[**][|]===සත්‍ය හොල්මන් කතාවක්===[|][**]

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගණන් ගන්න එපා බන් උඹ දිගටම ලියපන් නම් ගම් වෙනස් කරලා

    අනික උඹ මෙතන බොරුවක් දැම්මත් මොකෝ බන් කාටවත් හානියක් නැත්නම් හැමෝම කියවලා රස විදිනවා නම් එච්චරයි ඕකත් හරියට මේකේ ඉන්න රීපෝස්ට් කියන්න බලං ඉන්න උං වගේ තමයි ආත්මෙකට ත්‍රෙඩ් එකක් දාලා නැති ඔහේ පෝස්ට් 100 දාලා සීනියර් උන උං වෙන එකෙක් ත්‍රෙඩ් එකක් දාපු ගමන් තඩි අකුරෙන් (ඒකත් මේ නෝමල් සයිස් එකෙන් නෙවෙයි 7 දාලා) ලොකුවට රී පෝස්ට් කියලා දානවා අන්තිමට දාපු එකාට පාං තමයි :sorry: තව උං ඉන්නවා පෝස්ට් දාපු ගමන් දාපු එ‍කාට අය්යෝ ඕක කොයි කාලෙද ඕක මොකක්ද කියලා කියන උං මං අහන්නෙ කලින් දැනං හිටියනම් ඒක දාන්නෙ නැතුව වෙන එකෙක් ලියලා දැම්මාම ලොකු ටෝක් දෙන්න එන එක හරිද :confused:

    ah uba matada oka keewe? sorry machan ubata dakinna labune nathnam mage threads, samaharawita ubata ewa wedagath nowenna puluwan but meke inna godak denek ewa kiyawala ccomment karalath thiyanawa,

    anika man kawadawath repost kiyala loku talk deelanam nha. repostnam eka kiyala original post ekath pennala repost eka daapu ekata rep ekakuth deelayi giye,

    mata meke eka wennawath loku talk dennawath one nha,

    methana me kiyana siddiya wela thiyenne ape gama awata, ithin eka ahana eka samanya deyak, man meke ayithi kaarayata tharaha gannawth apahasa wennawath karapu wade chater karalawath comment karala nha,

    anik me mata owa hoya hoya awidinawata wada dewal thiyanawa karaganna, ubala hithuwada man me maha re negitan athal gannawa kiyala, yako mata mage weda karaganna dawal dawasa mmadi nisayi man mechchara re wenakan eharan weda karanne,

    man auruddak athulatha Posts: 2,295 daala thiyanawa e wagema man elakiriye inne 2007 idala mage kalin account eke password nathi una nisayi mata meka hadaganna une
    :lol::lol::lol::lol: kamak nha kammali kamata mehema comment ekak liyanna set una ekath hodayi nidi mathath giya

    http://www.elakiri.com/forum/showthread.php?p=11554074#post11554074 mekath kiyawapan me mageth athdekeemak
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ලොරිය පෙරළුන තැනට කිලෝමීටර් ගානක් එහාට මම ගිය එක තමා පුදුමේ. ඒක තමා මම ඇඟෙව්වෙ.. පොඩ්ඩක් අන්තිම ටික බලහන්

    eka thamayi ban math me kewe eka e hamuduruwangenma ahana one kiyala,

    sorry me ubata apahasa wena widiye ho ubawa adu thakseruwata lakwena widiye comment ekak wetunanam mage athin
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    උබේ පදින්චිය මාතරද,කොයි කාලෙද ඕක උනේ?(අතීතය හාර අවුස්සනව නෙවෙයි නිකන් අහන්නෙ)
    දැනට ඉන්නෙ නම් කිරිබත්ගොඩ! මාතර හිටියේ දික්වැල්ලෙ මචන්, කරගාහේනේ අසෝකාරාම පංසල ගාව:)
     
    • Like
    Reactions: Kudnadun

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හෙට රෑටත් තව එකක් දානවා! ඒකත් බලපන්, කියන්න දේවල් ගොඩයි.

    11.gif
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    ah uba matada oka keewe? sorry machan ubata dakinna labune nathnam mage threads, samaharawita ubata ewa wedagath nowenna puluwan but meke inna godak denek ewa kiyawala ccomment karalath thiyanawa,

    anika man kawadawath repost kiyala loku talk deelanam nha. repostnam eka kiyala original post ekath pennala repost eka daapu ekata rep ekakuth deelayi giye,

    mata meke eka wennawath loku talk dennawath one nha,

    methana me kiyana siddiya wela thiyenne ape gama awata, ithin eka ahana eka samanya deyak, man meke ayithi kaarayata tharaha gannawth apahasa wennawath karapu wade chater karalawath comment karala nha,

    anik me mata owa hoya hoya awidinawata wada dewal thiyanawa karaganna, ubala hithuwada man me maha re negitan athal gannawa kiyala, yako mata mage weda karaganna dawal dawasa mmadi nisayi man mechchara re wenakan eharan weda karanne,

    man auruddak athulatha Posts: 2,295 daala thiyanawa e wagema man elakiriye inne 2007 idala mage kalin account eke password nathi una nisayi mata meka hadaganna une
    :lol::lol::lol::lol: kamak nha kammali kamata mehema comment ekak liyanna set una ekath hodayi nidi mathath giya

    http://www.elakiri.com/forum/showthread.php?p=11554074#post11554074 mekath kiyawapan me mageth athdekeemak

    අපෝ නැහැ උඹට නෙවේ කිව්වෙ මට ------- ටිකක් දාන්න තිබ්බෙ ඡේද දෙක වෙන් කරන්න උඹ කිව්ව එකට අරූ කිව්ව එකට තමා මම මුලින් කිව්ව ටික අදාල ඊට පස්සෙ එන්ටර් පාරක් ගහලා තමයි අන්ක් ටික කිව්වෙ ඒක උඹට කිව්වා නෙවෙයි :baffled:

    හරියට මේකේ ඉන්න රීපෝස්ට් කියන්න බලං ඉන්න උං වගේ තමයි

    කිව්වා මිසක් ඒක උඹ කරා කි‍ව්වෙ නැහැනෙ. උඹට මල පැන්නා නම් සොරි වෙන්න ඕනෙ :love::P
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    පාස්වර්ඩ් රීසෙට් කරගන්න ජීටීට පීඑම් එකක් දාපන් ඌ කරලා දේවි උඹේ රිප්ලයි එක දැකලා මගේ නිදිමතත් නැති උනා :baffled::rofl:
     
    • Like
    Reactions: KnoWegE

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපෝ නැහැ උඹට නෙවේ කිව්වෙ මට ------- ටිකක් දාන්න තිබ්බෙ ඡේද දෙක වෙන් කරන්න උඹ කිව්ව එකට අරූ කිව්ව එකට තමා මම මුලින් කිව්ව ටික අදාල ඊට පස්සෙ එන්ටර් පාරක් ගහලා තමයි අන්ක් ටික කිව්වෙ ඒක උඹට කිව්වා නෙවෙයි :baffled:

    කිව්වා මිසක් ඒක උඹ කරා කි‍ව්වෙ නැහැනෙ. උඹට මල පැන්නා නම් සොරි වෙන්න ඕනෙ :love::P

    අවුලක් ගන්ඩ එපා බන් එහෙම කෙස් එකක් නැ
     
    • Like
    Reactions: SyRiAn GhOsT

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පාස්වර්ඩ් රීසෙට් කරගන්න ජීටීට පීඑම් එකක් දාපන් ඌ කරලා දේවි උඹේ රිප්ලයි එක දැකලා මගේ නිදිමතත් නැති උනා :baffled::rofl:

    කලින් තිබ්බ එකට වඩා දෙන මේකේ රෙප් වැඩි ඒක නිසා මේකම තියා ගන්නවා

    උබ කීව එකට මගෙත් නිදිමත ගියා බන්
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    නෑනෙ...උබෙ කතාටික ඔක්කොම දාපන්...
    ටයිප් කරලා නීවී සැනසිල්ලෙ රෑටම දාන්නම්.. 12ට වගේ දැම්මම ආතල්:rofl: