සත්‍ය කතාවක්.

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    12717629_216970365318510_2906656189849268381_n.jpg

    මේ මාලබේ SAITM පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නා එක් සිසුවෙකුගේ පියෙකුගේ සත්‍ය කතාවක්.
    “මම මගේ රැකියාව විදියට කරන්නේ මුහුදු රස්සාව .ඒකෙන් තමයි මම මගේ පවුල නඩත්තු කරන්නේ .අපි ජිවත් වෙන්නේ බොහොම දුක් මහන්සියෙන් තමයි.මට ඉන්නේ එක පුතයි.පුතාගේ පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තුව තිබුණේ දොස්තර මහත්තයෙක් වෙන්න.
    පුතා ඉගෙන ගත්තේ ගොඩක් දුක් කන්දරා මැද.පාඩම් කරේ කුප්පි ලාම්පුවෙන්.මොකක් හරි කරුමෙකට පුතාට ඒ ලෙවල් හොඳට පාස් වෙන්න බැරි වුනා.මගේ පුතා ගොඩක් අසරණ උනා.
    ඔය අතර තමයි මම මාලබේ SAITM ආයතනය ගැන දැනගත්තේ.මම මගේ පුතාව SAITM එකට දැම්ම.හෙට අනිද්දා වෙනකොට මගේ පුතත් දොස්තර මහත්තයෙක් වෙලා එලියට ඒවි.මගේ පුතාට මං වගේ මුහුදු යන්න ඕන නෑ.ඒ නෙවිල් ප්‍රනාන්දු මහත්තයට පින් සිද්ද වෙන්න.එතුමා තමයි අපේ ගැලවුම්කාරයා....”
    අපේ රටේ ඉන්න කුහකයෝ හදන්නේ මේ වගේ අසරණ මිනිස්සුන්ටත් වල කපන්න.ඒවගේ කුහකයන්ට පේන්න මේ තාත්තගේ කතාව Share කරන්න..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    අනේ පලයන් බන් යන්න. මාළු අල්ලන මනුස්සයගේ දරුවෙක්ට මේ කපේට සයිටම් එකට යන්න බෑ. මොකද සයිටම් එකට දීල ඉගෙන ගන්න තරම් සල්ලි ඒ මිනිස්සු ගාව නෑ. ඔය මගුලට යන්නේ දේශපාළුවන්ගේ දරුවොයි රටේ ඉන්න බිස්නස් කාරයින්ගේ දරුවන්වොයි විතරයි. තව ටික කාලෙකින් සාමාන්‍ය පවුලක කෙනෙක් ඇප්ලයි කරත් රිජෙක්ට් වෙන සීන් එකක් තියෙන්නේ. අනුකම්පාව ගන්න බොරු ඇඩ් දාන්න එපා.

    දැනට බඳවාගෙන ඉන්න ලමයින්ගේ තාත්තලා කීදෙනෙක් ධීවරයෝද දන්නේ නෑ? ගොවියොන්ගේ පුත්තු එහෙම ඉන්නවද? මම දන්න තරමට රාජිතගේ කෙල්ලෙකුයි රෝහිත්ගේ කෙල්ලෙකුයි අර මහරජානෝ සිංදුව කියපු නූතන විහාරමහා දේවිලා වගේ අය තමයි ඕකේ ඉන්නේ.
     
    Last edited:

    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere

    I think it is sarcasm.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    I think it is sarcasm.

    ඇත්තනේන්නම් :lol::lol::lol::rofl:
    http://facebook.com/216970365318510

    මේ මාලබේ SAITM පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නා එක් සිසුවෙකුගේ පියෙකුගේ සත්‍ය කතාවක්.
    “මම මගේ රැකියාව විදියට කරන්නේ මුහුදු රස්සාව .ඒකෙන් තමයි මම මගේ පවුල නඩත්තු කරන්නේ .අපි ජිවත් වෙන්නේ බොහොම දුක් මහන්සියෙන් තමයි.මට ඉන්නේ එක පුතයි.පුතාගේ පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තුව තිබුණේ දොස්තර මහත්තයෙක් වෙන්න.
    පුතා ඉගෙන ගත්තේ ගොඩක් දුක් කන්දරා මැද.පාඩම් කරේ කුප්පි ලාම්පුවෙන්.මොකක් හරි කරුමෙකට පුතාට ඒ ලෙවල් හොඳට පාස් වෙන්න බැරි වුනා.මගේ පුතා ගොඩක් අසරණ උනා.
    ඔය අතර තමයි මම මාලබේ SAITM ආයතනය ගැන දැනගත්තේ.මම මගේ පුතාව SAITM එකට දැම්ම.හෙට අනිද්දා වෙනකොට මගේ පුතත් දොස්තර මහත්තයෙක් වෙලා එලියට ඒවි.මගේ පුතාට මං වගේ මුහුදු යන්න ඕන නෑ.ඒ නෙවිල් ප්‍රනාන්දු මහත්තයට පින් සිද්ද වෙන්න.එතුමා තමයි අපේ ගැලවුම්කාරයා....”
    අපේ රටේ ඉන්න කුහකයෝ හදන්නේ මේ වගේ අසරණ මිනිස්සුන්ටත් වල කපන්න.ඒවගේ කුහකයන්ට පේන්න මේ තාත්තගේ කතාව Share කරන්න..
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Salli nathnam salli hoyapan mahansi wela..
    salli thiyana eka diha balagena hulla hulla idala , irisiya kara kara , kuhakakam kala kiyala salli ibe labenne naa ...
    mole thiyanawanam / uwamanawa thiyanawanam mee kuna wikunala situ warayek wuna kathath thiyanawa podi kale idala ahenawa , habay ape harak hamadama ekama thana. :D

    Quality eka nathnam eaka hadanna ona , habay kuhakakam karala wahala dana eka nemey wisaduma , salli tiyana eka rata gihin hari iganagannawa , samahara ratawal wala uni lankawatath wada anthay :D .... lankawen eliyata yana salli ithuru karaganna puluwan lankawa athule mehema ekak thiyana eken..
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඕක අන්තරේට කඩේ යන කැම්පස් යන උන්ගේ වැඩක්. SAITM එකෙන් හදපු එකක් නෙමෙයි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක අන්තරේට කඩේ යන කැම්පස් යන උන්ගේ වැඩක්. SAITM එකෙන් හදපු එකක් නෙමෙයි

    yeah, true but it explains who is going to benefit from it!
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,996
    113
    Salli nathnam salli hoyapan mahansi wela..
    salli thiyana eka diha balagena hulla hulla idala , irisiya kara kara , kuhakakam kala kiyala salli ibe labenne naa ...
    mole thiyanawanam / uwamanawa thiyanawanam mee kuna wikunala situ warayek wuna kathath thiyanawa podi kale idala ahenawa , habay ape harak hamadama ekama thana. :D

    Quality eka nathnam eaka hadanna ona , habay kuhakakam karala wahala dana eka nemey wisaduma , salli tiyana eka rata gihin hari iganagannawa , samahara ratawal wala uni lankawatath wada anthay :D .... lankawen eliyata yana salli ithuru karaganna puluwan lankawa athule mehema ekak thiyana eken..

    machn salli thiyena nathi eka nevi prashne. oita wada tikak hithapan ubama.
    Othana thiyena prashne SAITM ekata yanne oka igena ganna asa, kapaweema thiyena wagakeemak ganna puouwan un nevi(wadi hariyak). un hariyata igena ganne nathuwa MBBS aragena beheth dunnama leddunta mokda wenne.

    dan ahanna epa unanduwa kapaweema nathi kena MBBS ganne kohomda kiyala? ekath ubama hithapan.

    anika ekek dennek marunath unta awulk nh. balaya, salli use karala unwa shape karai. anna a de wei kiyala thiyena bayata thamai SAITM nawaththanna kiyanne. nathnm issarahata lankawe medical side eka iwarai.
    :angry:
     
    eaka nisa thamay mama kiwwe machan quality eka nathnam quality eka hadanna ona kiyala , wahala dana eken wadak wenne naa , government uni wala wunath wenasak naane , dokek wela awith practice weddi samahara welawata leddu marenawa, eawa leda pitin dala shape karanawa. paththara wala giyapuwath dannawa athine atha kakul kapala , waradi paththa operation karapuwa. hamoma sarwa sampurna naa. balaya, salli nam wena ratakata gihin iaganagena lankawe doc wena ayatath thiyanawa eaka wenasak naa. lankawen salli pitaratata yanawa kiyanne rupiyale agaya pahatha watenna hethuwak , Ausi/Canada/UK/Nz/ etc... wage ratawal wala aduma laksha 20 - 30 athara wiyadam wenawa awruddakata degree ekakata , aduma awrudu 4 kata baluwoth ekkenekgen kotiyakata wadiy , kohomath a salli pitaratata adena eka wenne. SAITM eke degree eke quality eke prashnayak thiyanawanam eaka hadanna ona. salli dunna gaman degree eka gedara aran yanna denne naa kisima private uni ekaka , ehema denawanam a wage than gana UGC eken hoyanna ona. nathuwa goviyata , maalukarayata yanna baa kiyala kuhakakamen dagalala wahala danna kiyana eken wisadumak labenne naa. Anthare harak rala kalin NIBM/NSBM/SLITT ekata wiruddawa parawal wala dagaluwa wahala danna kiyala. :D mama SAITM eke iganaganna keneknam nemey , mama kiwwe wahala dana ekata wada eake Quality eka hadana eka hoday kiyana eka.

    salli thiyana eka , nathi eka gana kiwwe mama me thread eka dapu ekata adalawa. meke kiyanne goviyata , dheewarayata yanna baa kiyana ekane ban. eaka nisa wahala danna ona kiyana eka. :P
     
    Last edited: