සතුට යනු කතොලිකයකු වීමයි

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes: විජය ට දාව කුවෙනිට දරුවෝ දෙන්නයි..ඊට පස්සේ විජය ඉන්දියාවෙන් ගෙන්න ගත්තනේ ගෑනු සහ නෑදා සනුහරේ...උන්ගෙන් තමා වැඩිමනක් පැවතගෙන එන්නේ...ඔය වගේ වැදී ආදී වාසි උන් තමා අර කුවෙනිගේ දරුවොන්ගෙන් බිහි වෙන්නේ...ඇත්තටම ලංකාවේ ඉන්න සිඞ්හළු කියන්නේ සාපලත් ජාතියක්...අපිට ගොඩ ඒමක් නැත්තේ එකයි...කතාවක් තියෙනවා කුවේණි මියැදෙන්න කලින් විජයට සහ මේ රටට සාප කරා කියල ඌ කරපු අපරාදෙට...:baffled::(:(

    :yes:

    විජය කියන්නෙ ඉන්දියාවෙ රාජ කුමාරයෙක්නෙ.., ඉතින් අනිව ඌව රටෙන් පුටුවහල් කරද්දි ඌත් එක්ක සෑහෙන්න ගානක් මිනිස්සු එන්න ඇති., ඌත් එක්කම 700ගානක් මිනිස්සු ආව කියනවනෙ, පස්සෙ තව කොච්චර එන්න ඇතිද., අනිවාර්යෙන් ඔය ආපු මිනිස්සු ආපහු ගියේ නෑනෙ., මෙහෙ දිගටම හිටිය, මිශ්‍ර උනා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    උන් එහෙන් ගෑනු සේරම ගෙනාවේ...බද්දකච්චානා ඇතුළු පිරිස එහෙම කියල ඔය ඉතිහාසෙට තිබ්බේ...ලංකාවේ හැබැයි යක්ෂ, නාග ගෝත්‍ර සේරම මැරුණා කියල හිතන්න අමාරුයි නේද..:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එකිනෙකාගේ පුද්ගලික මත තියනවා.
    රාවණා කියන්නේ පුරාවෘත්තයක් නෙවෙයි.
    අදටත් රාවණාගේ දඩුමොණරේ ටෙක්නීක් එක ගැන රාවාණා ලිව්ව පොතක් තියනවා එන්ගලන්තේ හෝ ඇමරිකාවේ මියුසියම් එකක.
    මතක නෑ හරියට.
    ඒ පොත අපේ රටේ රජයන් වලින් පවා ඉල්ලුවා ආපහු දෙන්න කියලා අපිට.
    ඒත් දෙන්න බෑ කිව්වා ඒ පොතේ වටිනාකම මිල කරන්න බැරි නිසා.
    ඕක ගැන ත්‍රේඩ් එකක් පවා තිබ්බා කිරියේ.
    රයිට් සහෝදරයෝ ප්ලේන් එකට කන්සෙප්ට් එකට දැම්මෙත් ඔය පොතෙන්ම තමා.
    රාවණා කියන්නේ දෙවිවරුන්,යක්ශයන්,,භුත,ප්‍රේත හැම එකෙක්ම දනගස්සපු චරිතයක්.
    රාවණාව පාවලා දුන්නේ නැත්තම් අදටත් රාමාට රාවණාව පරද්දන්න බැරි වෙනවා.
    එකට ඉදන් අගකන උන් ඉස්සර ඉදන්ම ඉන්නවා.
    රාවණාව පිලිගන්න පුලුවන් ඕන තරම් සාධක තියනවා.
    ඕවා නෙට් එකෙන් හොයන්න යන්න එපා.
    හොද වෙදමහත්තයෙක් හම්බෙලා,හොද වයසක හාමුදුරුවෝ කෙනෙක් හම්බෙලා පුස්කොල පොත් එහෙම ඉල්ලන් කියවලා බලපන්.

    :baffled::baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහවන්ශයේ තිබ්බා කියලා ඒ දේ 100% හරි වෙන්නේ නෑ මචන්.
    මහා වන්ශයට මිස් වෙච්ච තැන් ගොඩක් තියනවා.

    මම නම් අහල තියෙන්නෙ ලන්කාවෙ ඉතිහාසය ගැන තියන පිලිගත් මූලාශ්‍රය මහාවන්ශය කියල, එක නෙමෙයිනම් මොකක්ද මූලාශ්‍රය.,?
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අලුතින් හැඩගැන්වුනු තේවත්ත අප ස්වාම්දුවගේ ජාතිම බැසිලිකාව .....

    සතුට යනු කතොලිකයකු වීමයි

    13939404_1094471083967561_5221200862564627274_n.jpg
    13912439_10944710973008_3085549224872068908_n.jpg
    13921157_1094471117300891_485253249460383009_n.jpg
    13934961_1094471147300888_4326275820336989120_n.jpg
    13886300_1094471173967552_1356982242975769129_n.jpg

    බාගයක් බෞද්ධ බාගයක් මුස්ලිම්.. කොහෙත් එකයි :shocked::shocked::baffled: :rolleyes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    මම නම් අහල තියෙන්නෙ ලන්කාවෙ ඉතිහාසය ගැන තියන පිලිගත් මූලාශ්‍රය මහාවන්ශය කියල, එක නෙමෙයිනම් මොකක්ද මූලාශ්‍රය.,?

    පිළිගත් මුලාශ්‍ර වලින් ප්‍රධාන තැන දෙන්නේ මහාවංශය ට තමා. ඒත් එකෙත් පරස්පර තැන් තියෙනවා.:frown::frown:

    හැම දේම තීරණය වෙන්නේ රචකයා මතනේ :nerd::nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් එහෙන් ගෑනු සේරම ගෙනාවේ...බද්දකච්චානා ඇතුළු පිරිස එහෙම කියල ඔය ඉතිහාසෙට තිබ්බේ...ලංකාවේ හැබැයි යක්ෂ, නාග ගෝත්‍ර සේරම මැරුණා කියල හිතන්න අමාරුයි නේද..:dull:

    ඔව් ඉතුරු වෙන්නත් ඇති., මිශ්‍ර වෙන්නත් ඇති., ඒව කොහොම උනත් අපි ස්වදේශික මිනිස්සු කියල නම් කොහොමත් හිතන්න බෑ., එක්කො අපි සම්පූර්නෙන්ම ඉන්දියන් නැත්තන් ඉන්දියන් මිශ්‍රනයක්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මම නම් අහල තියෙන්නෙ ලන්කාවෙ ඉතිහාසය ගැන තියන පිලිගත් මූලාශ්‍රය මහාවන්ශය කියල, එක නෙමෙයිනම් මොකක්ද මූලාශ්‍රය.,?

    මහා වන්ශේ තමා පිළිගන්නේ...එත් එක ඉතින් 100%ක් හරි කියන්න බහ...ඕකට කලින් තව එකක් තියෙනවනේ චූල වංශය කියලට්...මෙහෙමයි...දැන් වගේ තමා...ඒ කාලේ රජවරුන්ට ඕනේ විදිහට හැමදේම එහෙ මෙහෙ කරන්න ඇති...ඒ නිසා ඕව හරියටම හරි නොවෙන්න පුළුවන්...එත් ඉතින් බොරු මිත්‍යා කතා ඇත්ත කියල හිතන් ඉන්නවට වඩා මේ වගේ එකක් පිළිගන්න එක වටිනවා...ගොඩක් උන් තම තමන්ගේ හිතළු සමාජ ගත කරන්න හදනවා වාසි ලබාගන්න...උදාහරනෙකට රාවනා කතාව...ඕක ඉන්දියන් ටුවරිස්ට් ල ගෙන්න ගන්න දැන් ගොඩක් ම බිස්නස් එකක් වගේ තමා යන්නේ...රාමනාය ටුවර් කියල වෙනම තියෙනවා ටුවර්...නුවර එලිය පැත්තේ එක්කන් ගිහින් දිය අල්ලකුයි, කෝවිලක් වගේ එකකුයි පෙන්නලා එක්කන් එනවා...:baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රාවණා කියන්නේ දෙවිවරුන්,යක්ශයන්,,භුත,ප්‍රේත හැම එකෙක්ම දනගස්සපු චරිතයක්.
    රාවණාව පාවලා දුන්නේ නැත්තම් අදටත් රාමාට රාවණාව පරද්දන්න බැරි වෙනවා.
    එකට ඉදන් අගකන උන් ඉස්සර ඉදන්ම ඉන්නවා.
    රාවණාව පිලිගන්න පුලුවන් ඕන තරම් සාධක තියනවා.
    ඕවා නෙට් එකෙන් හොයන්න යන්න එපා.
    හොද වෙදමහත්තයෙක් හම්බෙලා,හොද වයසක හාමුදුරුවෝ කෙනෙක් හම්බෙලා පුස්කොල පොත් එහෙම ඉල්ලන් කියවලා බලපන්.

    රාවනා පැරදුනේ සාධාරණව යුද්ද කරල, නැතුව කවුරුත් පිටිපස්සෙන් ඉඳල පිහියෙන් ඇන්න කියන්නේ නෑ නෙ. දෙයියෝ යක්කු ඔක්කොම දන ගැහුවට ලංකාවටම ඇවිත් ගහල ගියා කිවම ආය තවත් මොන කතාද ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රාවනා පැරදුනේ සාධාරණව යුද්ද කරල, නැතුව කවුරුත් පිටිපස්සෙන් ඉඳල පිහියෙන් ඇන්න කියන්නේ නෑ නෙ. දෙයියෝ යක්කු ඔක්කොම දන ගැහුවට ලංකාවටම ඇවිත් ගහල ගියා කිවම ආය තවත් මොන කතාද ?

    :rofl::rofl:

    රාවණා පැරදුනේ ඌගේ සහෝදරයෙක් රාමා එක්ක එකතු වෙලා රාවණාගේ ශරීරයේ තියන වීක්නස් තැන් රාමාට කිව්ව නිසයි.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    අපහාස කරන්න කියනවා නෙමෙයි, එත් එතකොට සිදුහත් කුමාරයා ඉපදුන ගමන් මල් හතක් උඩ ඇවිදලා, මම ලෝකයටම අග්‍ර වෙමි කියල උපන් ගමන් කතා කරපු එක පොසිබල් ද? :rolleyes::rolleyes::baffled::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පිළිගත් මුලාශ්‍ර වලින් ප්‍රධාන තැන දෙන්නේ මහාවංශය ට තමා. ඒත් එකෙත් පරස්පර තැන් තියෙනවා.:frown::frown:

    හැම දේම තීරණය වෙන්නේ රචකයා මතනේ :nerd::nerd:

    මහා වන්ශේ තමා පිළිගන්නේ...එත් එක ඉතින් 100%ක් හරි කියන්න බහ...ඕකට කලින් තව එකක් තියෙනවනේ චූල වංශය කියලට්...මෙහෙමයි...දැන් වගේ තමා...ඒ කාලේ රජවරුන්ට ඕනේ විදිහට හැමදේම එහෙ මෙහෙ කරන්න ඇති...ඒ නිසා ඕව හරියටම හරි නොවෙන්න පුළුවන්...එත් ඉතින් බොරු මිත්‍යා කතා ඇත්ත කියල හිතන් ඉන්නවට වඩා මේ වගේ එකක් පිළිගන්න එක වටිනවා...ගොඩක් උන් තම තමන්ගේ හිතළු සමාජ ගත කරන්න හදනවා වාසි ලබාගන්න...උදාහරනෙකට රාවනා කතාව...ඕක ඉන්දියන් ටුවරිස්ට් ල ගෙන්න ගන්න දැන් ගොඩක් ම බිස්නස් එකක් වගේ තමා යන්නේ...රාමනාය ටුවර් කියල වෙනම තියෙනවා ටුවර්...නුවර එලිය පැත්තේ එක්කන් ගිහින් දිය අල්ලකුයි, කෝවිලක් වගේ එකකුයි පෙන්නලා එක්කන් එනවා...:baffled::baffled:

    :)

    අනිවාරෙයෙන් ඔය ගොඩක් පොත් ලියවෙන්න ගොඩක් බලපෑම් මත තමයි., සමහරවිට අපි අතීතෙ කියල හිතාගෙන ඉන්න හැමදේම බොරු වෙන්න පුලුවන්., එක නිසා අපි සින්හල , අපිට තමයි මේ අපේ රට කියල හිතාගෙන බොරු මාන්නෙන් ඉන්න එක තේරුමක් නැති වැඩක්., එක එක කාල වලට එක එක රට වලට මිනිස්සු සන්කරමනය වෙනව., වැඩි ප්‍රතිශතයක් ඉන්න කොටස (ජාතිය ) මහා ජාතිය වෙනව., යුද්ද , ජනග්‍රහන වර්දන වේගය වගේ සාදක නිසා ඔය composition එක වෙනස් වෙනව., ලන්කාවෙත් දැන් වෙන්න ඔය composition එකේ වෙනස් වීම.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මම නම් අහල තියෙන්නෙ ලන්කාවෙ ඉතිහාසය ගැන තියන පිලිගත් මූලාශ්‍රය මහාවන්ශය කියල, එක නෙමෙයිනම් මොකක්ද මූලාශ්‍රය.,?

    මහවන්ශය,චූල වන්ශය,දීප වන්ශය වගේ පොත් තියනවා.
    පොතෙන් පොතට වෙනස් වෙනස් කරුනු තියන්නේ.
    මහ වන්ශයට මිස් වෙච්ච ගොඩක් දේවල් තියනවා.

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    SINHALA BAVUDDA UNTA VISABIJAYAK DAMMAHAMA KES WALU PATALAWAGENA KAA GA GAHA INNAWA
    ANNA ARAHE GANASAARA HAMUDURUWANTA BANA KIYANNA BARI WENNA HAMBAYO POLICIYE ANTRI EKAK DAALAA

    THOPE RATA HAMBAYO ALLAGANNAKAN BALAN INDAPALLAA
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහවන්ශය,චූල වන්ශය,දීප වන්ශය වගේ පොත් තියනවා.
    පොතෙන් පොතට වෙනස් වෙනස් කරුනු තියන්නේ.
    මහ වන්ශයට මිස් වෙච්ච ගොඩක් දේවල් තියනවා.

    තරහ වෙන්න එපා මෙහෙම කියනවට , එතකොට උබ කියන පුරානය ඇත්තමයි කියල උබ කියන්නෙ කොහොමහ්ද.? එවත් පොත් වල තිබ්බ දේවල් නැත්තන් ජනශුතියන් ආපු දේවල්. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl:

    රාවණා පැරදුනේ ඌගේ සහෝදරයෙක් රාමා එක්ක එකතු වෙලා රාවණාගේ ශරීරයේ තියන වීක්නස් තැන් රාමාට කිව්ව නිසයි.

    ඉතින් ඔච්චර බලසම්පන්න මනුස්සයට බැරිවුනා එක ආරක්ෂා කරගන්න. එකෙත් හැටි බලපල්ලකො :baffled: