උබලට මතක ඇතිනේ මම ගිය සතියේ ත්රෙඩ් එකක් දැම්ම ලේසියෙන් රෙප් ගමු කියල?එකේ අවසානේ වැඩේ ටෙස්ට් කරලා බලන්න උබලට රෙප් දෙන්න කියල මම බටන් එකකුත් දැම්ම...
http://www.elakiri.com/forum/showthread.php?t=1743816
මේ දාන්න යන්නේ ඒ ත්රෙඩ් එකේ ප්රතිපල...මම ඒ ත්රෙඩ් එක දානකොට මගේ රෙප් තිබුනේ ඊලග රෙප් පවර් එකට රෙප් 900+ ගානක් අඩුව...
ඒ ත්රෙඩ් එක දාල සතියක් ඇතුලත මට රෙප් 900ත වඩා ලැබුන...
ගොඩක් උන් රෙප් කපලත් තිබ්බ...
දැන් ඔන්න එකෙන් මේකෙන් අද සිට කොලවරි උබලට +10 ගානේ දෙනවා...මෙන්න මට හම්බුනු මුළු රෙප් ලැයිස්තුව ඒ පොස්ට් එකට..
උබලගේ රෙපත් මෙතන තියෙනවද බලහල්ලකෝ එහෙනම්
ඒ ත්රෙඩ් එකෙත් මම පුළුවන් උන්ට රෙප් දුන්න...මෙතන කමෙන්ට් එකක් දාපල්ලා...10 ගානේ දෙනවා..
![]()


තොට rep 10000+ තියෙනවා නේද![]()
නැහැ බන්..10000ක් තිබ්බොත් එතනම රේප් පවර් එක 10ක් නේ...echchara නැහැ.