සත්‍ය~දැනගමු~මුලාවෙන්~මිදෙමු

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
සත්‍ය~දැනගමු~මුලාවෙන්~මිදෙමු

මෙය සත්‍ය දැනගැනීමට අවශ්‍ය මිතුරන් උදෙසා පමණක් බව කරුණාවෙන් සලකන්න.

එබැවින් සත්‍ය දිරවන්නේ නැති අය ඇතොත් මෙහි නිස්කාරනේ කාළය කාදැමීමෙන් වලකින්න.තවද මෙය රෙප් ගැනීමට හා ප්‍රසිද්ධ්ය උදෙස නොවන බවත් මාගේ මාතෘ භුමිය බොරුකාර වෙලෙඳන්ගෙන් මුදවාගැනීමට අවශතාවය නිසත් බව සලකන්න.



මිතුරනි ඔබගේ මිතුරන් හෝ ඥතීන් මෙම අන්ධ විශ්වාසයේ එල්බ ඇත්නම් කරුණකර කරුණු වටහා දී මේ උතුම් වු ගෞතම බුද්ධ රාජ්‍ය බේරා ගනිමු.

අප මහා ලොව්තුරු බුදුරජාණන් වහන්සේ වදාලවු ධර්මයෙ පිහිටමු.

ඔබ මෙම රූප රචනය බලා අනෙක් අයටද මිත්‍යාවෙන් මිදීම පිනිස අදහස සටහන් කර යන්න.
නුවණින් සිතා බලා තීරනය කර අන් අයවද මිත්‍යවෙන් ගලවීම උතුම් පුණ්‍යක් ක්‍රියවක් වග මතක තබා ගන්න.



බුදුසසුන බැබලේවා.සියලු සතුන් මිත්‍යදෘෂ්ඨියෙන් මිදි උතුම්වූ නිර්වාණ අවබෝධය සාක්ෂත් කිරීමට හේතු වාසනා ලැබේවා!!!

ඔබ සැමට තෙරුවණ් සරණයි!!!




ඔබගේ comment එක අන් අයටද සත්‍ය දැනගැනිමට හැකිවන බව මතක තබා ගන්න
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
පිංසිද්ද වෙන වැඩක් සහෝදරයා...............
ඇත්තටම මේ අනවබෝධය තිබුන සමහරුන්ට..........
මම නම් පුළුවන්තරම් අයව දැනුවත් කලා ඔය ගැන......
ද්න්නම් ඔය තත්වය ටිකක් අඩුවෙලා නේද.............
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
පිංසිද්ද වෙන වැඩක් සහෝදරයා...............
ඇත්තටම මේ අනවබෝධය තිබුන සමහරුන්ට..........
මම නම් පුළුවන්තරම් අයව දැනුවත් කලා ඔය ගැන......
ද්න්නම් ඔය තත්වය ටිකක් අඩුවෙලා නේද.............

ගොඩක් පිං යාලුවේ.
hansa1018 ඔයා කරලා තියෙන්නේ ගොඩක් පිං සිද්ධ වෙන වැඩක්.කෙනෙක්ව මිත්‍යවෙන් ගලවනවා කියන්නේ

තෙරුවණ් සරණයි!!!

මේ video එක හදපු කෙනට ගොඩක් පිං සිද්ධ වෙනවා
 

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
BUDDHA_GOLD_by_VISHNU108.gif

බුදුසසුන බැබලේවා
 

Mozilla

Well-known member
  • මේවා දකිද්දී හිතට මාර දුකක් දන්නේ කියලා වැඩක් නැ.අපේ මිනිස්සුන්ටත් පිටින් එන ඕනෑම දෙයක් වටිනවා.ඒත් අපේ දේවල් ආරක්ෂා කරගන්න උවමාවක් නැහැ.අපි කරන්න ඕන මචං වෙන කාගෙවත් ආගම වලට බනින්නේ නැතුව අපේ දේවල් රැක ගන්න ඕනි. බුදු සරණින් හැමදේම හොදට වෙඉ කියලා හිතනවා.උබටත් බුදු සරණයි :)
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    මේ ගෞතම බෞද්ධ රාජ්ජයයි....
    ඔයාට පිං සිද්ධ වෙනව යාළුවා....
    1.gif

    මම දැකපු හොදම පෝස්ට් එක
    11.gif

    +8
    11.gif
     
    Last edited: