සතියට දෙවතාවක් ඉන්දියාවට, නැවෙන් සවාරියක

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
සතියට දෙවතාවක් ඉන්දියාවට, නැවෙන් සවාරියක

දකුණු ඉන්දියාවේ Tuticorin වරායේ සිට කොළඹ වරායට මගී නැව් සේවාවක් ආරම්භ කිරීමට මෙරට සමාගමක් සූදානම් වේ.

මේ අනුව, එක්පෝ ලංකා සමාගම සූදානම් වන්නේ මගීන් 1,044 ක් පමණ රැගෙන යාමට හැකි ‘Scotia Princess’ නැමති නැව යොදා ගනිමින් මෙම නැව් සේවය සතියකට දෙවතාවක් ක්‍රියාත්මක කිරීමටයි.
එක්ස්පෝ ලංකා සමාගමට අනුබද්ධ Classic Travels සමාගම පවසන්නේ කොළඹ සිට Tuticorin වරාය දක්වා මෙම නැවේ ගමන් කිරීමට පැය 08-10 ත් අතර කාලයක් ගතවනු ඇති බවයි.
මෙහිදී, විවිධ පහසුකම් සහිතව විවිධ මිල මට්ටම් වලට මෙම නැවේ ගමන් කිරීමට ටිකට් පත් මිලදී ගත හැකිබවත් නැව තුළ ආපනශාලා හා විනෝදාස්වාද පහසුකම් තිබෙන බවත් සඳහන්ය.
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මරු නේ...
    මැක්සා එහෙනම්.
    දැන් යුද්ධෙ නැති එකේ නියම රවුමක් දාල එන්න පුලුවන්.
     
    රෙප් ඉවරයි මචා