මුල දැක්වූ තර්කය නිවැරදිදැයි ප්‍රශ්ණයක් ඇතිවේ. අපේ ධර්මෙටය් වෙන විනාසෙ නිසය්, ධර්මය විනාශවීමට නම් එය උල්ලංඝණය වීමක් සිදුවිය යුතුය. කර්මවාදයට අනුව එය උල්ලංඝණය කිරීමක් නොවේ නම් එය බුද්ධාගම නැසීමක්ද නොවේ. එසේ නම් ඔබ මේ කියා ඇත්තේ කුමක්ද ? පැහැදිලිය. ඔබ පැමිණ ඇත්තේ ධර්මය රැකීමට නොව බොරු මත පතුරුවා සිංහලයන්ට පහර ගැසීමටය.මම කතා කරන්නෙ ඔය වැඩ කරන අයට වෙන පව් පින් ගැන නෙමේ, අර අහින්සක අලින්ට වෙන අසාධාරනේ ගැන, කරන මිනිස්සුන්ට පව් උනත් පින් උනත් අලි ටික දුක් විඳිනව එච්චරය්. කර්මය පිළිඹඳ තර්කය හමුවේ ඔබ දුන් පිළිතුර මෙයයි. තමන්ට එල්ලවෙන ප්‍රතිප්‍රහාරවලට බියෙන් සිංහල බෞද්ධ සමක් පොරවාගෙන සටනට එන ඔබ පිළිතුරු ලැබෙන විට හැඩය වෙනස් කරමින් මගහැර ගියේ ඔය ආකාරයෙනි.

ආහ් මලේ කොහොමැය් ඉතින්, මම මේ දැන් බුදුන් වැඳල ඉන්ටර්වෙබ්ස් එකට ආවෙ. ආහ් ඔය තියෙන්නෙ, ඔහොම නොවැ කතා කරන්න ඕනෙ, ඔහොම පැහැදිලිව තර්ක කොලාම තමය් මලය ගෙ පැත්තෙ අයට උනත් මලයගෙ මතය හරියට තේරෙන්නෙ. අංක එක
1. A මිනි මැරුමක් කරය්, B පුද්ගලයෙක්ට පහර දෙය්. දෙක එක සමානද, නැහැ. හැබැය් ඒකෙ තේරුම A හරි B හරි කලේ අපරාධ කියන එක නෙමේ, දෙන්න විධි දෙකක වැරදි කරල තියෙන්නෙ. ඒ වගේම ඔය වෙනත් ආගම් වල දෙවියො සතුටු කොලන්න සත්තු මරන එක වැරදියි වගේම අපේ ඈයොත් අලින්ට වධ දෙන එක වැරදියි, දෙක සමාන නැහැ, හැබැය් දෙකම වැරැද්දවල් දෙකක්, එකක් සත්ව ගාතනය අනිත් එක සත්ව හිංසාව
2."මිනිස් ජීවිත බේරාගැනීම සඳහා පරීක්ෂණාගාරවල රෝගවලට බෙහෙත් සෙවීමට භාවිතා කරන මීයන් මිය යන්නේ පරීක්ෂණ ප්‍රතිඵල මත..."
ඉතින් මලයම ඔය ප්‍රශ්නෙට අපූරුවට උත්තරේ දීල තියෙන්නෙ එහෙනං. පරීක්ශන කරන උදවිය ඕවට සත්තු පාවිච්චි කරන්නෙ නැත්තන් ඕවට මිනිස්සු යොදාගත්තොත් මිනිස්සු මැරෙන නිසා, එතනදි මිනිස් ජීවිතයට අංක එක දීල කටයුතු කරනව, ඒ වගේම ඒක වැලැක්විය නොහැකි වෙනත් විසඳුමක් නැති නිසා කරන දෙයක්. පෙරහැරට අලි අරං ගියේ නැහැ කියල කව්රුවත් මැරෙනවද, නැත්තන් මිනිස්සුන්ට වෙන විදියක හෝ පාඩුවක් වෙනවද, අලිය විතරද කරඬුවක් උස්සන් යන්න පුලුවන් එකම දේ, ඕක පුලුවන්න් නෙ ලස්සනට සරසපු වාහනේක තියන් යන්නෙ, මිනිස්සු මැරනවද නැත්තන් ලෙඩ වෙනවද එහෙම කලොත්. ඒක නිසා ඕක කරන්න වෙනත් ක්‍රම ගනනාවක් තියෙද්දි තමය් අපේ ඈයො අලි ටික අල්ලන් ඉන්නෙ, පරීක්ශන කරන උදවියට වෙන විසඳුමක් නැහැ.
3.ඔය මලය අහල තියෙන ප්රශ්නය තවත් පැහැදිලි ලෙස ඇහුවොත් හොඳය් වගේම අලින්ට වද දීමට එහි තියෙන සම්බන්ධතාවයත් පැහැදිලි කලොත් හොඳා
4. "චේතනාව යනු කර්මය ලෙස වදාරමි, සිතින් සිතා කයෙන් වචනයෙන් කර්ම කරය්." දැන් ඔය මලය කියන්ට හදන්නෙ අලි ගිහින් කුදලගෙන එන අයට පව් නැතේ කියලද, අමතක කරන්න එපා, මම කතා කරන්නෙ ඔය වැඩ කරන අයට වෙන පව් පින් ගැන නෙමේ, අර අහින්සක අලින්ට වෙන අසාධාරනේ ගැන, කරන මිනිස්සුන්ට පව් උනත් පින් උනත් අලි ටික දුක් විඳිනව එච්චරය්, අනිත් එක අපිට පින් සිද්ධවෙන්නෙ අලියෙක්ගෙ පිටේ තියල දාතු කරඬුවට වන්දනාමන කලොත් විතරැය්? ඕක කරන්න වෙන කොච්චර ක්‍රම තියෙනවද
5, 6, 7 සහ 8 කරුනු හතරෙන්ම මලය කියල තියෙන්නෙ එකම දේ,
මකුලුව අපේ ගෙවල් වලට බලෙන් ඇවිල්ල උගේ ජීවිතය පවත්වා ගන්න මකුලු දැල් හදාගන්නව
කෘමීන් උන්ගෙ ජීව්තය පවත්වා ගන්න පොලොවෙ, ගොයෙමෙ ජීවත් වෙනව
ක්ශුද්‍ර ජීවීන් වතුරෙ ජීවත් වෙනව
පොඩි පොඩි සත්තු බිම ජීවත් වෙනව
මිනිසාගේ පැවැත්ම සත්තුන්ගෙ පැවැත්මට වඩා මිනිස්සු වසයෙන් අපිට වැදගත් වෙන නිසා ඒව අපිට කරන්න වෙනව, ඒ වගේම මිනිස්සු බලෙන් ගිහින් මකුලුවො ගෙදරට අරන් එන්නෙත් නැහැ, බලෙන් දම් වැල් දාල ගොයමට බැඳල තියාගන්නෙත් නැහැ, ක්ශුද්‍ර ජීවින් කුදලගෙන ඇවිත් වතුරට දාන්නෙත් නැහැ, පොඩි සත්තුන්ට බිම ජීවත් වෙන්න කියන්නෙත් නැහැ, ඒක ඒ සත්තු විසින් තීරනය කරන දේ,
නමුත් අලි උදාහරනෙ, අලි පෙරහැරට එන්නෙ උන්ගෙ තීරනේකින් නෙමේ, ඒ වගේම මකුලුවට ක්ශුද්‍ර ජීවියට උන්ගෙ පැවැත්මට ඒ හැසිරීම අත්‍යවශ්‍ය උනාට අලින්ට පෙරහැරට එන එක උන්ගෙ පැවැත්මට අවශ්‍යද, නැහැ. අපි තමය් බලෙන් ගිහිල්ල අලි ටික පාවිච්චි කරන්න තීරනය කරන්නෙ. එතකොට කොහොමද ඔය මලය ගෙනාපු උදාහරන ටික අලි කේස් එකට අදාල වෙන්නෙ, එහෙම නෑනෙ. ඔය ගෙනාපු උදාහරන හැම එකක්ම අපේ පැවත්මට සත්තුන්ගෙ පැවැත්ම බාධා වෙන නිසා කරන දෙයක්, අලිය පෙරහැරට ආවෙ නැහැ කියල අපේ පැවැත්මට මොකක්ද වෙන බාධාව.
9. හපොය් නැහැ, මස් කන්නෙ නැතුව මමත් මේ අපූරුවට ඉන්නෙ
10.අන්තවාදී අවිහිංසාවාදය යන එකට ඔය මලයට නිර්නායකයක් දෙන්න අයිතිය දුන්නෙ කව්ද, එතකොට මලයට අනුව, සතුන් මරන එක අන්තවාදී නොවේ, හැබැය් වෙන විසඳුම් තියෙද්දිත් සත්තුන්ට දම්වැල් දාල වද දිදී වැඩ ගන්න එක වැරදියි කියන එක අන්තවාදී අවිහිංසාවාදෙ, බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ තමන්ට වෙනවට අකමැති දේ අනුන්ට කොරන්න එපා කියල, ඉතින් මලය කැමතිනම් මලයගෙ පව්ලෙ කට්ටියව හරි මලයව හරි දම්වැල් දාල හෙන්ඩුවලින් අනිනවට, හනේ එහෙනම් අලින්ට වධ දෙන එක අනුමත කරන්න
1. A මිනි මැරුමක් කරය්, B පුද්ගලයෙක්ට පහර දෙය්. දෙක එක සමානද, නැහැ. හැබැය් ඒකෙ තේරුම A හරි B හරි කලේ අපරාධ කියන එක නෙමේ, දෙන්න විධි දෙකක වැරදි කරල තියෙන්නෙ. ඒ වගේම ඔය වෙනත් ආගම් වල දෙවියො සතුටු කොලන්න සත්තු මරන එක වැරදියි වගේම අපේ ඈයොත් අලින්ට වධ දෙන එක වැරදියි, දෙක සමාන නැහැ, හැබැය් දෙකම වැරැද්දවල් දෙකක්, එකක් සත්ව ගාතනය අනිත් එක සත්ව හිංසා
2."මිනිස් ජීවිත බේරාගැනීම සඳහා පරීක්ෂණාගාරවල රෝගවලට බෙහෙත් සෙවීමට භාවිතා කරන මීයන් මිය යන්නේ පරීක්ෂණ ප්‍රතිඵල මත..."
ඉතින් මලයම ඔය ප්‍රශ්නෙට අපූරුවට උත්තරේ දීල තියෙන්නෙ එහෙනං. පරීක්ශන කරන උදවිය ඕවට සත්තු පාවිච්චි කරන්නෙ නැත්තන් ඕවට මිනිස්සු යොදාගත්තොත් මිනිස්සු මැරෙන නිසා, එතනදි මිනිස් ජීවිතයට අංක එක දීල කටයුතු කරනව, ඒ වගේම ඒක වැලැක්විය නොහැකි වෙනත් විසඳුමක් නැති නිසා කරන දෙයක්. පෙරහැරට අලි අරං ගියේ නැහැ කියල කව්රුවත් මැරෙනවද, නැත්තන් මිනිස්සුන්ට වෙන විදියක හෝ පාඩුවක් වෙනවද, අලිය විතරද කරඬුවක් උස්සන් යන්න පුලුවන් එකම දේ, ඕක පුලුවන්න් නෙ ලස්සනට සරසපු වාහනේක තියන් යන්නෙ, මිනිස්සු මැරනවද නැත්තන් ලෙඩ වෙනවද එහෙම කලොත්. ඒක නිසා ඕක කරන්න වෙනත් ක්‍රම ගනනාවක් තියෙද්දි තමය් අපේ ඈයො අලි ටික අල්ලන් ඉන්නෙ, පරීක්ශන කරන උදවියට වෙන විසඳුමක් නැහැ.
3.ඔය මලය අහල තියෙන ප්රශ්නය තවත් පැහැදිලි ලෙස ඇහුවොත් හොඳය් වගේම අලින්ට වද දීමට එහි තියෙන සම්බන්ධතාවයත් පැහැදිලි කලොත් හොඳා
4. "චේතනාව යනු කර්මය ලෙස වදාරමි, සිතින් සිතා කයෙන් වචනයෙන් කර්ම කරය්." දැන් ඔය මලය කියන්ට හදන්නෙ අලි ගිහින් කුදලගෙන එන අයට පව් නැතේ කියලද, අමතක කරන්න එපා, මම කතා කරන්නෙ ඔය වැඩ කරන අයට වෙන පව් පින් ගැන නෙමේ, අර අහින්සක අලින්ට වෙන අසාධාරනේ ගැන, කරන මිනිස්සුන්ට පව් උනත් පින් උනත් අලි ටික දුක් විඳිනව එච්චරය්, අනිත් එක අපිට පින් සිද්ධවෙන්නෙ අලියෙක්ගෙ පිටේ තියල දාතු කරඬුවට වන්දනාමන කලොත් විතරැය්? ඕක කරන්න වෙන කොච්චර ක්‍රම තියෙනවද
5, 6, 7 සහ 8 කරුනු හතරෙන්ම මලය කියල තියෙන්නෙ එකම දේ,
මකුලුව අපේ ගෙවල් වලට බලෙන් ඇවිල්ල උගේ ජීවිතය පවත්වා ගන්න මකුලු දැල් හදාගන්නව
කෘමීන් උන්ගෙ ජීව්තය පවත්වා ගන්න පොලොවෙ, ගොයෙමෙ ජීවත් වෙනව
ක්ශුද්‍ර ජීවීන් වතුරෙ ජීවත් වෙනව
පොඩි පොඩි සත්තු බිම ජීවත් වෙනව
මිනිසාගේ පැවැත්ම සත්තුන්ගෙ පැවැත්මට වඩා මිනිස්සු වසයෙන් අපිට වැදගත් වෙන නිසා ඒව අපිට කරන්න වෙනව, ඒ වගේම මිනිස්සු බලෙන් ගිහින් මකුලුවො ගෙදරට අරන් එන්නෙත් නැහැ, බලෙන් දම් වැල් දාල ගොයමට බැඳල තියාගන්නෙත් නැහැ, ක්ශුද්‍ර ජීවින් කුදලගෙන ඇවිත් වතුරට දාන්නෙත් නැහැ, පොඩි සත්තුන්ට බිම ජීවත් වෙන්න කියන්නෙත් නැහැ, ඒක ඒ සත්තු විසින් තීරනය කරන දේ,
නමුත් අලි උදාහරනෙ, අලි පෙරහැරට එන්නෙ උන්ගෙ තීරනේකින් නෙමේ, ඒ වගේම මකුලුවට ක්ශුද්‍ර ජීවියට උන්ගෙ පැවැත්මට ඒ හැසිරීම අත්‍යවශ්‍ය උනාට අලින්ට පෙරහැරට එන එක උන්ගෙ පැවැත්මට අවශ්‍යද, නැහැ. අපි තමය් බලෙන් ගිහිල්ල අලි ටික පාවිච්චි කරන්න තීරනය කරන්නෙ. එතකොට කොහොමද ඔය මලය ගෙනාපු උදාහරන ටික අලි කේස් එකට අදාල වෙන්නෙ, එහෙම නෑනෙ. ඔය ගෙනාපු උදාහරන හැම එකක්ම අපේ පැවත්මට සත්තුන්ගෙ පැවැත්ම බාධා වෙන නිසා කරන දෙයක්, අලිය පෙරහැරට ආවෙ නැහැ කියල අපේ පැවැත්මට මොකක්ද වෙන බාධාව.

9. හපොය් නැහැ, මස් කන්නෙ නැතුව මමත් මේ අපූරුවට ඉන්නෙ
10.අන්තවාදී අවිහිංසාවාදය යන එකට ඔය මලයට නිර්නායකයක් දෙන්න අයිතිය දුන්නෙ කව්ද, එතකොට මලයට අනුව, සතුන් මරන එක අන්තවාදී නොවේ, හැබැය් වෙන විසඳුම් තියෙද්දිත් සත්තුන්ට දම්වැල් දාල වද දිදී වැඩ ගන්න එක වැරදියි කියන එක අන්තවාදී අවිහිංසාවාදෙ, බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ තමන්ට වෙනවට අකමැති දේ අනුන්ට කොරන්න එපා කියල, ඉතින් මලය කැමතිනම් මලයගෙ පව්ලෙ කට්ටියව හරි මලයව හරි දම්වැල් දාල හෙන්ඩුවලින් අනිනවට, හනේ එහෙනම් අලින්ට වධ දෙන එක අනුමත කරන්න

බින්දු;11027478 said:ආයේ හොදි ඕන නෑ. මේ ත්‍රෙඩ් එක දාපු ගොං කබ්බට දෙයක් තේරුම් ගන්න හැකියාවක් තියෙනවා නම් ආයේ රිප්ලයි කරන එකක් නෑ. ඒත් මොලේ නැතුව මැටි තියෙන නිසා කාගෙන් හරි අහගෙන ගොං උත්තරයක් දාලා යාවි
![]()
පොඩ්ඩක් හිටහන්කෝ කින්ඩි නොදා...ඌ තාම පරිප්පු නැව බානව![]()
අම්මෝ ඔහ්නෝස් නොහොත් ලොස්ට් ඩෙස්ටිනි
මෙව්ව නම් මරාගෙන මැරිලාම විනාශ වෙන්න තරම් දරුණු අමනුස්ස කම්...
ඇතා පිටේ දළඳා මාලිගාවම වඩම්මවනවටත් වඩා හිංසාවක්නෙ හලෝ කෆීර්ලට (බොරුව විස්වාස නොකරන අය )ට කරන්න කියන්නෙ.
අර වගෙ මැට්ටො ශර්යා නීති ගෙනෙමු කියන්නෙත් ඒකටනෙ....
මේක බුක් මාක් දාල තියාගන්නව ආය එන වෙලාවක අහල දැනගන්න.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියන අපි තමයි නරක.....
මෙව්ව හොඳයි......
great post ++++
ආහ් මලේ කොහොමැය් ඉතින්, මම මේ දැන් බුදුන් වැඳල ඉන්ටර්වෙබ්ස් එකට ආවෙ. ආහ් ඔය තියෙන්නෙ, ඔහොම නොවැ කතා කරන්න ඕනෙ, ඔහොම පැහැදිලිව තර්ක කොලාම තමය් මලය ගෙ පැත්තෙ අයට උනත් මලයගෙ මතය හරියට තේරෙන්නෙ. අංක එක
ප්‍රශ්නේ අයෙම කියවන්න.......
අහලා තියෙන්නේ සත්තු මරන එකයි ඇති දැඩි කරන එකයි සමාන වෙන්නේ කොහොමද කියලා...
ඔය විදිහට තව ටිකකින් කියයි අලි ඔඩොක්කුවේ තියං නලවන්න කියලා......
මරු තර්ක තමා මේවා.
ඔන්න පැන්නා බලලා මල්ලෙන් එලියට.......
ඉස්සෙල්ලා කුහකකම නැති කරගත්තොත් මොකද අවිහිංසාවාදි වෙන්න කලින්.........
මිනිහගේ ප්‍රයෝජනයට ඕන එකෙක්ව මරතැහැකි..........
ඒක අවිහිංසාවාදයට අයිති නැහැ..........
මරුනෙ අයියා ඔයා නං..........
ඉතිං මිනිස්සුංට බෙහෙත් හොයන්න සත්තු මරන්නේ මොකටද..........
ඔයාගේ ඔය අවිහිංසාවාදී කණ්ඩායමේ කට්ටියව යවන්නකෝ.............
මේක මාර අවිහිංසාවාදයක්නේ අයියෝ..............
සොරි සොරි ඔයාට කැක්කුම එන්නේ අලිත් එක්කනේ..........
ඒකත් පෙරහැරවල් වල යන අලිනේ.............
අනේ ඔය අසරණ මීයෝ ටිකත් පෙරහැරක එක්කං ගියානං.........
මෙයා ඉදිරිපත්වෙලා බේරගනියි ඒ මීයෝ ටික.........
චික් හරි කැතයි බන් උඹලගෙ ඔය කුහක හිත්...... කුහක අදහස්......
සත්ව අවිහිංසාව දක්වලද මන්දා සත්තුංගේ ගති ලක්ෂණත් ටිකක් විතර පිහිටලා නේද...........
ආඳාවගේ ලිස්සලා යනවා ගානට............
මේක කොහෙද අදාල වෙන්නේ නැත්තේ..............
ඔයා අඬන්නේ හරියට අලි ටික මැරුවා වගේනේ..................
අලිංටත් නැති රුදාවක්නේ ඔයාට තියෙන්නේ...............
දන්නේ නැත්තං අවුලක් නැහැ...............
අපි කාටවත් කියන්නේ නැහැ බොදු දරුවා ගැන................
නැහැ එයා මේ කියලා තියෙන්නේ අනිත් ආගම් වලට ගරහන අයට පව් සිද්ධවෙනවා කියලා....
ඔව් ඉතිං ඔයාට අලි ටික බේරිලා ලෝකේ ගිනිගත්තත් කමක් නැහැනේ............
පුදුමයි අර ඔයාගේ උදාරතර මිනිස් පැවැත්මනං ටිකක් විතර අමතකවෙලා මෙතනදි........
මිනිහට පව් සිද්ධ වුනත් කමක් නැහැ කියලා තියෙන්නේ.............
ආහ් අලි ඉන්නවනං ඉතිං මෙයාට ආයේ මොනාද.............
ඔයාගේ ඉතිං අර මීයංට දාන න්‍යායම තමා හැම තැනම තියෙන්නේ..............
මේක මොඩර්න් අවිහිංසාවාදය වෙන්න ඕනි...........
ඔයාගේ ඔය සත්භාවය අවංක නං හරිනං කියන්න ඕන ඔව් ඒවත් වැරදියි තමා මේ වගේම කියලා.........
ඒත් ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ වෙන දෙයක් කියලා හොඳටම තේරෙනවා.........
අලිත් එක්ක විතරයි අවිහිංසාවාදය තියෙන්නේ............
අනිත් ඕන එකෙක් මිනිසාගේ පැවැත්ම උදෙසා ඕන වෙලාවක සමූලඝාතනය කරතැහැකි......
නියම න්‍යායත් තමා ඒ අවිහිංසාවාදයේ තියෙන්නේ.............
තව කීකාලයක් ඉන්න බලාපොරොත්තු වෙනවද ඔය විදිහට...............
තව චිරාත් කාලයක් අවිහිංසාව පතුරවමින් (මීටංට හැර අලිංට පමණක්) යහතිං ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..............
එතකොට අර මීයෝ කැමැත්තෙන්ද මැරෙන්න එන්නේ............
අනේ මාව ගන්න පරීක්ෂනේකට කියලා පස්සෙන් එනවා ඇති නේද...........
බුදු හාමුදුරුවෝ කියපු දේවල් ඒ විදිහටම පිලිගන්නව නං ඉතිං කොච්චර හොඳද......
එහෙනං මේ වගේ මන්ධ බුද්ධික වැඩ කරනවද............
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඩෙස්ටිනි වද දෙන්නැතුව යනවද කියලා තමා........
ආහ් තව දෙයක්........
මට හරි පන් හොඳේ............
![]()
![]()
ඉතිං තෝ මට මැරෙන්නද කියන්නේ කොටළුවෝ............
![]()
බින්දු;11030922 said:පොයින්ට් එකට හරියට උත්තර දීලා මේ බුවාගේ තර්ක බිද දාපු, හංස සහෝ, වෝර්නිං සහෝ සහ සනත් ඒකනායක සහෝට ස්තුතියි![]()