විජය ට දාව කුවෙනිට දරුවෝ දෙන්නයි..ඊට පස්සේ විජය ඉන්දියාවෙන් ගෙන්න ගත්තනේ ගෑනු සහ නෑදා සනුහරේ...උන්ගෙන් තමා වැඩිමනක් පැවතගෙන එන්නේ...ඔය වගේ වැදී ආදී වාසි උන් තමා අර කුවෙනිගේ දරුවොන්ගෙන් බිහි වෙන්නේ...ඇත්තටම ලංකාවේ ඉන්න සිඞ්හළු කියන්නේ සාපලත් ජාතියක්...අපිට ගොඩ ඒමක් නැත්තේ එකයි...කතාවක් තියෙනවා කුවේණි මියැදෙන්න කලින් විජයට සහ මේ රටට සාප කරා කියල ඌ කරපු අපරාදෙට...
![]()

විජය කියන්නෙ ඉන්දියාවෙ රාජ කුමාරයෙක්නෙ.., ඉතින් අනිව ඌව රටෙන් පුටුවහල් කරද්දි ඌත් එක්ක සෑහෙන්න ගානක් මිනිස්සු එන්න ඇති., ඌත් එක්කම 700ගානක් මිනිස්සු ආව කියනවනෙ, පස්සෙ තව කොච්චර එන්න ඇතිද., අනිවාර්යෙන් ඔය ආපු මිනිස්සු ආපහු ගියේ නෑනෙ., මෙහෙ දිගටම හිටිය, මිශ්‍ර උනා..










