සතියට දවසක් ලයිට් කපනවා - Complaint කරන්න පුලුවන්ද

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ජෙනරේටර් ගෙනල්ලා දාන්නත් තෙල් තියෙන්න එපැයි.

    කරන්ට් එක කපන්න කලින් දවසේ ෆෝන් එකට මැසේජ් එක එවනවද? එහෙම එවනවා නම් ඔව්වට කම්ප්ලේන් කරන්න බෑනේ? දැනුම් දීලනේ කපන්නේ. අපෙත් මාසෙට දවසක් වගේ දවසම කපනවා. දවස් දෙකකට කලින් මැසේජ් එකක් එවනවා.
    තෙල් වල නං ලොකුම කේස් එකක් නැහැනේද දැනට
    එනවා බන් මැසේජ් එක දවසකට හරි දෙකකට හරි කලින් එනවා
    කලින් දවසෙ පාරෙ එනවුස් කරනවා, එහෙම කරා කියලා කරන්ට් එක එකතු කරන් ඉන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ
    CEB Area office එකට කෝල් කරල ජාතිය අමතපන්. කරන්ට් කපන වාරයක් වාරයක් ගානේ..... CEB Care App එකෙන් කම්ප්ලේන් කරහන්.....!!

    මේකෙ සීන් එක මචන් මැසේජ් එක එවලා පාරෙ එනවුස් කරලා ලයිට් කපන්නෙ, අද උදේ කපනවා කියලා ඊයෙ හවස එනවුස් කරා
    එතකොට CEB එකට කම්ප්ලේන් කරලා වැඩක් නැහැනේ අත්‍යවශ්‍ය නඩත්තුවකට කපලා කියලා කියන්නෙ.
    මොකද වතුර කපනවා නං කලින් කිවුවම වතුර එකුතු කරන් ඉන්න පුලුවන්,

    yako api awaasanawantha nahane ehenam. apita sathi 3 ta 1i
    සති තුනට දවසක් ටිකක් හරි ශේප්, මට සතියගානෙ ලයිට් කපනකොට ඔෆිස් එකටත් කියන්න බැහැනේ බන්, වරුවක් offline කියලා
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    සති තුනට දවසක් ටිකක් හරි ශේප්, මට සතියගානෙ ලයිට් කපනකොට ඔෆිස් එකටත් කියන්න බැහැනේ බන්, වරුවක් offline කියලා

    WFH wala oya wage scene thiyenawa kiyala office ewun danuwathban
    U may not be the only 1
     
    • Like
    Reactions: NEMISIS

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් කරන්න දෙයක් නැහැ ඔවට කම්ප්ලේන් කරන්න බැහැ. පවර් බැකප් එකකට පලයන්
     
    • Like
    Reactions: NEMISIS

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ජෙනරේටර් ගෙනල්ලා දාන්නත් තෙල් තියෙන්න එපැයි.

    කරන්ට් එක කපන්න කලින් දවසේ ෆෝන් එකට මැසේජ් එක එවනවද? එහෙම එවනවා නම් ඔව්වට කම්ප්ලේන් කරන්න බෑනේ? දැනුම් දීලනේ කපන්නේ. අපෙත් මාසෙට දවසක් වගේ දවසම කපනවා. දවස් දෙකකට කලින් මැසේජ් එකක් එවනවා.
    Me app eke danawa godak welawata. Interuption calendar section eke

    Screenshot_20210908_100801_com.ceb.lk.cebcare.jpg
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    kapanna kalain sms eka ewanwada aduma gane? notice nathuwa ohoma kapanawnan komath waradi.
    man router ekata powerbank ekai. lap eka full charge karan innwa. eith paya 8k nan adanna ba. lap ekath brightness adu kalla use karanne.
     
    • Like
    Reactions: NEMISIS

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපෙත් ඉස්සර සතියට එක දවසක් කැපුව ඒ වගේම පොඩ්ඩක් වැස්සක් ලයිට් ගියා , ඒත් දැන් එහෙම නැ අතුරු පාර්වල්වල තිබ්බ කම්බි ගලෝල ඔක්කොම වෑර් දැම්ම ඒකෙන් ලොකු වෙනසක් උනා වැහි 7ක් වැස්සත් ලයිට් යන්නෙ නැ,
     
    • Like
    Reactions: NEMISIS

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපේ පැත්තෙත් ඔය වගේ තිබුනා. මම ඊට පස්සෙ අහල පහල හැමෝටම CEB ඇප් එක දාගන්න කියල කම්ප්ලේන් කෙරවේව. ඒක නිසාද වෙන හේතුවක් හින්දද මන්දා මාසෙකින් විතර කපන එක නැවතුනා. හැබැයි තාමත් දවසට හතර පස් වතාවක් කරන්ට් ගිහින් තප්පරෙන් දෙකෙන් එනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    kapanna kalain sms eka ewanwada aduma gane? notice nathuwa ohoma kapanawnan komath waradi.
    man router ekata powerbank ekai. lap eka full charge karan innwa. eith paya 8k nan adanna ba. lap ekath brightness adu kalla use karanne.

    notification awath wedak tiyanawada ban, lockdown nisa kohewat gihin weda karannat baha
    office wala urgent weda hira wela tiyeddi dawasama current naha kiyanne okkoma iwarai

    mun mokak hari efficient widiyak hadaganna ganna oni downtime eka payakatawath adu karaganna

    ewa karaganna bari CEB nikan data denna hadanawa, lamaita data denna hadanawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Koheda bn oya, ape masa 3kata dawasak wage kapanne.
    වැලිගම. වැලිගම - මිරිස්ස අතර හරියටම කිවුවොතින්
    kapanna kalain sms eka ewanwada aduma gane? notice nathuwa ohoma kapanawnan komath waradi.
    man router ekata powerbank ekai. lap eka full charge karan innwa. eith paya 8k nan adanna ba. lap ekath brightness adu kalla use karanne.
    SMS එකක් එනවා පාරෙ එනවුස් කරනවා
    රවුටරේට පවර් බෑන්ක් තියනවා, ලැප් එක මොනිටරේ තමයි කේස්ම. තව AC එක වැඩ නැහැ ඒක නම් අවුලක් නැහැ කියමු ෆෑන් එකක් වත් දාගන්න එපැයි වැඩ කරන්න දවල්ට
    man nam hitanne attatama maintain newei. supply eka adu karanna rata wate disconnect karanawa. ape amma inna gedara maseta 2,3 wathawak kapanawa.
    අනේ මන්දා බන්
    මේ පැත්තෙ ලොකුවට බිස්නස් අනම් මනම් එහෙමත් නැහැ නේ, ගමක් වගේ. එතකොට කැපුව කියලා මහ ලොකු ඉතිරියක් වෙයිද මන්දා
    Colomba hodayi ne ban .
    Maasada 8-9 kin 5min wath current giye naha mathaka widiayata
    කොළඹ කපන්නෙ නැහැ බන්
    බිස්නස් සේරම තියෙන්නෙ එහෙ නේ, ඒව කපන එක පාඩුයි බිස්නස් වලට කේස් වෙන නිසා
    අපෙත් ඉස්සර සතියට එක දවසක් කැපුව ඒ වගේම පොඩ්ඩක් වැස්සක් ලයිට් ගියා , ඒත් දැන් එහෙම නැ අතුරු පාර්වල්වල තිබ්බ කම්බි ගලෝල ඔක්කොම වෑර් දැම්ම ඒකෙන් ලොකු වෙනසක් උනා වැහි 7ක් වැස්සත් ලයිට් යන්නෙ නැ,
    මෙහෙ වයර් තමයි තියෙන්නෙ දැනටත්.

    Athurugiriya MC eken gedarak ganin, ara 2019di ra 8ta hamadama light kapapu kale eka parakwth apit gye na
    මේක මේ පැත්තෙම මොකක් හරි මගුලක්
    අපේ දෙනියායෙ ගෙදර ලයිට් කපන්නෙ මාස තුනකට දවසක් වගේ ඒත් කපලා නෙමයි ගහක් හරි මොකක් හරි කඩන් වැටිලා වගේ අවුලක් උනොත්

    notification awath wedak tiyanawada ban, lockdown nisa kohewat gihin weda karannat baha
    office wala urgent weda hira wela tiyeddi dawasama current naha kiyanne okkoma iwarai

    mun mokak hari efficient widiyak hadaganna ganna oni downtime eka payakatawath adu karaganna

    ewa karaganna bari CEB nikan data denna hadanawa, lamaita data denna hadanawa
    සිරාවට බන්
    කරුමෙ කියන්නෙ ගෙදර ටිකක් ලඟින් වයිෆ්ගෙ මහගෙදර තියනවා ලයිට් කපනවා නම් ගෙවල් දෙකටම කපනවා. එක තැනකට විතරක් නම් එහෙ ගිහින් හරි වැඩක් කර ගන්න තිබ්බා
    දවසක් ලයිට් නැහැ කියන්නෙ එපාම වෙනවා, ඒ හිරවුනු වැඩ ටික කරගන්න සතියෙ ඉතිරි දවස් ටිකේම කට්ට කනවා.

    දවසෙම කපන්නෙ නැතුව පැය 5 ගානෙ දවස් දෙකකට කපනවා නං ඒත් කිසි අවුලක නැහැ, ලැප+ UPS එකෙන් ඒ ටික ඇදගන්න පුලුවන්. මේක දවසම කපනවානේ
    ------ Post added on Sep 8, 2021 at 10:27 AM
     
    Last edited:
    • Sad
    Reactions: dasith077

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අපෙත් ඉස්සර සතියට එක දවසක් කැපුව ඒ වගේම පොඩ්ඩක් වැස්සක් ලයිට් ගියා , ඒත් දැන් එහෙම නැ අතුරු පාර්වල්වල තිබ්බ කම්බි ගලෝල ඔක්කොම වෑර් දැම්ම ඒකෙන් ලොකු වෙනසක් උනා වැහි 7ක් වැස්සත් ලයිට් යන්නෙ නැ,
    Bundled cables :yes: dan maintenance walatath kapanne masa 2,3kata parak witharai.
     
    • Like
    Reactions: erozan and NEMISIS

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Geniyek ගනින්

    ලයිට් කපනවා කියල වෙන රටකට යන්න
    බුදාම්බෝ ගමරලයි ගෝලයෝ 7 මතක් උනා :lol: :lol:
    ------ Post added on Sep 8, 2021 at 10:35 AM
    ඔය පඩයක් ගියත් රට මතක් වෙන උන් කටුනායකවත් දැකල නැ බන්..🤣🤣
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Geniyek ගනින්

    ලයිට් කපනවා කියල වෙන රටකට යන්න
    බුදාම්බෝ ගමරලයි ගෝලයෝ 7 මතක් උනා :lol: :lol:
    ------ Post added on Sep 8, 2021 at 10:35 AM

    ජෙනියක් ගන්නව බන්, මේ දවස් වල ඕව හොයන්න යන්නත් බැහැනේ
    ගෙදර පොඩි උන් දෙන්නෙක් ඉන්නවා ඒක නිසා රට වටේ ඇවිදල රිස්ක් එකක් ගන්න බැහැ බන් ඒකයි ලොකුම සීන් එක.