මගෙ පොඩි එකාට උණ හැදිලා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
    මේකේ අඩන්නේ ඇයි යකෝ බෙහෙත් අරන් දියන් ඉක්මනට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,314
    100,159
    113
    බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
    නෑ බං. තව ටිකක් බලනවා. මං මේ ඉන්න රටේ ලේසියෙන් බෙහෙත් දෙන්නෙ නෑ. OTC බෙහෙත් ටිකක් ගත්තා අද Supermarket දෙක තුනක් පීරලා.
    ඉක්මනින් හොද වෙයි මචන්.

    මගෙත් පුතාට උණ හැදිල හිටිය ගිය සතියෙ. බෙහෙත් පෙවිල්ල තමා අමාරු. එයාම ඩොක්ටට කිව්ව තිත්ත බෙහෙත් දෙන්න එපා කියල. අපි යන් ඩොක්ටත් ලේසියකට බෙහෙත් දෙන්නෙ නෑ තද උණ ආවොත් විතරක් පැනඩොල් දෙන්න කියනව නැත්තන් දවස් තුනක් බලල ලේ එකක් අරන් එන්න කියල එවනව.

    අපිට අවුල් උනාට ඩොක්ටස්ල ඉතින් දවසට අඩුම ලමයි 100ක්වත් බලනවනෙ එයාල ඉතින් හොද නිසා වෙන්න ඇති එහෙම කරන්නෙ දැන් අඩු වෙලා ඇති නෙ කොහොමත්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,275
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
    Mehemai mee harako- den loke tiyenawa Doctors la kiyala- un ekekta pennahan.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
    baya wennepa machan ikmanin saneepa wei. welawata beheth tika denna. una wadima unoth 100ta wada lawata rasne wathuren pihidanna ikili kihili ehema. fan eka dala tyanna. duk wennepa oya thaththa ne. ugure amaruwata sinhala beheth nam තාලිසාදිය කුඩු පොඩ්ඩක් මීපැණි එක්ක කවලම් කරලා දෙන්න. මේ ටිකේ ඕක තියෙනවා පොඩි උන්ට. කැස්ස සති 2-3ක් තියෙනවා සාමාන්‍යයෙන්. උණ අඩු කරගන්න බර අනුව පැය 6න් නෙමෙයි 5න් වගේ දෙන්න. බුදුසරණයි චූටි පැටියට. :love: :love: 🙏 🙏
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
    Digital උණ කටුවකින් උණ බලපන් නිතර. ඉකිලි කිහිලි බෙල්ල වටේ ලා උණුවතුරෙන් පොගවපු රෙදි කෑල්ලකින් තෙත මාත්තු කරලා උණ බස්සපන්. උණ වැඩි වෙන්න දෙන්න එපා ෆිට් 1කට එනවා පොඩි උන්ට. පුලුවන් නම් හොස්පිට්ල් ඇඩ්මිට් කරපන් උණ බහින්නේ නැත්නම්. දරුවට ඉක්මණින් සනීප වේවා.....!! තෙරුවන් සරණයි....!! ෆිට් 1කට එන්න දෙන්න එපා
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    Beheth tika hariyata ganta Wei Machan....
    Unanam tika dawasakin aduwi BN... Bayawenta EPA...
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    machan please make sure you constantly wet your kids armpit and genital area with luke warm water they will fight agains that but please make sure to do that dont let the fever to get to 101+ with his age it might cause fits not trying to sacre you but it can happen in this age fits are nomal but every timea fit happends a small part of brain cells dies so better to avoid it hapening
     
    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    Mey dawas wala darunu influenzas ekak tiyenawa. mage kollatath haduna. Panadol syrup ekatawath ahanne nati maha jara unak. adutarame tada unata dena Brufen ekatawath answer karanne na. normally 103 ta wage una enawa. mama saha wife dawas dekak nidagenne natiwa waturen temala sisil kara kara tiyagena hitiye. puluwan taram cool karala heat eka adu karanna. fit ekata wage awoth tamai baya.Unath ekka loku kassakuth enawa. podi aya leda unama mara awul eka amutuwen kiyanna oni na. Oyage babata ikman suwaya prarthana karanawa. Budu Saranai...