සති දෙකකින් PTE ගොඩ දාමු!!!

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    IELTS nam awurudu 2k valid (exam results) man danna tharamin. Me eexam results kochchara kaslayak valid da??
    eth aurudu 2i bro

    mihir.rc.uom repeat sentence eka kohomada goda danne ? Apeuni ekee ennema 40-70 athara bung.

    80 pannala awema naa ekake wath :no: :no:
    mama repeat sentence gana dala thiyena post eka balanna bro
    ------ Post added on Nov 16, 2022 at 12:44 PM

    ------ Post added on Nov 16, 2022 at 12:46 PM
     
    • Love
    Reactions: acryan

    nash95

    Well-known member
  • Apr 30, 2018
    2,906
    1,249
    113
    eth aurudu 2i bro

    mama repeat sentence gana dala thiyena post eka balanna bro
    ------ Post added on Nov 16, 2022 at 12:44 PM

    mama repeat sentence gana dala thiyena post eka balanna bro
    ------ Post added on Nov 16, 2022 at 12:46 PM
    reading section eka improve karaganna guide ekak dipanko
     
    chamara3524j

    Junior member
  • Sep 12, 2010
    26
    39
    13
    Hi මචන්ලා, ඔන්න මේ කාලේ හැමෝම පිස්සුවෙන් වගේ හොයන කාරණයක් ගැන thread එකක් පටන් ගන්න යන්නේ. මාත් ගොඩක් එළකිරි එකේ හෙව්වා මේ සම්බන්දව. නමුත් හරිහමන් කරුණු ටිකක් හොයාගන්න බැරි උනා. ඒ නිසා මම ගත්තු අත්දැකීම් ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. මුල ඉඳන් අගටම හැමදේම නොමිලේම කියනවා. ඔයාලා දන්න කරුණුත් මේකේ share කරගන්න. හැබැයි මම මේ ගැන expert කෙනෙක් නෙවෙයි. මම කිසිම class එකකට නොගිහින් සති දෙකෙන් PTE ගොඩ දාපු විදිහ ගැන තමා මම කියන්න යන්නේ. PTE exam එක කරන්න ඉන්න කෙනෙක්ට මේ thread එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. සති දෙක කියන කාරණේ එක එක්කෙනාගේ හැකියාව මත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මට පුළුවන් උනා කියන්නේ උඹලා හැමෝටම ගේමක් නෑ.
    ඒ නිසා බය නැතුව වැඩේට බහිමු. ජය!

    Now we don't need to submit the PHI letter.
    APEUNI VIP version 54 days available. Will give for reasonable price. PM.
    ------ Post added on Nov 21, 2022 at 8:30 AM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,068
    17,918
    113
    පිළි-ඇඳි-දොළ
    goo giya mata sinhalayo

    Untitvled-1.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,068
    17,918
    113
    පිළි-ඇඳි-දොළ
    ado congratulations

    Koheda uba exam eka karee ? Mount Lavinia da ?
    Landmark building kiyana aluth eka ban. awlak na eekanam. issaraha macdonalds ekak thiyanawa ekata gihin mona hari kaala idala welawata paara penala ethanata yanna puluwan

    නියමනේ බන් share කර පන්කෝ කරගත්ත විදිය..
    Congratulations machan. pls share your experience.
    PHI letter oneda bn?
    නෑ බන් දැන් කොරෝනා සම්බන්ධ මුකුත් අරන් යන්න ඔනෙ නෑ පාස්පොට් එක අරන් ගිහාම ඇති.

    මම APEUni එකේ තනි තනි ප්‍රශ්න 2600 කට වඩා කලා. full mock tests 15ක් කලා. කෝසල අය්යගෙ PTE in sinhala playlist එක බලල apeuni එකේ practice කලා. apeuni එකේ තියන template ටික තමා කලේ.

    speaking - කතා කරද්දි ඔහේ dull බැල්ලි වගේ කියවන් යන්නැතුව ඔය speech competition වල කරනව වගේ හොඳට බර දාල කතා කලා නිදාගන ඉන්න එකෙක්ට උනත් තේරෙන විදිහට. :rofl:
    content එක හරියට එන්න අවශ්ය screen එකේ තියන වචන සේරම කියවල, accuracy, fluency දෙක එන්න lord වගේ කතා කලාම හරි සුද්දොත් බය වෙන්න confidence එකට. එතනදි content presentation එක හරියට ඉදිරිපත් කරනවද කියල නෙමෙයි බලන්නෙ හොඳට english කතා කරනවද කියල. සමහර ඒවයෙ වෙලාව වැඩි උනහම මම දෙයියෝ කියලත් කියනව (I can clearly say that i'm god™ :rofl:) ඒත් 86+ එනව ගොඩක් වෙලාවට.

    මම අනික් උන්ගෙ මාලු කඩේ ඉවර වෙනකන් උපරිමයෙන් වෙලාව ඇද්ද instruction කියව කියව. invigilator ගෑනි කෑගහනව දැන් හරිනෙ next ඔබන්න කිකිය. මන් කිව්ව මට මේ කොටස තේරුනෙ නෑ ආයි කියවමු කියල එක එක විකාර කර කර ගහල පන්නන්න ඔන්න මෙන්න වෙනකන්ම වෙලාව ඇද්ද. කොහොමත් මම පටන් ගද්දි අනික් උන් retell lecture හරියෙ :rofl:
    මම Repeat sentence වලට එද්දි අනික් හැමෝම Writing වලට ගිහින් එකෙක්ගෙවත් සද්දයක් නෑ full silent. fully concentrate කරල repeat sentence කරගන්න පුළුවන් වුණා. හැබැයි මම section 4ම ඉවර වෙලා නැගිටිද්දිත් අනික් සේරම ගූ හලාගන තාම ඔබ ඔබ ඉන්නව :rofl:.
    APEUni mock වලදිත් හැම එකකටම වගේ 80+ ආව මුල ඒවයෙත්. අග ඒවයේ 87+ ආව. කොහොමත් 90x4ක් ගන්නම තමා ගියේ god™ වගේ.

    ezgif-4-8b5eab5bc2.gif

    reading එකනම් ඉතින් PTE කරන්න අරන් පස්සෙ හදාගන්න බෑ මුල ඉඳලම ඇසූ පිරූ තැන් තියෙන්න ඕනෙ. ඒ English තේරුම් ගන්න අමාරුයි නැත්තන්. writing නම් හැදෙනව summarize written text/ essay ප්‍රශ්න 50ක් විතර කලහම. APEuni template එකේ බාගයක් විතර මතක තියාගත්තම ඇති. අනවශ්‍ය විදිහට වචන ගනන් දික් කරන්නත් නරකයි 205ක් වගේ වෙද්දිම essay එක නවත්තනව. නැත්තන් grammar/ spellings error එන්න chance වැඩියි.

    90 x 4 recipe = practice, practice, and practice මගෙ අනාතයො.

    CfsfTU.gif

    ගූ ගියා මට

    ------ Post added on Nov 24, 2022 at 12:04 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,244
    11,920
    113
    31
    ෆින්ලන්ඩ්

    තැන්ක්ස් මචෝ
    උබ කොච්චර කාලයක් practice කළා ද?