සත්ව ලෝකයේ උත්සාහවන්තිනියක්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    සත්ව ලෝකයේ උත්සාහවන්තිනියක්

    සත්ව ලෝකයේ උත්සාහවන්තිනියක්


    IMG_3381_1.jpg


    මෙයාගෙ එක අතක් මොකක් හරි වෙලා කෑඩිල තියෙන්නෙ ඒත් බලන්න මේ ගෑහෑනු කටුස්සා කොච්චර නම් මහන්සියක් වෙනවද බිත්තර දාන්න වලක් හාරන්න කියලා.


    IMG_3381_2.jpg

    මෙයා මේ බිත්තර දාන දෙවෙනි වතාව කලින් වතාවෙත් මෙයා මේ විදිහටම වලක් හාරලා බිත්තර දෑන්මා.
    මමත් පොඩි උදව්වක් දුන්නා මෙයාට වල හාරගන්න මොකද මෙයා දවස් දෙකක් විතර මේක කරන්නෙ.




    අපි ලගට ගියත් මෙයා බයවෙලා දුවන්නෙ නෑති තරමටම දෑන් මෙයාට අපිව පුරුදු වෙලා.


    -----