සතුටින්ද ඔබ පෙරටත් වඩා

BOTHALE

Banned
Sep 23, 2016
53
11
0
මට මතක් ඇති කාලේ 9 වසර ඉඳල ට්‍රයි කරල 10 දි කැමති උන කෙල්ලක් හිටිය.... 10 අග වෙද්දි මට පොල්ල තිබ්බ .... ඒ කාලෙ දැන් වගේ මෝරල නෑ බන්... මාර විදියට දුක් වුනා... මේ ලඟදි HNB එකේදී දැක්ක මම කාඩ් එක කලෙක්ට් කරන් එද්දි ඒකි පැනල ගිහිල්ල ... මටනම් ගානක් නෑ ඒත් ඒකිට මට මූණ දෙන්න අමාරුවක් ඇති...


ඕව ඔහොම තමයි... කොල්ලන්ට කලින් කෙල්ලොන්ට මෝල් වෙනව.... :yes::yes:

හ්ම්ම් ..

මේක නම් එහෙම එකක් නෙවේ බං....උවමනාවක් නැති කමෙන් මගහැරගත්තු එකක්:)
 

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    pera dinayaka ma try kala yuwathiya..... palamuwa try kala... wasara 3k try kala...

    10 awuruddakata pasu... mage viwahayata gedarin pitath wuna welawe... siya puthu athin allagena pera pasal gos peminenawa....
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔය වගේ සින් වල beauty එක තියෙන්නේ ඕව ඔහොම මිස් උන නිසා තමයි ගොඩක් වෙලාවට, යාලු වෙලා හිටියනම් මහලොකු දෙයක් නොවෙන්න තිබුන, we could hv even hated them, but හෙමදාම ඔහොම මතාක තියෙන්නේ හිතේ තියෙන්නේ ඒ unspoiled untold love , feelings,emotions ewa ehemmama tiyan hitapu nisa,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් මතක් වුනා මගේ ඒ හිනාව, අවුරුදු 5ක් තාම වචනයකින්වත් කතා කරන්න අවස්තවක් හම්බුනේ නැති වුනාට මන් දැකපු තැනක හිනා වුනොත් එයාත් අනිවාර්යයෙන්ම හිනා වෙනවා, දැන් සමහර විට එයාට කෙනෙක් ඇති, අවුරුදු එකහමාරකින් විතර දැක්කේ නෑ,

    හැබැය් ඉස්සර එයා හිටපු , එයාව දැක්ක තැන් වලින් යද්දි තාමත් බලනව අදවත් එයා එතන ඉදියිද කියලා :love::love::love::love::love:,
     
    Last edited: