සති අන්ත නිවාඩුවකට තැනක් උවමනා කර ඇත

Mr_Krazy

Junior member
  • Jun 5, 2018
    38
    4
    8
    සති අන්ත නිවාඩුවකට තැනක් උවමනා කර ඇත

    මචන්ලා... කොල්ලො 10 කට සෙනසුරාදා ගිහින් රෑ ඉඳලා ඉරිදා එන්න වගේ ප්ලේස් එකක් තියෙනවද දන්න කියන. කොලඹ ඉඳන් පැයක හමාරක දුරකින් නම් වඩා හොඳයි. පූල් එකක් එක්ක අපිටම කියලා ගන්න පුලුවන් තැනක් තම්යි හොයන්නේ.දන්නවානම් යටින් කොටාගෙන පලයන්. ස්තූතියි!! :oo: