ඒක තමයි කියන්නේ.....කමිසයක් වත් නැති එකා සතුටින් ඉන්නවනම් සල්ලි බාගේ තියෙන උන් කොච්චර සතුටින් ඉන්න ඕනද? ඒකයි පොයින්ට් එක....
ගොපල්ල අසනීප වුනාම ?
අතක් පයක් කැඩුන ?
කෝ සතුට ?
මේ වගේ පණ්ඩිත ටෝක් දෙන්න ඕනෙ තරං උන් ඉන්නව..
සල්ලි නෙමේ සතුට..
ඔව්ව කියන්නෙ බිලියන ගනං මිලියන ගනං වත්කම් තියෙන උන්..
සල්ලි නෙමේ සතුට කියන උන්ගෙ සතේටම හූරගෙන ගිහිං දාන්න ඕනෙ බස් එහෙකවත් එන්න බැරි හද්ද හිඟන අප්‍රිකානු ගමක් පැත්තට..
සල්ලි තියෙනකොට සතුට නෑ..
සල්ලි නැතුනාම දුකයි..
යකො මම කතා කරන්නේ මානසික සන්වර්දනේ ගැන..Ow Ow umba wage hithana ewun wedi wena tharamata Lankawa develop wei. Meke godak inne 16-25 kollo, life eke stability ekakata awata passe nam ohoma hithuwata kamak na
-rep
අපේ කලින් පරම්පරව අල්පෙජ්‍ය ජීවිතයක් ගත කරපු අය. ඒ ගොල්ලොන්ගේ අවශ්‍යතා සිමාසහිතයි. අපේ දෙමව්පියන් මුළු ජීවිත කළෙම කැප කර ගෙයක් හදන්න. පැන්ෂන් යන්න ඔන්න මෙන්න කියල තමයි ගේ හදල ඉවර උනේ. වහනයකුත් ඊට පස්සේ ගත්ත.
එත් අද කොල්ලේගෙන් ඇහුවොත්, මොනවද ඕන කියල, පැනල කියයි හොද computer එකක්, smartphone, හොද සෙටප් එකක්, mp3 player වගේ දහසක් දේවල්. ඉස්කෝලේ ඉවරවෙලා හොද degree එකක් කරන්න ඕන කියයි. මේවා නිකම් හම්බවෙන්නේ නැහැ.
අර සදරුගේ හිස් අහස බ්ලොග් එකේ ගමේ ලස්සන අල දොළ වනාන්තර සමහ ඔවුන්ගේ සුන්දර ජීවිතය විස්තර කරනවා. එකේ තිබ්බ කොලබ ගිහින් එන ගැමියන් කියනවා කොලබ හිර ගෙදරක් වගේ කියල. එත් සදරු කියනවා මට ගම එපා වෙලා, මොකද හොද fast downloading ඇති internet එකක්, cellphone signal තියෙන නගරබද ඉන්න අසයි කියල.
වැදගත් දේ ජීවිතේ balanced කරන එක. එක ලේසි නැහැ.
නිරූෂි;17260478 said:eye hondata thibuna ada okkoma mehema thamai penne.
View attachment 53588
mokakda wela thiyenne kiyala kiyannako.
sinhalen gahanna epa kotu witharai enne.
