සතියකින් $381 හම්බ කරා | Earn $381 per one week

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    මචන් බ්ලොග් සීන් කරන්නේ කොහොමද බං? අනේ කියල දීපන්කො,
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මචන් උබට ක්‍රෙඩිට් කාර්ඩ් තියෙනව නම් Paypal ගනින්! නැත්තම් මනීබුකර්ස් ගනින්:)


    lankawe credit card ekakin salli recive karanna paypal ekak hadanne kohomada pita rataka address ekak dala heduwoth case da :/ mage 400$ weta uda thiyenawa pay pal eken recive karanna beri nisa,
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    I cant do more jobs

    moneyl.jpg


    machanla, mama dawas 3kata kalin karapuwat taama approve karala na. mama jobs 20k submit kala. 9k approved. 2k not satisfied. ituruwa pending. mata aluten jobs karanna ba. ai mee?
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    moneyl.jpg


    machanla, mama dawas 3kata kalin karapuwat taama approve karala na. mama jobs 20k submit kala. 9k approved. 2k not satisfied. ituruwa pending. mata aluten jobs karanna ba. ai mee?

    Machan tawa 4 kata passe Pending ewa auto approve wey etakota aye Job karanda lebey.

    Not satisfied tiyana nisa oya case eka. Oka tawa 2k 3k approve unama hari yay
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    Wow..... :D
    මරු වැඩක් ට්‍රයි කොරන්න ඕනෙ :)
    තැන්කු බෙදාගත්තට අපිත් එක්ක
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    මචන් microworkers එකේ username එක වෙනස් කරන්නේ කොහොමද?
     

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    අපි දෙන්නෙ යූටුබ් එකේ ලොගින්ස් විතර නෙ බන් ! ඉදපන් දෙන්නම්.. ඒත් මේක වැඩ කරන්න නම් උඹ කැප්චර් එක ගහන්න ඕන.. කැප්චර් එක ගහන්න කම්මැලි නම් සල්ලි දීලා එකවුන්ට් ගන්නත් පුළුවන් නෙට් එකෙන්


    http://www.mediafire.com/?zdny4ra3rm8z0ci

    machan youtube account hadana job 1ta youtube account 1 neda danna puluvan, ethakota $0.10 ekapara youtube account godak danna barida ???????????????????