සතුන් මරූ වෑද්දෙක් මස් පූජ කර දෙවු ලොව යයි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එක් වැද්දෙක් සතුන් මරාගෙන කමින් ජීවත් වුණා. දිනක් ඔහු තිත් මුවෙකුගේ මස් අනුභව කිරීමට සූදානම් වන විට අත්ථදස්සී බුදු රජාණන් වහන්සේ එතැනට පිඬු සිඟා වැඩියා. ඒ උතුම් මධුර මාංශයේ අග්‍ර කොටස බුදු රජාණන් වහන්සේට පූජා කර පින් අනුමෝදනාවෙන් සිත ප්‍රීතියට පත් කර ගෙන කඳු මුදුනට ගිය වැද්දා මිය ගියා.
    මස් දානයේ විපාකය හා සිතේ ප්‍රාර්ථනාවන් නිසා කල්ප එක්දහස් පන්සියයක් දෙව් ලොව ම වාසය කළා. මිනිස් ලොව සක්විති රජ පදවි දැරුවා. අප බුදු රජාණන් වහන්සේගේ සසුනේ සියලු කෙලෙසුන් නසා සසර ගමන කෙළවර කළා.


    ------ Post added on Jul 10, 2023 at 10:16 AM
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    what about the karma for Killing all animals ?

    You know atheists, radicalists and people from other religions will seek proper answer for that after they see this.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ගල් බෝතලයක්බි ව්වම මත් වෙනවනේ, මස් කවම මත් වෙන්නේ නෑහ නෙ.
    දැං මම පූජා කරපු බෝතලේ පංසලේ ඇබිත්තයා හොරෙං බිවුවා කියලා හිතමු. පස්සේ වෙන උපාසකයෙක් තව ගල් බෝතලයක් පූජා කරනවා හාමුදුරුවෝ නැති වෙලේ. ඇබිත්තයා ඒක ශේප් එකේ මං දුන්න එක වගේ තියනවා. හාමුදුරුවෝ රෑට ඇවිත් ආ මේ රැවටෙන්න නම් එපා උපාසක මහත්තයා දුන්න ගල් බෝතලේ නේ කියල කඩලා බීලා මත් උනොත් කාටද පව්?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දැං මම පූජා කරපු බෝතලේ පංසලේ ඇබිත්තයා හොරෙං බිවුවා කියලා හිතමු. පස්සේ වෙන උපාසකයෙක් තව ගල් බෝතලයක් පූජා කරනවා හාමුදුරුවෝ නැති වෙලේ. ඇබිත්තයා ඒක ශේප් එකේ මං දුන්න එක වගේ තියනවා. හාමුදුරුවෝ රෑට ඇවිත් ආ මේ රැවටෙන්න නම් එපා උපාසක මහත්තයා දුන්න ගල් බෝතලේ නේ කියල කඩලා බීලා මත් උනොත් කාටද පව්?
    මොන බොඅතලේ බිව්වත් මත් වෙන එකනෙ වෙන්නේ, එක නිස දෙන්නටම පවු වෙනවා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    අඩේ ඒක fair නෑනෙ ඕයි. නිකන් පගාව ගන්නවා වගේ සීන් එකක්නෙ තේරෙන්නෙ