සතුටින් ඉන්නේ කොහොමද ?

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Depression නම් එල්ලෙන්නේ නැතුව බෙහෙත් ගනින් 😬

    https://srilankasumithrayo.lk/
    අනේ මන්දා බ්‍රෝ.දවසෙම දැන් නම් කාමරේ.එලියට බහින්න හිතෙන්නෑ

    අල්ලගන්න අල්ලගන්න තමා රිදෙන්න.

    ඕක මෙහෙමයි උබට සැටිස් නෑ වගේ නන් දිගටම ඔහොම ඉන්න එපා කන්සල්ටන්ට් කෙනෙක් එක්ක කතා කරපන්.
    අපිට මිනිස්සු විදියට එක එක හැගීම් දවසකට ලක්ෂයක් විතර එනව ඇති. එයි එකක්ම උබට හයිලයිට් වෙනව නන් ඒක එච්චර හොද දෙයක් නෙවෙයි. හොදම දේ තමා ඒව ගැන දන්න කෙනෙක් එක්ක කතා කරන එක.

    උගුර පොඩ්ඩක් රිදුනම පෙනඩෝල් පෙත්තක් බොනව කොත්තමල්ලි ටිඅක් බොනව වගේ තමා ඕකත්. එච්චර හිතන්න එපා එයින් කෙනෙක් එක්ක කතා කරල බලන්න
    උබ හරි මචන්.මොකක් හරි කරන්න ඕනා.අනික මම සුරා සූදුවෙන් තොර එකෙක්.මටමනේ වෙන්නේ.
    ------ Post added on May 3, 2023 at 12:56 PM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    අනේ මන්දා බ්‍රෝ.දවසෙම දැන් නම් කාමරේ.එලියට බහින්න හිතෙන්නෑ


    උබ හරි මචන්.මොකක් හරි කරන්න ඕනා.අනික මම සුරා සූදුවෙන් තොර එකෙක්.මටමනේ වෙන්නේ.
    ------ Post added on May 3, 2023 at 12:56 PM
    එහෙම නෑ ඉතින් රහත් වෙලා නැත්තන් ඕනි කෙනෙක්ට ඕක වෙන්න පුලුවන්. ඒ නිසා අවුලක් ගන්න එපා ගොඩ වෙදකම් කරන්න එපා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    සතුට තියෙන්නෙ තමුන්ගෙ හිතේමයි. දුක තියෙන්නෙත් තමුන්ගෙ හිතේමයි. උබට සතුටින් ඉන්න ඕන නම් සතුටින් ඉන්න. තව විදිහකින් කිව්වොත්. සතුට කියන්නෙ වර්ථමානයේ ජීවත් වීම. ඉදිරිය ගැන හිතුවත් දුකක්. අතීතය ගැන හිතුවත් දුකක්. වාහනයක headlight එකේ එළිය වගේ හිතපන්. :)
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා උබලා සතුටින් ඉන්නේ කොහොමද?
    මට නම් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක සතුට කියන එකක් දැනෙන්නේම නෑ.කොහොමද සතුටින් ඉන්නේ?
    මයින්ඩ් එක හදා ගන්න විදිහක් කියන්න පුලුවන්ද ??
    වැක්සීන් එක ගැහුවද ?
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    වැක්සීන් එක ගැහුවද ?
    දෙකක් ගැහුවා

    සතුට තියෙන්නෙ තමුන්ගෙ හිතේමයි. දුක තියෙන්නෙත් තමුන්ගෙ හිතේමයි. උබට සතුටින් ඉන්න ඕන නම් සතුටින් ඉන්න. තව විදිහකින් කිව්වොත්. සතුට කියන්නෙ වර්ථමානයේ ජීවත් වීම. ඉදිරිය ගැන හිතුවත් දුකක්. අතීතය ගැන හිතුවත් දුකක්. වාහනයක headlight එකේ එළිය වගේ හිතපන්. :)
    බොහොම ස්තුති මචන් කමෙන්ට් එකට.
    ------ Post added on May 3, 2023 at 1:29 PM
     
    • Like
    Reactions: NRTG

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    1. තනියම ඉන්න පුලුවන් නම් නොබැද හිටාන්.
    2.හොදට හම්බ කරාන්.
    3.තමන් වෙනුවෙන් වියදම් කරාන්.
    4.ජීවිතේට ටාගට් තියාගනින්.
    එච්චරයි.
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ෆයිසර් ද ? 🤔 ඒකෙන් සතුට නොදැනී යනවා vaccine එකේ direct side effect එකක් වෙන fnd හංදා.
    අපි නම් vaccine 3 ම ගැහුව්වා, Moderna 2, Pfizer 1, එහෙම අව්ලක් නැ, කිසි ලෙඩකුත් නැ, සතුටේ අඩුවකුත් නැ.
    1. No kids
    2. අතහැරීම පුරුදු කරලා ඉන්නේ, ඒ නිසා අනවශ්‍ය දේවල්, මිනිස්සු පස්සේ පස්සේ පන්නන්නේ නැ, අතහැරලා දානවා
    3. අතීතයේ ඉන්නේ නැ
    4. අනාගතයේ ඕනෑවට වඩා ඉන්නේ නැ, හැම වෙලාවේම වර්තමානයේ ඉන්නේ. එතකොට ගොඩක් සතුටෙන් ඉන්න පුළුවන්
    5. පුළුවන් වෙලාවට, අවශ්‍යතාව තියෙන කෙනෙක්ට පුළුවන් තරමින් දෙයක් දෙන්න බලන්න, මේකෙන් අතහැරීම පුරුදු කරන්න පුළුවන්, එතකොට සතුටක් ලැබෙනවා
    6. කරන වැඩේ (job, business) වංචාවක් නැතිව හරියට කරනවා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    වැක්සීන් එක ගැහුවද ?
    ඉතින් නොමැරී ඉන්න හිතෙන්නේ කොහොමද කියාන්කෝ..... :unsure:

    Frustrated Body GIF