සත්‍ය~දැනගමු~මුලාවෙන්~මිදෙමු
මෙය සත්‍ය දැනගැනීමට අවශ්‍ය මිතුරන් උදෙසා පමණක් බව කරුණාවෙන් සලකන්න.
එබැවින් සත්‍ය දිරවන්නේ නැති අය ඇතොත් මෙහි නිස්කාරනේ කාළය කාදැමීමෙන් වලකින්න.තවද මෙය රෙප් ගැනීමට හා ප්‍රසිද්ධ්ය උදෙස නොවන බවත් මාගේ මාතෘ භුමිය බොරුකාර වෙලෙඳන්ගෙන් මුදවාගැනීමට අවශතාවය නිසත් බව සලකන්න.
මිතුරනි ඔබගේ මිතුරන් හෝ ඥතීන් මෙම අන්ධ විශ්වාසයේ එල්බ ඇත්නම් කරුණකර කරුණු වටහා දී මේ උතුම් වු ගෞතම බුද්ධ රාජ්‍ය බේරා ගනිමු.
අප මහා ලොව්තුරු බුදුරජාණන් වහන්සේ වදාලවු ධර්මයෙ පිහිටමු.
ඔබ මෙම රූප රචනය බලා අනෙක් අයටද මිත්‍යාවෙන් මිදීම පිනිස අදහස සටහන් කර යන්න.
නුවණින් සිතා බලා තීරනය කර අන් අයවද මිත්‍යවෙන් ගලවීම උතුම් පුණ්යක් ක්‍රියවක් වග මතක තබා ගන්න.
බුදුසසුන බැබලේවා.සියලු සතුන් මිත්‍යදෘෂ්ඨියෙන් මිදි උතුම්වූ නිර්වාණ අවබෝධය සාක්ෂත් කිරීමට හේතු වාසනා ලැබේවා!!!
ඔබ සැමට තෙරුවණ් සරණයි!!!
ඔබගේ comment එක අන් අයටද සත්‍ය දැනගැනිමට හැකිවන බව මතක තබා ගන්න