සත්‍යාගාරය -රනිල් : Sathyagaraya-Ranil

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,180
    113
    Gotham City
    reputation_neg.gif
    සත්‍යාගාරය -රනිල් :... 04-25-2015 06:47 PM dan harida

    වහල් බවේ දෝංකාරය .
     
    • Like
    Reactions: shenic

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඇයි බන් මුගෙන් අහනවා ඇයි ළමයි වඩා ගන්නේ නැත්තේ කියලා?

    මු කියනවා
    "මට කියන්න එහෙම කරපු නායකයෝ දෙන්නෙක්ගේ නම්"

    කතාව ඉවරයි.
     
    • Like
    Reactions: adflavion

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,180
    113
    Gotham City
    ඇයි බන් මුගෙන් අහනවා ඇයි ළමයි වඩා ගන්නේ නැත්තේ කියලා?

    මු කියනවා
    "මට කියන්න එහෙම කරපු නායකයෝ දෙන්නෙක්ගේ නම්"

    කතාව ඉවරයි.
    දෙන්නේක් නැහැ නේ .එකයි නේ හිටියේ . ඒ තමා අපේ වහලුන්ගේ දෙයියා නොහොත් මහ බයියා .
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඉන්දියාව අපිට වඩා දුශණ බහුල රාජයක්ව තිබුනා කලකට පෙර විශෙශයෙන්ම අධිකරනය උපරිමයටම දෙශපාලනීකරනය වි තිබුනා අපේ වගේ නමුත් ඉන්දියාවේ ජනතා බලයෙන් එය යලි පිහිටුවනු ලැබුවා අපිත් මේ වංචාවලට ඇති ඉඩ කඩ නැති කිරිමට නිතීමය රාමුන් සහ ක්‍රිම වෙදයන් ගෙන ආ යුතුමයි එකට හොදම අවසතාව අපිට මේ හොරු ටික නැති කරයිද? අනික් කරුන නම් පුරා දශකයක් 2005 - 2015 අතිශය ලෙස දුශනය වුනුක්‍රමයයක් වෙනස් කරනවා කියනැක සුලුපටු කාරනයක් නෙමෙයි.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    math full eka baluwa.. patta talks tika saha ranilta honda molayak tiyanawa. CB eke bond issue scn ekanam ranil karagaththa moda wedak. eth thama mahindayata wadiya ranil hondai :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    math full eka baluwa.. patta talks tika saha ranilta honda molayak tiyanawa. CB eke bond issue scn ekanam ranil karagaththa moda wedak. eth thama mahindayata wadiya ranil hondai :)

    RW witharak nevei MR unath waga kianna ona nah path karapu aya hora kamak waraddak kara nam. wadagath wenne eka hariyata hoyala waradda karapu kenata danduwam deela, ai eh wage waradi nowenna katayuthu karana eka. okata path karapu panel eken kivva neda eyala system eke adu padu godak dakka ewa anagathe hari gassa ganna recommendations kara kiala. kalin anduwe une waraddak unama ewa yata gahapu eka ne.

    arjun ta wagakeemak thiyanawa miniha danuwath wa nosalakilimath bawak wela thiyanawa nam thanakuren illa as wenna.