සතියේ පළමු දිනය

Elaaz

Member
Apr 23, 2012
821
37
0
සතියේ පළමු දිනය

අපේ රටේ සතියේ පළමු දිනය ලෙස සලකන්නේ ඉරිදා ද? නැත්නම් සඳුදා ද?
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සඳුද :yes: :yes:
4 වසරෙ ටීච කිව්වෙ :yes: :yes:
සිස්සත්තෙට ඇහුවොත් සඳුද කියල ලියන්න කිව්ව :yes: :yes:
ඉරිද කියල සැලකුවෙ ඉස්සරලු දැන් වෙනස් වෙලාලු තියෙන්නෙ :yes: :yes:
සමහර විට 3 4 වසර වල ගුරු අත්පොත් වල ඇති පොඩ්ඩක් හොයල බලපං :yes: :yes:
 
එල එල :D