සතියක ප්ලොග්කරණයේ සාරාංශය

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ මොකෝ මොකද්ද තියන බයිසිකලේ??
    foldable_bicycle_hummer_brand__20_inch_wheels_1578394533_d2acce55.jpg


    මේකෙ dual suspension frame එක, fat tyres දාල 😁
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපෝ ඕක හොදයිනේ බන්.. ඕකෙන් පලයන්..
    යන්න පුළුවන් , ගේමක් නෑ, ඒකට ලොකු cogwheel එකක් එක්ක mountain කරවන්න ඕන.

    ඒක ඉස්සරහට කරන්නයි ඉන්නේ, cogwheel එක කප්පවගන්නයි මේ ටිකේ සැළසුම 😁
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ වුණාට ඇතුලෙන් දිරනව, පිටට පේන්නෙ නෑ.- තාම හිතෙන්නේ ගැජට් ඔක්කොම සුපිරි කියල-ලඟදි රිපොර්ට් එකක් ගන්න ඉන්නේ(අම්මට සීනි ටියෙන නිසා) මම රිපොර්ට් ඔක්කොම දාන්නම්.... (මම හිතාගෙන ඉන්නේ අදටත් ප්‍රශ්නයක් නෑ කියලා..
    එහෙනම් ඔයිට වඩා දුර පදින්න ඕන
    තෙහෙට්ටු ගතිය වැඩියෙන් දැනෙන්නෙ එතකොටයි. - එහෙම සීන් එකක් නම් තාම තේරිලා නෑ...
    කිලෝමීටර් 10 පැදල බයිසිකලෙන් බැහැල වාඩි නොවී හිටගෙන ඉන්න පුළුවන්ද බලන්න ?
    ඇල්කොහොල් බීබි අවුරුදු 20ක් පැදල පුරුදු කෙනෙක්ට, පටන් ගන්න අයට ඇල්කොහොල් බීලා enduarence වැඩි කරගන්න අමාරුයි ලංකාවේ - terune ne
    බයිසිකල් පැදිල්ල කියන්නෙ දරාගැනීමේ හැකියාව (endurance) මැනිල්ලක් නේ.

    ලංකාවේ පරණ ඇල්කොහොල් බිබී නම් ඒක වැඩි කරගන්න බෑ.
     
    • Love
    Reactions: tinto brass

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    හංවැල්ල පැත්තේ ගිහිල්ලා බෙල්ල නැතිව තමා එන්න වෙන්නේ. :lol: :lol:
    එල එල. අපිත් ඉස්සර කෙල්ලො පස්සේ ගියා ඔහොම. :lol: මගේ නෙමේ වෙන උන්ගේ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හංවැල්ල පැත්තේ ගිහිල්ලා බෙල්ල නැතිව තමා එන්න වෙන්නේ. :lol: :lol:
    එල එල. අපිත් ඉස්සර කෙල්ලො පස්සේ ගියා ඔහොම. :lol: මගේ නෙමේ වෙන උන්ගේ.
    මම ගිහින් ආවා , හංවැල්ල පාලම උඩ උදේ 5:30ට ගහපු photo එකක් තියේ, 😁

    එද්දි පහුවදා රෑ 7:30ට වගේ ආවේ, වැස්සේ , phone එකේ බැටරිත් බැස්සා, ඒ හිංදා photo ගන්න බැරිවුණා එවලේ 🤢
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    එහෙනම් ඔයිට වඩා දුර පදින්න ඕන

    කිලෝමීටර් 10 පැදල බයිසිකලෙන් බැහැල වාඩි නොවී හිටගෙන ඉන්න පුළුවන්ද බලන්න ?

    බයිසිකල් පැදිල්ල කියන්නෙ දරාගැනීමේ හැකියාව (endurance) මැනිල්ලක් නේ.

    ලංකාවේ පරණ ඇල්කොහොල් බිබී නම් ඒක වැඩි කරගන්න බෑ.
    machan update ekak dannam.. samahara dewal ekka ubath ekka ekaga ne... habaeyi lagadima corona vaccine ekath ekka ekaga wenna wena seen ekak tiyenne.. visthara passe dannam
     
    • Like
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    habaeyi lagadima corona vaccine ekath ekka ekaga wenna wena seen ekak tiyenne.
    ඇයි ලඟදිම, ඉස්සර එහෙම නැතෙයි ? - ne mul kale hamoma hituwe eaka apiwa protect kara kiyala (danatah eake wenasak ne) habai samahara ayata prashna awith tiyenawa kalin tibbe nathi.. mama hithanneth corona vaccine eka nisa kiyala..
     
    • Like
    Reactions: NRTG