සතියේ ටොක්ක

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    තව නොබෝ දිනකින් එළකිරි එකේ ඉන්න ජෙපි පැටව් කියන විදිහට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් දිනනවා

    එහෙම දිනලා ලංකාවේ 9 වැනි ජනාධිපති වෙනවා කියමුකෝ

    ඊළඟට අනිවාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවලා මහා මැතිවරණයක් තියන්න වෙනවා

    මහ මැතිවරණය වෙනුවෙන් ජවිපෙ දිනන ප්‍රතිශතය 10%-15% අතර වෙන්නේ

    එතකොට අනුරට ජනාධිපති වුනාට ආණ්ඩුවක් කරන්න කිසිම විදිහකින් සහයක් ලැබෙන්නේ නැහැ
    අගමැති වෙන්නේ එක්කෝ රනිල් එහෙම නැත්නම් සජිත් එහෙමත් නැත්නම් නෝමල් කොලුවා

    ලංකාවේ මිනිස්සුන්ට පුළුවන් කැරකෙන රෝදේ කර කර තව අවුරුද්දක් පට්ට කට්ටක් කන්න

    අපි මේ ගැන කථා කරමු!

    ඔබලාගේ අදහස් ප්‍රකාශ කරන්න

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    457067214_3854808071464427_6674737096134245744_n.jpg
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,669
    113
    Mother Earth
    අඩේ ජනාධිපතිවරණයෙන් පස්සෙ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනද ? පාර්ලිමේන්තු මැතිවරණෙ කියන්නෙ මහ මැතිවරණෙටමද ?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    අඩේ ජනාධිපතිවරණයෙන් පස්සෙ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනද ? පාර්ලිමේන්තු මැතිවරණෙ කියන්නෙ මහ මැතිවරණෙටමද ?
    පළාත් පාලන චන්දෙත් තියන්න කියල
    පට්ට ආතල් කෝටියක් එක පෙළට
     
    • Wow
    Reactions: Candid-B

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,721
    4,957
    113
    ඇත්ත ඇත්ත ඕක වෙන හින්ද රනිල්ට ඡන්දෙ දෙන්න තීරණය කරා. ස්කයිප් තාක්ෂණය හරහා මේ ගැන ගෙදර අයවත් දැනුවත් කරල එයාලගෙ ඡන්දෙත් රනිල්ටම දාන්න කියන්නම්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,669
    113
    Mother Earth
    පළාත් පාලන චන්දෙත් තියන්න කියල
    පට්ට ආතල් කෝටියක් එක පෙළට
    අඩේ සේරම එකපාර තියන්න බැරිද බන්. කොච්චර සල්ලියක් නාස්ති වෙනවද ඕවට. නැත්තම් digital ක්‍රමයකට ඡන්ද දාන විදිහට හදන්න බැරිද බන්. හෙනම නාස්තියක් මේව නම්. ජෙප්පො ආවොත් ඉතින් IT field එක ඩවුන් වෙනවා. උන් update නෑ තාම. ඒකනෙ හොග් ගාලා යන ඒවයි printed document විතරක්ම prefer කරන්නෙ. පෝස්ටර් ජෙප්පො.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ඇත්ත ඇත්ත ඕක වෙන හින්ද රනිල්ට ඡන්දෙ දෙන්න තීරණය කරා. ස්කයිප් තාක්ෂණය හරහා මේ ගැන ගෙදර අයවත් දැනුවත් කරල එයාලගෙ ඡන්දෙත් රනිල්ටම දාන්න කියන්නම්.
    අඩෝ පිස්සු කෙලින්න එපා
    සිස්ටම් චේන්ජ් වෙන්න ඕන
    අනුරට දෙමු !
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,721
    4,957
    113
    අඩෝ පිස්සු කෙලින්න එපා
    සිස්ටම් චේන්ජ් වෙන්න ඕන
    අනුරට දෙමු !
    10% 15% ඡන්ද එන අයට දීල වැඩක් නෑනෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තව නොබෝ දිනකින් එළකිරි එකේ ඉන්න ජෙපි පැටව් කියන විදිහට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් දිනනවා

    එහෙම දිනලා ලංකාවේ 9 වැනි ජනාධිපති වෙනවා කියමුකෝ

    ඊළඟට අනිවාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවලා මහා මැතිවරණයක් තියන්න වෙනවා

    මහ මැතිවරණය වෙනුවෙන් ජවිපෙ දිනන ප්‍රතිශතය 10%-15% අතර වෙන්නේ

    එතකොට අනුරට ජනාධිපති වුනාට ආණ්ඩුවක් කරන්න කිසිම විදිහකින් සහයක් ලැබෙන්නේ නැහැ
    අගමැති වෙන්නේ එක්කෝ රනිල් එහෙම නැත්නම් සජිත් එහෙමත් නැත්නම් නෝමල් කොලුවා

    ලංකාවේ මිනිස්සුන්ට පුළුවන් කැරකෙන රෝදේ කර කර තව අවුරුද්දක් පට්ට කට්ටක් කන්න

    අපි මේ ගැන කථා කරමු!

    ඔබලාගේ අදහස් ප්‍රකාශ කරන්න

    ටිකිරි මයිනා දිනනකල් ඔය වගේ හරක් කතා කිය කිය ඉඳපන් :lol: