සතියෙන්_රෙප්_900යි

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
උබලට මතක ඇතිනේ මම ගිය සතියේ ත්‍රෙඩ් එකක් දැම්ම ලේසියෙන් රෙප් ගමු කියල? :baffled::rofl: එකේ අවසානේ වැඩේ ටෙස්ට් කරලා බලන්න උබලට රෙප් දෙන්න කියල මම බටන් එකකුත් දැම්ම...:D:P

http://www.elakiri.com/forum/showthread.php?t=1743816

මේ දාන්න යන්නේ ඒ ත්‍රෙඩ් එකේ ප්‍රතිපල...:rofl: මම ඒ ත්‍රෙඩ් එක දානකොට මගේ රෙප් තිබුනේ ඊලග රෙප් පවර් එකට රෙප් 900+ ගානක් අඩුව...:rolleyes: ඒ ත්‍රෙඩ් එක දාල සතියක් ඇතුලත මට රෙප් 900ත වඩා ලැබුන...:D:D ගොඩක් උන් රෙප් කපලත් තිබ්බ...:rofl::rofl:

දැන් ඔන්න එකෙන් මේකෙන් අද සිට කොලවරි උබලට +10 ගානේ දෙනවා...:cool: මෙන්න මට හම්බුනු මුළු රෙප් ලැයිස්තුව ඒ පොස්ට් එකට..:D:D



:cool::cool::shocked: උබලගේ රෙපත් මෙතන තියෙනවද බලහල්ලකෝ එහෙනම් :cool: ඒ ත්‍රෙඩ් එකෙත් මම පුළුවන් උන්ට රෙප් දුන්න...මෙතන කමෙන්ට් එකක් දාපල්ලා...10 ගානේ දෙනවා..:baffled:;)

තොට rep 10000+ තියෙනවා නේද :eek::rofl:
 

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    You must spread some Reputation around before giving it to kolavari again. :baffled:
     
    Status
    Not open for further replies.