මගෙ පොඩි එකාට උණ හැදිලා

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මගෙ ළමයට නිරෝගී සුව පතපු, මට සුව පතපු, වචනෙකින් හරි උදව්වක් වෙන්න හිතාගෙන මේකෙ සිතුවිලි අකුරු කරලා ගිය අයට ස්තූතියි.
    ඩොට්ට කෙනෙක් ලඟට පලයන්, පිස්සුද උඹට, ඇන්ටි බයොටික් දියං වගේ කතා අහපු අයට කියන්න තියෙන්නෙ, ලංකාවෙ වගේ අනිත් රටවල එහෙම එක පාරට බෙහෙත් දෙන්නෙ නෑ ඩොක්ට කෙනෙක් ලඟ ගියාට. මම මේ thread එක දාන්න කලිනුත් දෙපාරක්ම ජාතික සෞඛ්‍ය සේවාවට ඇමතුමක් අරගෙන උපදෙස් ගත්තා. මම ඉන්නෙ කොහෙද, මොකද කරන්නෙ කියලා මේකෙ ඉන්න බහුතරයක් දන්න නිසයි මම මේ thread එක දැම්මෙ. හිතුවටත් හොඳ උපදෙස් ලැබුනා අදාල අයගෙන්. ඒ අයටත් අනේක වාරයක් ස්තූතියි.
    දරුවාට නිවන් සුව පතපු සැදැහැවත් උපාසක මහත්තයෙකුත් හිටියා account දෙක තුනක් උස්සගෙන ඇවිල්ලා ඇරියස් කවර් කරගන්න හදපු. එතුමාටත් ස්තූතියි. ඒ thread ටික අනාගතේ පර්‍යේෂණ වලට ගනියි මිනිස්සු. කොය් මානසිකත්වයක් තියන අයද "ලේබල් බෞද්ධයෝ" වෙන්න දඟලලා තියෙන්නෙ කියලා. ඕවගෙන් හිත රිද්ද ගන්න තරම් ප්‍රාථමික නෑ බං මම. තව පොඩ්ඩක් try කරපං ඊලඟ පාර.
    තව මොනවද කියන්න තියෙන්නෙ?
    If anyone in UK interested further updates,
    We got to A&E last night. Doctor confirmed that it is Croup and decided that the baby need to be treated with a steroid. Gave two doses with a two hour gap and baby started to recover with his sound within seconds.
    I will attach the leaflet for parents in a while.

    In a summery, croup is a common infection that can airborne. Baby boys are at higher risk. Our baby only got fever for first two days leaving no clues for us to understand the reason. On the day three he developed in to a barking cough which was very tricky to understand that he was trying to cough. On day four he lost his voice (even though he is still not in an age to speak, we could understand it when he call our names). Even if we had instructed from 111 service to stay calm and give regular paracetamol & ibuprofen, we took him to A&E. The time we took him to A&E was ideal because doctors could easily diagnosed him for Croup. And gave the right medicine to get recovered in no time. Then adviced to continue using regular paracetamol and/or ibuprofen as required for few more days until baby gets no symptoms.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Grow Get Well Soon GIF by The SOL Foundation
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448

    The antibiotic mentality of the South asians is hard to get rid of. If you don't prescribe antibiotics, they change the doctor or get antibiotics from the pharmacy. For any condition whether bacterial or viral - use antibiotics like lollies. :(
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    දරුවට ඉක්මණින්ම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා