සතොසට ගියා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,779
    1
    102,093
    113
    34
    Kalutara
    මට පේන්නෙ මු සතොසක් ලගින්වත් ගිහින් නැ ලොල්
    අනේ ඉතින් තොට කියන කට හොඳයි බිම උලාගන්නවා, තෝ ගිහින් බලපන් බොලාගේ පැත්තේ එකටවත්. තියෙනවද කියල. තියෙනවා නම් පොටෝ ගහල දාපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ ඉතින් තොට කියන කට හොඳයි බිම උලාගන්නවා, තෝ ගිහින් බලපන් බොලාගේ පැත්තේ එකටවත්. තියෙනවද කියල. තියෙනවා නම් පොටෝ ගහල දාපන්.
    මට සතොසට යන්ඩ කිසිම උවමනාවක් නැ, උබ කියන ඒව අනුව අපිට සාධාරන සැකයක් එනව උබ ගේ මුල්ලෙ ඉදන් තියෙන වහල්කමට බොරු දැම්ම කියල..උබ මොනා හරි කියනවනම් ඒක ඔප්පු කරීමේ වගකීමක් තියෙනව..
     
    • Angry
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    මට සතොසට යන්ඩ කිසිම උවමනාවක් නැ, උබ කියන ඒව අනුව අපිට සාධාරන සැකයක් එනව උබ ගේ මුල්ලෙ ඉදන් තියෙන වහල්කමට බොරු දැම්ම කියල..උබ මොනා හරි කියනවනම් ඒක ඔප්පු කරීමේ වගකීමක් තියෙනව..
    මේ දවස් වල පොල් කීයද
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අනේ ඉතින් තොට කියන කට හොඳයි බිම උලාගන්නවා, තෝ ගිහින් බලපන් බොලාගේ පැත්තේ එකටවත්. තියෙනවද කියල. තියෙනවා නම් පොටෝ ගහල දාපන්.
    mam ada cargils eken nam gatta ban hebei battaramulla cargils. oya paththe kohomada danne neh ithin.. price eka 430/- 1 kg.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,101
    113
    මේක ඇත්ත ගොඩක් වෙලාවට පිටට වඩා මිල අඩු වෙන වෙලාවට සතොසෙ බෝඩ් එක විතරයි තියෙන්නේ බඩු නැහැ.

    මටනං හිතෙන්නෙ මිල අඩු ඒව තොගේ පිටින්ම පිටට විකුණනවද කොහෙද ලාබ තියල විකුණන්න.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මට සතොසට යන්ඩ කිසිම උවමනාවක් නැ, උබ කියන ඒව අනුව අපිට සාධාරන සැකයක් එනව උබ ගේ මුල්ලෙ ඉදන් තියෙන වහල්කමට බොරු දැම්ම කියල..උබ මොනා හරි කියනවනම් ඒක ඔප්පු කරීමේ වගකීමක් තියෙනව..
    උඹ බඩු ගන්නෙ කොහෙන්ද බං .. නිකමට දැනගන්න අහන්නෙ ?

    ඒක නෙමෙයි ඔට්ටුවක් අල්ලපුවාම ඒක පැරදුනාම කොන්දේසි වලට යටත්ව කටයුතු කරන්න ඕන නේද ? උඹ ඇමසියට උඹේ එකවුන්ට් එක දෙනවා කියලා ඔට්ටුවක් අල්ලලා පැරදුනා නේද ?
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මට සතොසට යන්ඩ කිසිම උවමනාවක් නැ, උබ කියන ඒව අනුව අපිට සාධාරන සැකයක් එනව උබ ගේ මුල්ලෙ ඉදන් තියෙන වහල්කමට බොරු දැම්ම කියල..උබ මොනා හරි කියනවනම් ඒක ඔප්පු කරීමේ වගකීමක් තියෙනව..
    අඩුවට පොල් තියනව කියල ඔප්පු කරගන්න බැරි උනු පොන්නයා අනිත් උන්ට කියන ලස්සන :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,740
    169,174
    113
    එකමත් එක රටක
    මේක QUOTE කරල තියාගන්න ඕන 😄
    ඕක කිව්වොත් කියන්නේ ඔප්පු කරගන්න බැරි දෙයක්... පස්සේ මාරු වෙන්ව.
    නැත්නම් දැනටමත් මේ ත්‍රෙඩ් එකට අයිත reply කරල. ;-)
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,369
    5,286
    113
    Loading...
    Adooo why bun....???

    eea39eef206bdca985f32bfdd2a2e7d5.jpg