සතුට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට සතුටු ඇති කොරෝනා එනකන්නෙ උබ බලාගෙන උන්නෙ..උබ වගේ එවුන්ට තමයි කොරෝනා බෝ වෙන්ඩ ඔනෙ..:yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    mokadda ban

    corona asse politics gahuwata wadak na ban dan

    politik gehillak nemei bn.
    api kiwwa lankawa lockdown karanna one kiyala.
    eth me ratee inna gonnu kemati une nee api toiyo nisa. den ratama iwarai.

    mekema thread kiyak giyada hemoma minissuy eyalawa ratata genna one. sir hitapu nisa thamai genawe. siri sir hitiya nam genne neya. ohoma pora tok dunne. den netta puke gahan innawa. :growl::growl::growl:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබට සතුටු ඇති කොරෝනා එනකන්නෙ උබ බලාගෙන උන්නෙ..උබ වගේ එවුන්ට තමයි කොරෝනා බෝ වෙන්ඩ ඔනෙ..:yes::yes:

    උබලා තමා හැම කුණුගොඩම රටට දාගන්න එක හොදා කියලා බලං හිටියෙ.
    උබලා නිසා දැං අහිංසක ජීවිත කීයක් නම් විනාස වේවිද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    politik gehillak nemei bn.
    api kiwwa lankawa lockdown karanna one kiyala.
    eth me ratee inna gonnu kemati une nee api toiyo nisa. den ratama iwarai.

    mekema thread kiyak giyada hemoma minissuy eyalawa ratata genna one. sir hitapu nisa thamai genawe. siri sir hitiya nam genne neya. ohoma pora tok dunne. den netta puke gahan innawa. :growl::growl::growl:

    ගෙන්නඩ ඔනෙ තමයි උන්ට එහෙ මැරෙන්ඩ දෙන්ඩ කිසිම උවමනාවක් නැ..ලoකාවෙ දේශගුනය එක්ක පැතිරීම අඩුයි ඒක නිසා බය වෙන්ඩ දෙයක් නැ..

    උබලගෙ ඔය පොන්න ගති අපේ නැ, උබල සහ අපි වෙන් වෙන ස්තානය එතන..උබල පොන්නයි බෝම්බ ගහනකන් බලන් උන්න පොන්නයො තොපි තොපිලගෙන් ඇති වැඩක් නැ..
     
    උබලනෙ කොරෝනා හැදෙනකන් බලන් උන්නෙ, බලන් ඉදල සතුටට තෙර්ඩ් දැම්මෙ.. උබලවගේ අමනයන්ට සහ පවුල් වල උන්ට කොරෝනා හැදෙන එකයි හොදම දේ..:yes::yes::yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ගෙන්නඩ ඔනෙ තමයි උන්ට එහෙ මැරෙන්ඩ දෙන්ඩ කිසිම උවමනාවක් නැ..ලoකාවෙ දේශගුනය එක්ක පැතිරීම අඩුයි ඒක නිසා බය වෙන්ඩ දෙයක් නැ..

    උබලගෙ ඔය පොන්න ගති අපේ නැ, උබල සහ අපි වෙන් වෙන ස්තානය එතන..උබල පොන්නයි බෝම්බ ගහනකන් බලන් උන්න පොන්නයො තොපි තොපිලගෙන් ඇති වැඩක් නැ..

    විද්‍යාත්මකව සනාත කරලා නෑනෙ දේෂගුනය නිසා පැතිරෙන එක අවමයි කියන එක.
    උබල හිතං ඉන්න දේවල් ප්‍රැක්ටිකල් නෑනෙ.

    මං එදත් කිව්වෙ එදා බෝම්මෙ නැවැත්තුවනං උබලා තාම ගෙවල්වලට වෙලා ඉන්නවා බෝම්මෙට බයේ. :lol: එහෙම වෙන එක නවත්තුව එකට රජයට ස්තූති වන්ත වෙයං කුහක නොවී.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබලනෙ කොරෝනා හැදෙනකන් බලන් උන්නෙ, බලන් ඉදල සතුටට තෙර්ඩ් දැම්මෙ.. උබලවගේ අමනයන්ට සහ පවුල් වල උන්ට කොරෝනා හැදෙන එකයි හොදම දේ..:yes::yes::yes::yes:

    කිසිම මනුස්සයෙක්ට හැදෙනවට කැමති නැති නිසා තමයි අපි එයාලා ගේනවට විරුද්දව වැඩ කලේ .

    බලපං උබ කියපු කතාව මිනිහෙක්ට ලෙඩ හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නද බයියො දන්නෙ.

    උබලා ඇහුවෙ නෑ චන්දෙ ලඟනිසා දැං ඉතිං බලපං උබලට චන්දෙ දාන්නවත් මිනිහෙක් ඉතුරු වෙන එකක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විද්‍යාත්මකව සනාත කරලා නෑනෙ දේෂගුනය නිසා පැතිරෙන එක අවමයි කියන එක.
    උබල හිතං ඉන්න දේවල් ප්‍රැක්ටිකල් නෑනෙ.

    මං එදත් කිව්වෙ එදා බෝම්මෙ නැවැත්තුවනං උබලා තාම ගෙවල්වලට වෙලා ඉන්නවා බෝම්මෙට බයේ. :lol: එහෙම වෙන එක නවත්තුව එකට රජයට ස්තූති වන්ත වෙයං කුහක නොවී.

    විද්යාත්මකවද නැතුවද කියල ගුගල් කරල බලාගනින් උබල වගේ මානසික රෝගින්ට පැහැදිලි කරල වැඩක් නැ..කොරෝනා හැදෙනකන්නෙ උබ බලන් උන්නෙ සතුටුයිනෙ දැන් අනේ ඒ සතුට තව වැඩි වෙන්ඩ උබටයි උබේ පවුලෙ උන්ටයි හැදියන් එතකොට තමයි උබට හරි යන්නෙ..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ජන්දෙ තියයිද දැන් :P

    අනිව චන්දෙ තියනව කලබල වෙන්ඩ එපා ඒ ගැන..

    මේ වගේ පිස්සො සතුටු කරන්න තියන්න බැරි කමක් නෑ. :(

    හැබැයි චන්දෙන් පස්සෙ උන්ට පාලනය කරන්න රටක මිනිස්සු ඉන්න එකක් නෑ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වගේ පිස්සො සතුටු කරන්න තියන්න බැරි කමක් නෑ. :(

    හැබැයි චන්දෙන් පස්සෙ උන්ට පාලනය කරන්න රටක මිනිස්සු ඉන්න එකක් නෑ. :lol:

    රටේ අනිත් මිනිස්සුන්ට නම් කිසිම කරදරයක් වෙන්නෙ නැ ඒත් උබටයි පවුලෙ උන්ටයි හැදියන් සතුට දෙගුන තෙගුන වෙන්ඩම..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    විද්යාත්මකවද නැතුවද කියල ගුගල් කරල බලාගනින් උබල වගේ මානසික රෝගින්ට පැහැදිලි කරල වැඩක් නැ..කොරෝනා හැදෙනකන්නෙ උබ බලන් උන්නෙ සතුටුයිනෙ දැන් අනේ ඒ සතුට තව වැඩි වෙන්ඩ උබටයි උබේ පවුලෙ උන්ටයි හැදියන් එතකොට තමයි උබට හරි යන්නෙ..

    ගූගල් එකේ තියන හැම දේම විශ්වාස කරන්න එපා කියලා උබලමයි කිව්වෙ. ඒකේ තමයි තිබ්බෙ ගූගල් ලූන් වලින් ෆ්‍රී ඉන්ටර්නෙට් දෙනවා කියලත්.
    ඒක නිසා දැං අපි හරි ට්‍රැක් එකට වැටිලා ඉන්නෙ. :P

    කොහොමත් සුද්දන්ට අපේ දේශගුනය ගැන පුරෝකතන දෙන්න හැකියාවක් නෑ බං.
    එයාලා අපේ දේශගුනයේ එක්ක පරීක්ෂණ කරලා නෑ තාම. :(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    politik gehillak nemei bn.
    api kiwwa lankawa lockdown karanna one kiyala.
    eth me ratee inna gonnu kemati une nee api toiyo nisa. den ratama iwarai.

    mekema thread kiyak giyada hemoma minissuy eyalawa ratata genna one. sir hitapu nisa thamai genawe. siri sir hitiya nam genne neya. ohoma pora tok dunne. den netta puke gahan innawa. :growl::growl::growl:

    කොහොමද බන් එහෙම ලොක් ඩවුන් කරන්නේඅපෙ වගේ රටක?.... එහෙම කරන්න අපෙ වගේ රටකට හයියක් තියෙනවද? ඔන්න ලෝක සෞඛ්‍ය සංවිධානේ වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කරා නම් එහෙම කරන්න රටකට අයිතියක් ලැබෙනවා.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    රටේ අනිත් මිනිස්සුන්ට නම් කිසිම කරදරයක් වෙන්නෙ නැ ඒත් උබටයි පවුලෙ උන්ටයි හැදියන් සතුට දෙගුන තෙගුන වෙන්ඩම..

    අපේ පවුලට හැදෙන්න නං ඉසෙල්ලා රටේ ගොඩාක් මිනිස්සුන්ට හැදෙන්න වෙනවා. :lol:

    ඒක නිසා ප්‍රාර්ථනා කරන දේවල් හොදට හිතලා බලලා කරන්න.:dull:
    ඔය මිනිස්සු ගොඩේ උබලගෙ පව්ලේ අය විමලෙ සර් ගම්මන්පිල එහෙම ඉන්නත් පුලුවං. :baffled: