Koheda bn oya, ape masa 3kata dawasak wage kapanne.
වැලිගම. වැලිගම - මිරිස්ස අතර හරියටම කිවුවොතින්
kapanna kalain sms eka ewanwada aduma gane? notice nathuwa ohoma kapanawnan komath waradi.
man router ekata powerbank ekai. lap eka full charge karan innwa. eith paya 8k nan adanna ba. lap ekath brightness adu kalla use karanne.
SMS එකක් එනවා පාරෙ එනවුස් කරනවා
රවුටරේට පවර් බෑන්ක් තියනවා, ලැප් එක මොනිටරේ තමයි කේස්ම. තව AC එක වැඩ නැහැ ඒක නම් අවුලක් නැහැ කියමු ෆෑන් එකක් වත් දාගන්න එපැයි වැඩ කරන්න දවල්ට
man nam hitanne attatama maintain newei. supply eka adu karanna rata wate disconnect karanawa. ape amma inna gedara maseta 2,3 wathawak kapanawa.
අනේ මන්දා බන්
මේ පැත්තෙ ලොකුවට බිස්නස් අනම් මනම් එහෙමත් නැහැ නේ, ගමක් වගේ. එතකොට කැපුව කියලා මහ ලොකු ඉතිරියක් වෙයිද මන්දා
Colomba hodayi ne ban .
Maasada 8-9 kin 5min wath current giye naha mathaka widiayata
කොළඹ කපන්නෙ නැහැ බන්
බිස්නස් සේරම තියෙන්නෙ එහෙ නේ, ඒව කපන එක පාඩුයි බිස්නස් වලට කේස් වෙන නිසා
අපෙත් ඉස්සර සතියට එක දවසක් කැපුව ඒ වගේම පොඩ්ඩක් වැස්සක් ලයිට් ගියා , ඒත් දැන් එහෙම නැ අතුරු පාර්වල්වල තිබ්බ කම්බි ගලෝල ඔක්කොම වෑර් දැම්ම ඒකෙන් ලොකු වෙනසක් උනා වැහි 7ක් වැස්සත් ලයිට් යන්නෙ නැ,
මෙහෙ වයර් තමයි තියෙන්නෙ දැනටත්.
Athurugiriya MC eken gedarak ganin, ara 2019di ra 8ta hamadama light kapapu kale eka parakwth apit gye na
මේක මේ පැත්තෙම මොකක් හරි මගුලක්
අපේ දෙනියායෙ ගෙදර ලයිට් කපන්නෙ මාස තුනකට දවසක් වගේ ඒත් කපලා නෙමයි ගහක් හරි මොකක් හරි කඩන් වැටිලා වගේ අවුලක් උනොත්
notification awath wedak tiyanawada ban, lockdown nisa kohewat gihin weda karannat baha
office wala urgent weda hira wela tiyeddi dawasama current naha kiyanne okkoma iwarai
mun mokak hari efficient widiyak hadaganna ganna oni downtime eka payakatawath adu karaganna
ewa karaganna bari CEB nikan data denna hadanawa, lamaita data denna hadanawa
සිරාවට බන්
කරුමෙ කියන්නෙ ගෙදර ටිකක් ලඟින් වයිෆ්ගෙ මහගෙදර තියනවා ලයිට් කපනවා නම් ගෙවල් දෙකටම කපනවා. එක තැනකට විතරක් නම් එහෙ ගිහින් හරි වැඩක් කර ගන්න තිබ්බා
දවසක් ලයිට් නැහැ කියන්නෙ එපාම වෙනවා, ඒ හිරවුනු වැඩ ටික කරගන්න සතියෙ ඉතිරි දවස් ටිකේම කට්ට කනවා.
දවසෙම කපන්නෙ නැතුව පැය 5 ගානෙ දවස් දෙකකට කපනවා නං ඒත් කිසි අවුලක නැහැ, ලැප+ UPS එකෙන් ඒ ටික ඇදගන්න පුලුවන්. මේක දවසම කපනවානේ
------
Post added on Sep 8, 2021 at 10:27 AM