අයිස් පෙට්ටිය ගාව ගහල තිබ්බ චිකන් 430 කපලා 400 කියල.. දුවල ගිහින් බැලුව ගන්න හුටා පෙට්ටිය විතරයි අයිසුත් නෑ.
කීරි සම්බා කිලෝ එක 125යි කියල ගහල තිබ්බා. අඩෝ ගෙවල් ගාව කඩේට 195ක් දීල ගත්තෙ පිස්සුවටනෙ කියල දුවල ගිහින් බැලුව බක්කිය විතරයි හාල් නෑ. එහා පැත්තෙ සුදු සම්බා 98යි කියල ගහල තියෙනව හාල් නෑ. බක්කිය විතරයි.
බලද්දි සතොස බෝඩ් එක විතරයි බඩු නෑ.
කවුරු හරි මට අර බන්දුල ගුණවර්ධනයගෙ ඇඩ්‍රස් එක දියන් කැරි පොන්නයා කියනවනෙ ඌ එක්ක යමු කියල සතොසට අඩුවට තියෙනව කියල පෙන්නන්න. ඕකගෙ බෙල්ලෙන් අල්ලන් ගිහින් හාල් බක්කියෙ ඔබන්න ඕන මෙන්න හාල් කියල පෙන්නන්න. කැරි පොන්නයා..