සත්‍යාගාරය -රනිල් : Sathyagaraya-Ranil

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    සත්‍යාගාරය -රනිල් : Sathyagaraya-Ranil



    ප්‍රශ්ණය : අපි දැක්කා පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු පාපිස්සෙ නිදියනවා... ප්‍රජාතන්ත්‍රවාදේ ගැන හිතන ඔබ තුමාට එදා රෑ නින්ද ගියාද ?
    පිලිතුර බලන්න :28 වන මිනිත්තුවේ සිට :lol::lol::lol::lol::lol:

    අයියෝ වහල්ලු :lol::lol::lol::lol:


     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015



    laugh8kb.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අරූට හිනාව නවත්තගන්න බැරුවද කොහෙද විරාමයක් ගත්තේ :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    කවුරු මොනවකිවත් පට්ට වැඩ්ඩා රනිල්.
    මම දැක්ක සුපිරි මාද්‍ය වේදියෝ දෙන්නා "හසන්ත" + "සන්නස්ගල"
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    සින්හාසනෙන් පාපිස්සට වැටුන කට්ටිය පාපිස්සෙන් දොට්ට දාන්න ඕනේ කියලා හිතල මම නිදා ගත්තා :D :D