කිරියට නෑවිත් ඉදපන්. වැටුනොත් වැටෙන්නේ depression නුලක් තමයි.
සදා සහ හවුල් අනාත එකම බෝට්ටුවේ.
සදා සහ හවුල් අනාත එකම බෝට්ටුවේ.
අනේ මන්දා බ්රෝ.දවසෙම දැන් නම් කාමරේ.එලියට බහින්න හිතෙන්නෑ
උබ හරි මචන්.මොකක් හරි කරන්න ඕනා.අනික මම සුරා සූදුවෙන් තොර එකෙක්.මටමනේ වෙන්නේ.අල්ලගන්න අල්ලගන්න තමා රිදෙන්න.
ඕක මෙහෙමයි උබට සැටිස් නෑ වගේ නන් දිගටම ඔහොම ඉන්න එපා කන්සල්ටන්ට් කෙනෙක් එක්ක කතා කරපන්.
අපිට මිනිස්සු විදියට එක එක හැගීම් දවසකට ලක්ෂයක් විතර එනව ඇති. එයි එකක්ම උබට හයිලයිට් වෙනව නන් ඒක එච්චර හොද දෙයක් නෙවෙයි. හොදම දේ තමා ඒව ගැන දන්න කෙනෙක් එක්ක කතා කරන එක.
උගුර පොඩ්ඩක් රිදුනම පෙනඩෝල් පෙත්තක් බොනව කොත්තමල්ලි ටිඅක් බොනව වගේ තමා ඕකත්. එච්චර හිතන්න එපා එයින් කෙනෙක් එක්ක කතා කරල බලන්න
එහෙම නෑ ඉතින් රහත් වෙලා නැත්තන් ඕනි කෙනෙක්ට ඕක වෙන්න පුලුවන්. ඒ නිසා අවුලක් ගන්න එපා ගොඩ වෙදකම් කරන්න එපාඅනේ මන්දා බ්රෝ.දවසෙම දැන් නම් කාමරේ.එලියට බහින්න හිතෙන්නෑ
උබ හරි මචන්.මොකක් හරි කරන්න ඕනා.අනික මම සුරා සූදුවෙන් තොර එකෙක්.මටමනේ වෙන්නේ.
------ Post added on May 3, 2023 at 12:56 PM

වැක්සීන් එක ගැහුවද ?මචන්ලා උබලා සතුටින් ඉන්නේ කොහොමද?
මට නම් තියෙන ආර්ථික ප්රශ්නත් එක්ක සතුට කියන එකක් දැනෙන්නේම නෑ.කොහොමද සතුටින් ඉන්නේ?
මයින්ඩ් එක හදා ගන්න විදිහක් කියන්න පුලුවන්ද ??
දෙකක් ගැහුවාවැක්සීන් එක ගැහුවද ?
බොහොම ස්තුති මචන් කමෙන්ට් එකට.සතුට තියෙන්නෙ තමුන්ගෙ හිතේමයි. දුක තියෙන්නෙත් තමුන්ගෙ හිතේමයි. උබට සතුටින් ඉන්න ඕන නම් සතුටින් ඉන්න. තව විදිහකින් කිව්වොත්. සතුට කියන්නෙ වර්ථමානයේ ජීවත් වීම. ඉදිරිය ගැන හිතුවත් දුකක්. අතීතය ගැන හිතුවත් දුකක්. වාහනයක headlight එකේ එළිය වගේ හිතපන්.![]()
ෆයිසර් ද ?දෙකක් ගැහුවා

අපි නම් vaccine 3 ම ගැහුව්වා, Moderna 2, Pfizer 1, එහෙම අව්ලක් නැ, කිසි ලෙඩකුත් නැ, සතුටේ අඩුවකුත් නැ.ෆයිසර් ද ?ඒකෙන් සතුට නොදැනී යනවා vaccine එකේ direct side effect එකක් වෙන fnd හංදා.
ඉතින් නොමැරී ඉන්න හිතෙන්නේ කොහොමද කියාන්කෝ.....වැක්සීන් එක ගැහුවද ?