පින ඇයි ඉවර වෙන්නේ?
ඇයි නිවන් දකින්නේ?
නිවන් දකින්න ඕන නම්, මාව මේ සංසාරෙට ගෙනල්ලා දැම්මේ කවුද? සංසාරේ මැව්වේ කවුද?
බුදු දහම පිළිගන්න කියලා නේද ඔය කියන්නේ?
අපිත් පිළිගත්තා තර්ක කරන්න තරම් මොලයක් නැති කාලේ.![]()
බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.

