සතොසෙ බදුර්දීන් ගේ කාමරය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බදූර්දීන් මේ කාමරය මොනවට පාවිච්චි කරන්න ඈද්ද? සමහර විට ආගම අදහන්න පාවිච්චි කලා වෙන්න පුලුවන්

    badur.JPG
    badur1.JPG
    badur3.JPG
    badur2.JPG
    badur4.JPG
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මම ඇමති කෙනෙක් නන් මමත් ඔහොම එකක් හදා ගන්නවා.කැබිනට් ඇමති කෙනෙක් වෙලා ඔෆිස් එකේ රෙස්ට් රූම් එකක් හදාගන්න බැරි නන් ඇමතිකම දෙන්න ඕනි ලමයෙක්ට😂
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බන්දුලයට ශුවර් නැතුව ඇති මුගේ කැරි වැටුන තැන් ගැන...ඕක බැලු බැල්මට බඩු. පොට් එකක් බව පේනවනේ...ඉතින් අරූ කැමති වෙයිද මූගේ බඩු වැටුන සෙටි, ඇද, උඩ නිදාගන්න, ඉදගන්න...

    බන්දුල සර් අලුත් බඩු පොට් එකක් හදාගෙන සතොසට අලුත් බඩු කෑලි ටිකක් එහෙම රස්සාවට අරගෙන ගහයි..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම ඇමති කෙනෙක් නන් මමත් ඔහොම එකක් හදා ගන්නවා.කැබිනට් ඇමති කෙනෙක් වෙලා ඔෆිස් එකේ රෙස්ට් රූම් එකක් හදාගන්න බැරි නන් ඇමතිකම දෙන්න ඕනි ලමයෙක්ට😂
    මම හිතුවේ ඕකා ආගම අදහන්න ඔතන වෙන් කරන් කියලා. පේන විදිහට මුගේ බඩු පොට් එක වගේ. මට මතක් වෙනවා රන්ජන් ලගේ අරලියගහ මන්දිර නෑටුම.. අර ඒ සී කරපු කාමර ටොයිලට් එහෙම පෙන්නුවා
     
    Sen-lu

    Well-known member
  • ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ එකම film scripts එක වෙන වෙන අධ්‍යක්‍ෂකවරු යටතේ බලනව වගේ වැඩක්. යහපාලනය කාලේ මතකද ලැම්බොගිනි කියල නිසාන් කාර් එකක්ද කොහෙද ඇල්ලුවා. අස්සයෝ කියල පෝනියෝ ඇල්ලුවා. මහින්දගෙ සුඛෝපභෝගී භාවනා මධ්‍යස්ථාන ඇල්ලුවා. දැනුත් පෙන්නන්නෙ ඒ film එකම තමයි. අධ්‍යක්ෂ විතරක් වෙනස් ඒ දවස් වල ඒ වට හුරේ දාපු උන් මේ film එකට කැමතිනෑ. මේකට හුරේ දාන උන් පරන film එකට කැමති නෑ. හැබැයි දෙතුන් ගොල්ලොම බලන්නෙ එකම film එක තමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,321
    113
    ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ එකම film scripts එක වෙන වෙන අධ්‍යක්‍ෂකවරු යටතේ බලනව වගේ වැඩක්. යහපාලනය කාලේ මතකද ලැම්බොගිනි කියල නිසාන් කාර් එකක්ද කොහෙද ඇල්ලුවා. අස්සයෝ කියල පෝනියෝ ඇල්ලුවා. මහින්දගෙ සුඛෝපභෝගී භාවනා මධ්‍යස්ථාන ඇල්ලුවා. දැනුත් පෙන්නන්නෙ ඒ film එකම තමයි. අධ්‍යක්ෂ විතරක් වෙනස් ඒ දවස් වල ඒ වට හුරේ දාපු උන් මේ film එකට කැමතිනෑ. මේකට හුරේ දාන උන් පරන film එකට කැමති නෑ. හැබැයි දෙතුන් ගොල්ලොම බලන්නෙ එකම film එක තමයි.
    ටැමිල් ෆිල්ම් එකම බලන්නෙ හින්දි වලින් බොක්ස් ඔෆිස් වෙන්නම ඒ වගේ තමා නලුව තමා වැඩේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතුවේ ඕකා ආගම අදහන්න ඔතන වෙන් කරන් කියලා. පේන විදිහට මුගේ බඩු පොට් එක වගේ. මට මතක් වෙනවා රන්ජන් ලගේ අරලියගහ මන්දිර නෑටුම.. අර ඒ සී කරපු කාමර ටොයිලට් එහෙම පෙන්නුවා
    ප්‍රභාකරන්ගෙ බංකරයක් හොයාගත්තමත් ඔහොම තමයි ටීවී එකේ පෙන්නුවෙ. පස්සෙ අරලියගහ මන්දිරේ ටොයිලට් ටීවී එකේ පෙන්නුවෙත් ඔහොමයි. අපිට තියෙන්නෙ හිනාවෙලා ආතල් එකක් අරගෙන අමතක කරන්න.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ එකම film scripts එක වෙන වෙන අධ්‍යක්‍ෂකවරු යටතේ බලනව වගේ වැඩක්. යහපාලනය කාලේ මතකද ලැම්බොගිනි කියල නිසාන් කාර් එකක්ද කොහෙද ඇල්ලුවා. අස්සයෝ කියල පෝනියෝ ඇල්ලුවා. මහින්දගෙ සුඛෝපභෝගී භාවනා මධ්‍යස්ථාන ඇල්ලුවා. දැනුත් පෙන්නන්නෙ ඒ film එකම තමයි. අධ්‍යක්ෂ විතරක් වෙනස් ඒ දවස් වල ඒ වට හුරේ දාපු උන් මේ film එකට කැමතිනෑ. මේකට හුරේ දාන උන් පරන film එකට කැමති නෑ. හැබැයි දෙතුන් ගොල්ලොම බලන්නෙ එකම film එක තමයි.

    දෑන් ඉතින් සීන් එක දන්න හින්දා හිනා වෙලා ඉන්න තියෙන්නේ 😂 😂 හොදම කෑල්ල බන්දුලයගේ තාවකාලික කාර්යාල කතාව. ඒ කියන්නේ ඌ හිතන් ඉන්නේ ෆුල් සිරා කාර්යාලයක් ගහන්න වගේ
     
    • Like
    Reactions: D_Mad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,321
    113
    දෑන් ඉතින් සීන් එක දන්න හින්දා හිනා වෙලා ඉන්න තියෙන්නේ 😂 😂 හොදම කෑල්ල බන්දුලයගේ තාවකාලික කාර්යාල කතාව. ඒ කියන්නේ ඌ හිතන් ඉන්නේ ෆුල් සිරා කාර්යාලයක් ගහන්න වගේ
    නැතුව ඉතින් අවුරුදු 10ක් කියන්නෙ හෙන කාලයක් තමා