බදූර්දීන් මේ කාමරය මොනවට පාවිච්චි කරන්න ඈද්ද? සමහර විට ආගම අදහන්න පාවිච්චි කලා වෙන්න පුලුවන්
Exactly. These are good for people who don't know. May be this guy is not satisfied with them and will build a much better one in few months.Baila thamai bn. Owa show wada.
Ara recliner ekata luxury lu. Room eke hati balapan. Badu gahana pot ekak wage.
HAHAHA!!






Sathose wada karana badu kaali ekka nidagatthe othana wenna athi...
One tharam ehema un athi owaye..balapanko owa diwurum dena uthsawa wala gaanu naweegena inna hati dakkama hithenne nadda?![]()




මම හිතුවේ ඕකා ආගම අදහන්න ඔතන වෙන් කරන් කියලා. පේන විදිහට මුගේ බඩු පොට් එක වගේ. මට මතක් වෙනවා රන්ජන් ලගේ අරලියගහ මන්දිර නෑටුම.. අර ඒ සී කරපු කාමර ටොයිලට් එහෙම පෙන්නුවාමම ඇමති කෙනෙක් නන් මමත් ඔහොම එකක් හදා ගන්නවා.කැබිනට් ඇමති කෙනෙක් වෙලා ඔෆිස් එකේ රෙස්ට් රූම් එකක් හදාගන්න බැරි නන් ඇමතිකම දෙන්න ඕනි ලමයෙක්ට![]()
ටැමිල් ෆිල්ම් එකම බලන්නෙ හින්දි වලින් බොක්ස් ඔෆිස් වෙන්නම ඒ වගේ තමා නලුව තමා වැඩේ.ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ එකම film scripts එක වෙන වෙන අධ්‍යක්‍ෂකවරු යටතේ බලනව වගේ වැඩක්. යහපාලනය කාලේ මතකද ලැම්බොගිනි කියල නිසාන් කාර් එකක්ද කොහෙද ඇල්ලුවා. අස්සයෝ කියල පෝනියෝ ඇල්ලුවා. මහින්දගෙ සුඛෝපභෝගී භාවනා මධ්‍යස්ථාන ඇල්ලුවා. දැනුත් පෙන්නන්නෙ ඒ film එකම තමයි. අධ්‍යක්ෂ විතරක් වෙනස් ඒ දවස් වල ඒ වට හුරේ දාපු උන් මේ film එකට කැමතිනෑ. මේකට හුරේ දාන උන් පරන film එකට කැමති නෑ. හැබැයි දෙතුන් ගොල්ලොම බලන්නෙ එකම film එක තමයි.
ප්‍රභාකරන්ගෙ බංකරයක් හොයාගත්තමත් ඔහොම තමයි ටීවී එකේ පෙන්නුවෙ. පස්සෙ අරලියගහ මන්දිරේ ටොයිලට් ටීවී එකේ පෙන්නුවෙත් ඔහොමයි. අපිට තියෙන්නෙ හිනාවෙලා ආතල් එකක් අරගෙන අමතක කරන්න.මම හිතුවේ ඕකා ආගම අදහන්න ඔතන වෙන් කරන් කියලා. පේන විදිහට මුගේ බඩු පොට් එක වගේ. මට මතක් වෙනවා රන්ජන් ලගේ අරලියගහ මන්දිර නෑටුම.. අර ඒ සී කරපු කාමර ටොයිලට් එහෙම පෙන්නුවා
ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ එකම film scripts එක වෙන වෙන අධ්‍යක්‍ෂකවරු යටතේ බලනව වගේ වැඩක්. යහපාලනය කාලේ මතකද ලැම්බොගිනි කියල නිසාන් කාර් එකක්ද කොහෙද ඇල්ලුවා. අස්සයෝ කියල පෝනියෝ ඇල්ලුවා. මහින්දගෙ සුඛෝපභෝගී භාවනා මධ්‍යස්ථාන ඇල්ලුවා. දැනුත් පෙන්නන්නෙ ඒ film එකම තමයි. අධ්‍යක්ෂ විතරක් වෙනස් ඒ දවස් වල ඒ වට හුරේ දාපු උන් මේ film එකට කැමතිනෑ. මේකට හුරේ දාන උන් පරන film එකට කැමති නෑ. හැබැයි දෙතුන් ගොල්ලොම බලන්නෙ එකම film එක තමයි.
නැතුව ඉතින් අවුරුදු 10ක් කියන්නෙ හෙන කාලයක් තමාදෑන් ඉතින් සීන් එක දන්න හින්දා හිනා වෙලා ඉන්න තියෙන්නේ![]()
හොදම කෑල්ල බන්දුලයගේ තාවකාලික කාර්යාල කතාව. ඒ කියන්නේ ඌ හිතන් ඉන්නේ ෆුල් සිරා කාර්යාලයක් ගහන්න වගේ