සතුට

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
සතුට කියන දේ රැදිලා තියෙන්නෙ සල්ලි මතම ද බං

සල්ලි කියන දේ ඇත්තටම අත්‍යවශ්‍යද බං.

එළකිරි අයියලා බල්ලො මරලා හරි සල්ලි හොයන සීන් එකේ ඉන්නෙ ඇයි.

හොඳ පිළිතුරක් අවශ්‍යයි කොල්ලො.:D
 

Emios

Well-known member
  • Dec 10, 2009
    74,765
    66,962
    113
    Yes even an angry gf can be shaped by giving her a diamond ring.Even if you go to spa you'll be forgiven if you gave her a AMG next day.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Money is not everything....But make sure you earn a lot of it before uttering such nonsense.:P
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    සතුට කියන දේ රැදිලා තියෙන්නෙ සල්ලි මතම ද බං

    සල්ලි කියන දේ ඇත්තටම අත්‍යවශ්‍යද බං.

    එළකිරි අයියලා බල්ලො මරලා හරි සල්ලි හොයන සීන් එකේ ඉන්නෙ ඇයි.

    හොඳ පිළිතුරක් අවශ්‍යයි කොල්ලො.:D




    arthika wisharadayo supiri reply tikak karai macho, api bala imu
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,985
    1
    100,558
    113
    33
    Kalutara
    ගිහි ජීවිතේට නම් අත්‍යවශ්‍යයි. පැවිදි ජීවිතේට අවශ්‍යම නැති තරම්.